මෛත්‍රී_නුදුටු....
මේ දින 2කට උන දේවල් බොහෝයි මෙහෙම මහින්ද කරා නම් සිවිල් සංවිදාන එන්නේ කොහොමද කියලා මන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
මට නම් පේන විදියට මෛත්‍රී යනු වෙනස් පිරිස් විසින් මෙහෙයවනු ලබන ඉතිහාසයේ මෙරටින් බිහි වුන දුර්වලම නායකයා බව නම් දැන් පැහැදිලියි.
ඒවා කෙසේ වෙතත් ඔබ සියලු දෙන විසින් නැරබිය යුතු video 2ක් මේ සමග දානවා මේ 2ක් බලල ඔබේ බුද්දිය මෙහෙයවල කල්පනා කරලා බලන්න.
මේ පහත කතාවෙන් කියන දේ ඇත්ත නෙවේද ? මේ පුංචි රටේ සිංහලයෝ මේ ගැන හිතන්න ඕනේ නේද ? මෙහෙම දෙයක් කිව්ව එකම නායකයා මොහු නොවේද ?
ඇත්තටම කවුද හැබෑට සුළු ජාතිය ?
https://video-ams3-1.xx.fbcdn.net/hvideo-xtf1/v/t42.1790-2/11862130_1628800754035361_60620213_n.mp4?efg=eyJybHIiOjMxMywicmxhIjo1MTJ9&rl=313&vabr=174&oh=05368ab9314abd87b6799d310247eef7&oe=55CEDD07
මේ ඒ කතාව සනාථ කරන තවත් කතාවක්. ඇත්තටම අපි බේරිලා ඉන්නේ දුපතක් උන නිසා නොවේද ?
ඔන්න ඔය අය හිතල බලන්න උනේ මොකද්ද කියල.
මේ අතුරු කතාව
මේ සිරිසේන මහතා මහින්ද නොදුන් පක්ෂයේ නිදහස තහවුරු කල අගනා මොහොතක්. මහින්ද නොදින්නොත් තව ඉදිරියට රටට බලාගන්න පුළුවන් මේ යහපාලනයේ සැබෑ මුහුණුවර.......
අපි එතරම් පවුකාරයන් නොවේ යැයි ප්‍රර්ථනා කරමු.

Last edited: