මයිත්රී ගේ ලස්සන බලපල්ලකොදැන් පාට ගහල ඇවිල්ලා තරුණ වෙලා වගේ
![]()

Echcharada uba kiyanne?![]()

නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ...ළමයෙක් වඩා ගන්න එක හොදයි..ඊට වඩා මොනා කියන්නද...![]()


ඔය ඉතින් ඉරිසියාවට කියන කතාපිස්සුද උත්තො.. ඔය PS තමා..
බලන්ඩකෝ මූනෙ තියෙන පින් පාට, මේකප් දාල, පොටෝසොප් කරලා එහෙම නෙවේ ඔය ඔරිජිනල් මූන හිටං 
මහින්ද ළමයින්ව අඩද්දී බලෙන් වඩා ගත්තා. එතකොට පොඩි එවුන් මූන බේරී කරන් මහින්දගේ ඇගේ චු දානවා. එතරමට පොඩි එකාගේ පටන් මහින්දයව එපා වෙලා හිටියේ.
මේ දුවව මෛත්රී බලෙන් වඩා ගත්තේ නැහැ. මෛත්රී බොරුවට ළමයින්ව ආච්චිල සියලව බලෙන් ඉබින්න ගියේ නැහැ. මේ දුව කැමැත්තෙන්ම මෛත්රී ලඟට දුවගෙන ඇවිත්. කුඩා දරුවට පවා තේරෙනවා හොඳ දේ නරක දේ මොකක් ද කියලා.

Mona unath mahinda nakiyata podi lamayekge unath siya kiyala ahaganna akamati hina manayak thibuna...
Thamanta wada wayasin adu ganunta u amme kiyala katha kare..![]()


Mona unath mahinda nakiyata podi lamayekge unath siya kiyala ahaganna akamati hina manayak thibuna...
Thamanta wada wayasin adu ganunta u amme kiyala katha kare..![]()

දැන් කියනෙ වයසෙන් අඩු ගෑනු අයට නoගි කියන්ඩ කියලද??? රටේ ජනාධිපති විදිහට අම්ම කියල කතා කරන එක නම්බුකාරයිනෙ...![]()

Ai sahodari kiyanna barida ?![]()
Awurudu 40 withara ganuntath mu amme kiyala katha kare.. 70 wage nam kamakuth na..![]()
සහෝදරී කියන්ඩ පුලුවන් වචනයක්ද බන්....අම්ම කියන එක ගරුත්වයක් තියෙන වචනයක්නෙ...ඒ වචනෙ නම් කිසිම වරදක් නැ..40 උනත් මොකද .... අම්ම කියන එකේ වරද මොකක්ද කියල නම් හිතාගන්ඩ අමාරුයි....රටේ ජනාධිපති වශයෙන් පාවිච්චියට සුදුසුම වචනයක්....
.... tikak hari na wage.. ekko duwe kiyanna one.... u appachchi nisa..