මෛත්‍රී_නුදුටු....

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෛත්‍රී_නුදුටු....

    මේ දින 2කට උන දේවල් බොහෝයි මෙහෙම මහින්ද කරා නම් සිවිල් සංවිදාන එන්නේ කොහොමද කියලා මන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

    මට නම් පේන විදියට මෛත්‍රී යනු වෙනස් පිරිස් විසින් මෙහෙයවනු ලබන ඉතිහාසයේ මෙරටින් බිහි වුන දුර්වලම නායකයා බව නම් දැන් පැහැදිලියි.

    ඒවා කෙසේ වෙතත් ඔබ සියලු දෙන විසින් නැරබිය යුතු video 2ක් මේ සමග දානවා මේ 2ක් බලල ඔබේ බුද්දිය මෙහෙයවල කල්පනා කරලා බලන්න.

    මේ පහත කතාවෙන් කියන දේ ඇත්ත නෙවේද ? මේ පුංචි රටේ සිංහලයෝ මේ ගැන හිතන්න ඕනේ නේද ? මෙහෙම දෙයක් කිව්ව එකම නායකයා මොහු නොවේද ?

    ඇත්තටම කවුද හැබෑට සුළු ජාතිය ?


    https://video-ams3-1.xx.fbcdn.net/hvideo-xtf1/v/t42.1790-2/11862130_1628800754035361_60620213_n.mp4?efg=eyJybHIiOjMxMywicmxhIjo1MTJ9&rl=313&vabr=174&oh=05368ab9314abd87b6799d310247eef7&oe=55CEDD07

    මේ ඒ කතාව සනාථ කරන තවත් කතාවක්. ඇත්තටම අපි බේරිලා ඉන්නේ දුපතක් උන නිසා නොවේද ?




    ඔන්න ඔය අය හිතල බලන්න උනේ මොකද්ද කියල.

    මේ අතුරු කතාව

    11061228_1196073610409680_6451906398251731242_n.png


    මේ සිරිසේන මහතා මහින්ද නොදුන් පක්ෂයේ නිදහස තහවුරු කල අගනා මොහොතක්. මහින්ද නොදින්නොත් තව ඉදිරියට රටට බලාගන්න පුළුවන් මේ යහපාලනයේ සැබෑ මුහුණුවර.......

    අපි එතරම් පවුකාරයන් නොවේ යැයි ප්‍රර්ථනා කරමු.
     
    Last edited:

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    Aio me chuttak kenittuwa ekata baiyo ralama baya wela marenna hadanawane. :lol::lol::lol::lol::lol::lol:

    Aulak ganna epa ban aulak unot Dilan karayagen waha botalayak illan beepan
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොහොමත් මයිත්‍රී මහත්තයට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ඕකුන් ගෙන්. මහින්දගේ වහල්ලුම වෙලා ඉන්න ඕනේ වෙලා තියන නිසානේ ඔච්චර ප්‍රශ්න. දෙවන පෙළක් නැති නිදහස් පක්ෂයක් තව ගොඩක් කල් ස්ථාවරව පවතීවි කියල හිතන්න බැහැ. අනික දුෂණ හරියට විමර්ශනය උනොත් සන්දනේ බහුතරයකට සැහෙන ප්‍රශ්නයකට මුණ දෙන්න වෙනවා.එහෙම උනොත් යන විදිහට ඉදිරි කාලේදී jvp එකට සැහෙන බලයක් එන්න ඉඩ තියනවා.​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමන් මේ කරන දේවල් වලින් සන්ධානයට තවත් ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙනව කියලයි. මොකද කෙනෙහිලිකම් කියල තේරෙන දේවල් වෙන්න වෙන්න සන්ධාන පාක්ෂිකයෝ තවත් ඡන්දය දෙන්න අධිෂ්ඨාන කර ගනීවි. මෛත්‍රීපාල මහත්මයා ටිකක් හිතල බලලා වැඩ කරනව නම් හොදයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහොමත් මයිත්‍රී මහත්තයට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ඕකුන් ගෙන්. මහින්දගේ වහල්ලුම වෙලා ඉන්න ඕනේ වෙලා තියන නිසානේ ඔච්චර ප්‍රශ්න. දෙවන පෙළක් නැති නිදහස් පක්ෂයක් තව ගොඩක් කල් ස්ථාවරව පවතීවි කියල හිතන්න බැහැ. අනික දුෂණ හරියට විමර්ශනය උනොත් සන්දනේ බහුතරයකට සැහෙන ප්‍රශ්නයකට මුණ දෙන්න වෙනවා.එහෙම උනොත් යන විදිහට ඉදිරි කාලේදී jvp එකට සැහෙන බලයක් එන්න ඉඩ තියනවා.​

    ඇයි යකෝ ඔක්කොටම අමාරැ නිදහස් පක්සෙ ගැන‍නේ.. යූඇන්පීයෙ කේස් යනකොට එකෙක් හම් කිව්වෙ නෑ. දැන් තමා ඔක්කොටම මතක් වෙලා තියෙන්නෙ....
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම නම් හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමන් මේ කරන දේවල් වලින් සන්ධානයට තවත් ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙනව කියලයි. මොකද කෙනෙහිලිකම් කියල තේරෙන දේවල් වෙන්න වෙන්න සන්ධාන පාක්ෂිකයෝ තවත් ඡන්දය දෙන්න අධිෂ්ඨාන කර ගනීවි. මෛත්‍රීපාල මහත්මයා ටිකක් හිතල බලලා වැඩ කරනව නම් හොදයි.

    ow meken Niyama sinhala minissu tika eka peththakata set wenawa.

    meka uda balgena kela gehuwa wage wedak.

    hebeyi sandane dinala mahindata denne nethuwa fowsie ta dunnoth rate aniwa sehenna kalabala athi wenawa.

    ehema wunoth ekata sampurna wagakeema ganna ona oya hitan karaya.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පුක දීලා එදා වෙලා හම්බ කර ගන්න පොන්නයන්ට මහින්ද දෙයියෙක්

    එහෙම කරන නායකයෝ නම් ඉන්නේ unp එකේ මන් හිතන්නේ ඔබ අදහස් කලේ ඒ අය වෙන්න ඕනේ

    මම නම් ලෝල්ලන්ට විරුද්දයි.........


    this-is-not-a-family.png
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    තව බෙදියල්ලා සිංහල උබලට කෙලවෙනකන් උබලටම තේරෙන්නේ නැති වෙයි............ මෙන් කට්ටිය දැන් ඉදන් වැඩ

    යකෝ මං එලකිරියට ආවෙත් මේකේ තම්බි විරෝදී site එකක් නිසා

    Fauci-720x340.jpg


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියට අනුව තමාද අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු බව හිටපු අමාත්‍යවරයෙකුද වන ඒ එච් එම් ෆවුසි මහතා ප්‍රකාශ කරයි.
    මහ මැතිවරණයේදී සන්ධාන රජයක් පත්වුවහොත් ශ්‍රිලනිප අගමැති තනතුරට පත්කළ හැකි ජේෂ්ඨයන්ගේ නාම ලේඛණයෙහි නිමල් සිරිපාලද සිල්වා, ජෝන් සෙනවිරත්න, චමල් රාජපක්ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර යාපා, අතාවුද සෙනවිරත්න සහ ඒ එච් එම් ෆවුසි යන අය ඇතුළත් කර තිබිණ.

    සෙසු 6 දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යැවූ ලිපියට අත්සන් කළද තමා උවමනාවෙන්ම ඊට අත්සන් නොතැබූ බව ෆවුසි මහතා අවධාරණය කරයි.

    ඒ අනුව සන්ධානය ජයග්‍රහණය කළහොත් අනිවාර්යයෙන්ම තමා අගමැති තනතුරට පත්වනු ඇතැයි හෙතම විශ්වාසය පළ කරයි.