කියන්න නිදහස තියෙනවා
තමන් කැමති මතයක් දරන්න පුළුවන් එත්
එක පාර්ලිමෙන්තුව ඇතුලෙම කිව්ව කියන්නෙ ඔව්වා හැන්සාර්ඩ් ගත වෙනවා .නිදහස උනත් අයුතු ලෙස පාවිච්චි කරන්න හොඳ නැහැ .
මංගල කිව්වා සිංහල බෞද්ධ රටක් නෙමෙ අරකයි මෙකයි කියලා .එත් ඌ වෙනම රාජ්‍යකට යන්න ප්ලැන් තිබ්බෙ නැහැ නෙ ?
අනික මංගලව ප්‍රතික්ෂෙප උනානෙ ? තමන්ගෙ ජාතියෙන්ම
එත් විග්නෙෂ්වරන් මොනවා කිව්වත් ඌ පාර්ලිමෙන්තු එනවා උගෙ ජාතියෙ උන්ගෙ ඡන්ද වලින්
ඇවිත් ඌට ඔනි දේ කරනවා.
පාර්ලිමේන්තුව ඇතුලෙ කියන හැම.දේම හැන්සාඩ් ගත වෙන්නෙ නැ,විවසතා විරෝධී දේවල් liyaවෙන්නෙ නැ ඒක නිසා ඔයාල බය වෙන්ඩ එපා අපි ඒ ගැන බලාගන්නම්..
පාර්ලිමේන්තුව කතා කිරිමේ අයිතිය හැම මන්ත්‍රිටම තියෙනව...ඒකීය විවස්තා අ පිලිගෙන විකි පාර්ලිමේන්තු ආව එකම උන්ගෙ මතවාදයේ පරාජයක්, කොහොමත් අලුත් විවස්තාව විකි කමතෙන් හෝ අකමැත්තෙන් අපි සම්මත කරනව එතකොට විකීලට වෙන්නෙ එක රටක් එක නිතියකට ඔලුවෙ නාමාගෙන ඉන්ඩ..
