මෛත්‍රී_බයිට් ත්‍රී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕවා දාන්න එපා.උබටත් වහලෙක් කියයි.මේකේ දැන් ඉන්නවා ස්වාධීන සෙට් එකක් පොර වෙන්න බලාගෙන..හැබැයි උන් යටින් සපෝර්ට් රනිල්ට හරි අනුරට හරි.:rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජනාදිපති පට්ටපල් බොරුකාරයෙක් උදේ එකක් දවල්ට තවත් එකක්

    අගමැති පට්ට හොරෙක්

    අමතිමන්ඩලේ ඉන්නේ තනිකරම හොරු වාචාල හොර තක්කඩි

    විපක්ෂ නායකයා ඉලං බෙදුම්වාදියෙක්

    රටකට හරියයිද ඉතින් ? :dull::dull::dull:
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;23266004 said:
    ජනාදිපති පට්ටපල් බොරුකාරයෙක් උදේ එකක් දවල්ට තවත් එකක්

    අගමැති පට්ට හොරෙක්

    අමතිමන්ඩලේ ඉන්නේ තනිකරම හොරු වාචාල හොර තක්කඩි

    විපක්ෂ නායකයා ඉලං බෙදුම්වාදියෙක්

    රටකට හරියයිද ඉතින් ? :dull::dull::dull:

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා දාන්න එපා.උබටත් වහලෙක් කියයි.මේකේ දැන් ඉන්නවා ස්වාධීන සෙට් එකක් පොර වෙන්න බලාගෙන..හැබැයි උන් යටින් සපෝර්ට් රනිල්ට හරි අනුරට හරි.:rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    wada beri tazan ohoma tama ban. wadak karaganna ba ithin boru kiya kiya innawa. muta kiyala helicopters ganna ona nane mu janadipathi wenna kalin mahinda giyane.

    2015 kalet me boruwama tama. my3ta anura kiyanna honda actorsla onama boruwak attak wage muna hadagana kiyanna puluwan
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඕවා දාන්න එපා.උබටත් වහලෙක් කියයි.මේකේ දැන් ඉන්නවා ස්වාධීන සෙට් එකක් පොර වෙන්න බලාගෙන..හැබැයි උන් යටින් සපෝර්ට් රනිල්ට හරි අනුරට හරි.:rofl:

    :yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    maithri mamage kathawa ahaddi mata hithune oyada janapathi manda janapathi kiyala,oya karanna ona dewal apitane kiyanne redda
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka