මෛත්‍රී_සීයා සොයා ආ පුංචි දනුල්‍යා

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සික්කේ ලමයත් ඉදලා ඉදලම පොන්නයෙක් අතටමයි ගියේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද උත්තො.. ඔය PS තමා.. :lol:
    ඔය ඉතින් ඉරිසියාවට කියන කතා :D බලන්ඩකෝ මූනෙ තියෙන පින් පාට, මේකප් දාල, පොටෝසොප් කරලා එහෙම නෙවේ ඔය ඔරිජිනල් මූන හිටං :D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ජනාධිපති ළමයි ලගට ගිහින් බලෙන් ළමයි වඩාගන්න යුගයකට වඩා ළමයි බලෙන්ම ජනාදිපති ලගට එන්න පොරකන යුගයක් !!! එය මෙමෙ දෙදෙනාගේම සිනහවල අව්‍යජත්වයෙන් ඔපවත් වේ !!!:):):):)
     
    • Like
    Reactions: Oli_Vili

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    y4mpOb8.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mona unath mahinda nakiyata podi lamayekge unath siya kiyala ahaganna akamati hina manayak thibuna...
    Thamanta wada wayasin adu ganunta u amme kiyala katha kare..:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මහින්ද ළමයින්ව අඩද්දී බලෙන් වඩා ගත්තා. එතකොට පොඩි එවුන් මූන බේරී කරන් මහින්දගේ ඇගේ චු දානවා. එතරමට පොඩි එකාගේ පටන් මහින්දයව එපා වෙලා හිටියේ.

    මේ දුවව මෛත්‍රී බලෙන් වඩා ගත්තේ නැහැ. මෛත්‍රී බොරුවට ළමයින්ව ආච්චිල සියලව බලෙන් ඉබින්න ගියේ නැහැ. මේ දුව කැමැත්තෙන්ම
    මෛත්‍රී ලඟට දුවගෙන ඇවිත්. කුඩා දරුවට පවා තේරෙනවා හොඳ දේ නරක දේ මොකක් ද කියලා.

    මොන හුත්තක් කියවනවද මන් ද බං උඹ...:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mona unath mahinda nakiyata podi lamayekge unath siya kiyala ahaganna akamati hina manayak thibuna...
    Thamanta wada wayasin adu ganunta u amme kiyala katha kare..:lol:

    දැන් කියනෙ වයසෙන් අඩු ගෑනු අයට නoගි කියන්ඩ කියලද??? රටේ ජනාධිපති විදිහට අම්ම කියල කතා කරන එක නම්බුකාරයිනෙ...අනේ මන්ද කාටද දැන් හීනමානෙ තියෙන්නෙ කියල..:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් කියනෙ වයසෙන් අඩු ගෑනු අයට නoගි කියන්ඩ කියලද??? රටේ ජනාධිපති විදිහට අම්ම කියල කතා කරන එක නම්බුකාරයිනෙ...:P:P

    Ai sahodari kiyanna barida ?:baffled:
    Awurudu 40 withara ganuntath mu amme kiyala katha kare.. 70 wage nam kamakuth na..:baffled:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජනාධිපති ළමයි ලගට ගිහින් බලෙන් ළමයි වඩාගන්න යුගයකට වඩා ළමයි බලෙන්ම ජනාදිපති ලගට එන්න පොරකන යුගයක් !!! එය මෙමෙ දෙදෙනාගේම සිනහවල අව්‍යජත්වයෙන් ඔපවත් වේ !!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai sahodari kiyanna barida ?:baffled:
    Awurudu 40 withara ganuntath mu amme kiyala katha kare.. 70 wage nam kamakuth na..:baffled:

    සහෝදරී කියන්ඩ පුලුවන් වචනයක්ද බන්....අම්ම කියන එක ගරුත්වයක් තියෙන වචනයක්නෙ...ඒ වචනෙ නම් කිසිම වරදක් නැ..40 උනත් මොකද .... අම්ම කියන එකේ වරද මොකක්ද කියල නම් හිතාගන්ඩ අමාරුයි....රටේ ජනාධිපති වශයෙන් පාවිච්චියට සුදුසුම වචනයක්....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සහෝදරී කියන්ඩ පුලුවන් වචනයක්ද බන්....අම්ම කියන එක ගරුත්වයක් තියෙන වචනයක්නෙ...ඒ වචනෙ නම් කිසිම වරදක් නැ..40 උනත් මොකද .... අම්ම කියන එකේ වරද මොකක්ද කියල නම් හිතාගන්ඩ අමාරුයි....රටේ ජනාධිපති වශයෙන් පාවිච්චියට සුදුසුම වචනයක්....

    awurudu 70ka siya kenek awurudu 40ka ganiyekta amms kiyana eka .....:dull:.... tikak hari na wage.. ekko duwe kiyanna one.... u appachchi nisa..:baffled: