මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    munta pissuda ban hitapu kabbekta post ekak dennama kiyala constitution wenas karanna?
    pissu hukanno thama
    me sakkili apahu lankaragaththe aparade
     
    • Like
    Reactions: D_Mad and Amos

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Does he deserve any post in the first place.
    එදා සිරිසේන ජනාධිපති වෙලා සජිත් වගේ එකෙක් අගමැති උනා නම් අද රාජපක්ෂලාගේ කෑලිවත් ඕකුන් දෙන්නා ඉතිරි කරන්නේ නෑ.මුලු පවුලම මරුම් කනවා.රනිල් හින්දා රාජපක්ෂ පවුල බේරුනේ.තව උන්ට මුන් ලැජ්ජ නැතිව අගැමතිකම් දෙන්න යනවනේ.ගෝඨා කියන්නේ කොන්දක් නැති එකෙක් කියලා මට දැන් හිතෙනවා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැබැයි රජයට හොඳ අවස්තාව එහෙම තනතුරක් හදල මාස 6ක් විතර මයිත්රීට දීලා, ඊට පස්සෙ පාස්කු සීන් එකට ඌව පටලලා තනතුරෙන් එලෝලා බැසිල්ට එන්න පුළුවන්. මහින්දත් දැන් හොඳටම වයස නිසා පොහොට්ටුවෙ ඊළඟ නායකයා බැසිල් වෙලා මහින්දගෙ ඇවෑමෙන් අගමැති වෙන්නම පුළුවන්.
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monawa kiuwath karath, hitan rajapakshalawa bellen allan inne, eda appa kewwe mahindata, meda para seratama kawanawa, a kiyanne anduwa nannaththara karanawa.

    හැබැයි රජයට හොඳ අවස්තාව එහෙම තනතුරක් හදල මාස 6ක් විතර මයිත්රීට දීලා, ඊට පස්සෙ පාස්කු සීන් එකට ඌව පටලලා තනතුරෙන් එලෝලා බැසිල්ට එන්න පුළුවන්. මහින්දත් දැන් හොඳටම වයස නිසා පොහොට්ටුවෙ ඊළඟ නායකයා බැසිල් වෙලා මහින්දගෙ ඇවෑමෙන් අගමැති වෙන්නම පුළුවන්.

    20 genalla upa agamathi thanathura hadanakota ara pasku commission sabawa nethi wenawa, ekai hitange plan eka.
    ita passe agamathita erehiwa nadu yanna be,
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හැබැයි රජයට හොඳ අවස්තාව එහෙම තනතුරක් හදල මාස 6ක් විතර මයිත්රීට දීලා, ඊට පස්සෙ පාස්කු සීන් එකට ඌව පටලලා තනතුරෙන් එලෝලා බැසිල්ට එන්න පුළුවන්. මහින්දත් දැන් හොඳටම වයස නිසා පොහොට්ටුවෙ ඊළඟ නායකයා බැසිල් වෙලා මහින්දගෙ ඇවෑමෙන් අගමැති වෙන්නම පුළුවන්.
    ශ්‍රී ලංකා එකේ ඌත් එක්ක හිටපු හුගක් සීනියර් ඇමතිලා කැබිනට් එකෙත් නෑ.හුගක් අය රාජ්‍ය ඇමතිලා.උනුත් බතික් ,හුලං වගේ ඇමතිලා.දැන් සිරා උන්ටත් කෙලවලා ලොකුම කේක් කෑල්ලක් බෙදාගන්න යන්නේ.මරු හිපා‍ටුවෙක්.සිරා හරි එකානම් එක්කො ඒක වෙන එයා වෙනුවෙන් කැප උන කෙනෙක්ට දෙන්න ඕන.එහෙම නැත්නම අනිත් අයටත් ලොකු ඇමතිකම් නැත්නම් මටත් එපා කියලා යන්න ඕන.ඒක තමයි සදාචාරය.මූ හින්දා ශ්‍රී ලංකා කාරයොත් කන්ඩෙම් වෙලා කොන්ඩම් වෙනවා.ඉස්සෙල්ලම මහින්දට ඇරලා මහින්දගේ ජනාධිපතිකම ගත්තා.පස්සේ රනිල්ට නැතිවෙන්නම කෙලවලා ආන්ඩුවට ගියා.දැන් ඌ එක්ක හිටපු ශ්‍රී ලංකා කාරයන්ට හුලං.මූ ලොකු කේක් කෑල්ලක් කන්න ඇවිල්ලා,.
     
    ඔය මයිත්‍රීගෙ සෙට් එකේ ඉන්න ගොඩක් එවුන්ට දැන් වයස 75 විතර මේ අවුරුදු 5න් පස්සෙ ඕකුන් එකෙක්වත් ආයෙ චන්දෙ ඉල්ලන එකක් නෑ. ඒ හින්ද ලොකු ලොකු තනතුරු දුන්නත් ඒ හැටි වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි. තරුණ එකෙකුට දුන්නොත් ඊළඟ පාර චන්දෙ ඉල්ලන්න ඕන නිසාවත් මොනවා හරි කරයි
     
    • Like
    Reactions: D_Mad

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    කවුරුත් ඔය ටික මනේ කරන්නේ රනිල් ඔය ලස්සනට දෙමළෙන් ජාතික ගීය කියලා ලස්සනට දෙමළ ඩයස් පොරාවෙ පදේට නැටුවේ. තව පොඩ්ඩෙන් ඉඩම බලතලත් දීලා තමා නවතින්නේ දෙමළුන්ට 😀😀

    eya adala ewata uththara denne ne, anith peththata monahari kiyanawa,
    Demalen jathika giya kiyan eke waradda mokkda bn
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය මයිත්‍රීගෙ සෙට් එකේ ඉන්න ගොඩක් එවුන්ට දැන් වයස 75 විතර මේ අවුරුදු 5න් පස්සෙ ඕකුන් එකෙක්වත් ආයෙ චන්දෙ ඉල්ලන එකක් නෑ. ඒ හින්ද ලොකු ලොකු තනතුරු දුන්නත් ඒ හැටි වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි. තරුණ එකෙකුට දුන්නොත් ඊළඟ පාර චන්දෙ ඉල්ලන්න ඕන නිසාවත් මොනවා හරි කරයි

    ethakota dan inna set eka adu wayasada , bahutharayak 75 80 penala, awidaganna beri aya inne, mokatawath newei thama thamange family wala subasiddiya, karapu mini marum , horakan walin berenna.

    eke weraddak mama kiuwada ban?? pennapako , mama ehema weradi kayanne ne moko mama demala nisa. anika maata ehema deyak adala ne,
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔය මයිත්‍රීගෙ සෙට් එකේ ඉන්න ගොඩක් එවුන්ට දැන් වයස 75 විතර මේ අවුරුදු 5න් පස්සෙ ඕකුන් එකෙක්වත් ආයෙ චන්දෙ ඉල්ලන එකක් නෑ. ඒ හින්ද ලොකු ලොකු තනතුරු දුන්නත් ඒ හැටි වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි. තරුණ එකෙකුට දුන්නොත් ඊළඟ පාර චන්දෙ ඉල්ලන්න ඕන නිසාවත් මොනවා හරි කරයි

    මහින්දගේ සෙට් එකත් එහෙමයි.ගෝටායි මහින්දයි දැන් 75. ඒ දෙන්නත් මේ වසර පහවත් මට ෂුවර් නෑ .ඒක නිසා 2025 කොහොමත් පොහොට්‍ටුවට දිනන්න බැ.2030 වෙනකොට වෙන එවුන් ටිකක් පොහොට්‍ටුව අල්ලගෙන.හුගක් වෙලාවට විමල් සහ ගම්මන්පිල මට ෂුවර් නැති පොරවල් දෙකක්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ethakota dan inna set eka adu wayasada , bahutharayak 75 80 penala, awidaganna beri aya inne, mokatawath newei thama thamange family wala subasiddiya, karapu mini marum , horakan walin berenna.
    මයිත්‍රී හිතන් හිටියෙ චතුරිකා හරි දහම් හරි මේ පාර චන්දෙට දාන්න. රෙදි ඇඳන් චන්දෙ ඉල්ලන්න පුළුවන් තත්වයක් තිබුනේ නැති නිසා උන් ඉල්ලුවෙ නෑ. ඊළඟ පාර එයි.
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මයිත්‍රී හිතන් හිටියෙ චතුරිකා හරි දහම් හරි මේ පාර චන්දෙට දාන්න. රෙදි ඇඳන් චන්දෙ ඉල්ලන්න පුළුවන් තත්වයක් තිබුනේ නැති නිසා උන් ඉල්ලුවෙ නෑ. ඊළඟ පාර එයි.

    redi adan enna bari nisa thamai dan upa agamathi kama aran wena game ekak Gahanna set wenne
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහින්දගේ සෙට් එකත් එහෙමයි.ගෝටායි මහින්දයි දැන් 75. ඒ දෙන්නත් මේ වසර පහවත් මට ෂුවර් නෑ .ඒක නිසා 2025 කොහොමත් පොහොට්‍ටුවට දිනන්න බැ.2030 වෙනකොට වෙන එවුන් ටිකක් පොහොට්‍ටුව අල්ලගෙන.හුගක් වෙලාවට විමල් සහ ගම්මන්පිල මට ෂුවර් නැති පොරවල් දෙකක්
    පිස්සුද බන්, පොහොට්ටුවට රාජපක්ෂ පවුලෙන් පිට පැවැත්මක් නෑ. බැසිල් ලස්සනට තව අවුරුදු 5-8ක් විතර කරලා බැටන් එක ලස්සනට නාමල්ට මාරු කරලා දෙනවා. නාමල්ට පහුගිය කාලෙ කොච්චර මිනිස්සු එක එක ඒවා කිවුවද, දැන් එහෙම තියනවද නෑනේ. 2025 UNP ආණ්ඩුවක් කොහෙත්ම එන්නෙ නෑ. 2035 විතරනම් පොඩි චාන්ස් එකක් තියෙයි.
     
    • Like
    Reactions: D_Mad

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මයිත්‍රී හිතන් හිටියෙ චතුරිකා හරි දහම් හරි මේ පාර චන්දෙට දාන්න. රෙදි ඇඳන් චන්දෙ ඉල්ලන්න පුළුවන් තත්වයක් තිබුනේ නැති නිසා උන් ඉල්ලුවෙ නෑ. ඊළඟ පාර එයි.
    ඔය චතුරිකා,නාමල්,දහම් චරිත උන්ට ලොකු දුරක් යන්න බෑ.මුන් කූඩැල්ලො කොට්ටෙන් තිබ්බ වගේ තාත්තලා ඉනකම් කොට්ටේ ඉන්නවා.මට ෂුවර් නැත්තේ ගම්මන්පිල සහ විමලේ දෙන්නා.උන්ට තව අවුරුදු දහයක් උනත් ඉවසන්න වයස තියෙනවාඕකුන් දැන් පොහොට්‍ටුව උන්ගේ මාක් එක ගානට ගහගෙන ඉන්නේ.අනුර බන්ඩාරනායක රජකම නලලේ කොටාගෙන ආවේ.අන්තිමට අනුරගේ සර්වන්ට් වගේ හිටපු මහින්දනේ ආවේ.ඒ දවස් වල මහින්දට මර්වින්ට සිරිමගේ ගෙදර ඉස්සරහ දොරෙන්වත් එන්න දෙන්නේ නෑ.කුස්සිය පැත්තෙන් ඇතුලට ගන්නේ
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය චතුරිකා,නාමල්,දහම් චරිත උන්ට ලොකු දුරක් යන්න බෑ.මුන් කූඩැල්ලො කොට්ටෙන් තිබ්බ වගේ තාත්තලා ඉනකම් කොට්ටේ ඉන්නවා.මට ෂුවර් නැත්තේ ගම්මන්පිල සහ විමලේ දෙන්නා.උන්ට තව අවුරුදු දහයක් උනත් ඉවසන්න වයස තියෙනවාඕකුන් දැන් පොහොට්‍ටුව උන්ගේ මාක් එක ගානට ගහගෙන ඉන්නේ.අනුර බන්ඩාරනායක රජකම නලලේ කොටාගෙන ආවේ.අන්තිමට අනුරගේ සර්වන්ට් වගේ හිටපු මහින්දනේ ආවේ.ඒ දවස් වල මහින්දට මර්වින්ට සිරිමගේ ගෙදර ඉස්සරහ දොරෙන්වත් එන්න දෙන්නේ නෑ.කුස්සිය පැත්තෙන් ඇතුලට ගන්නේ
    උරුමයයි ගේම දීමේ හැකියාව කියන්නෙයි දෙකක් බන්. මමත් ඔය කතාවනම් අහල තියනවා
     
    • Like
    Reactions: D_Mad

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පිස්සුද බන්, පොහොට්ටුවට රාජපක්ෂ පවුලෙන් පිට පැවැත්මක් නෑ. බැසිල් ලස්සනට තව අවුරුදු 5-8ක් විතර කරලා බැටන් එක ලස්සනට නාමල්ට මාරු කරලා දෙනවා. නාමල්ට පහුගිය කාලෙ කොච්චර මිනිස්සු එක එක ඒවා කිවුවද, දැන් එහෙම තියනවද නෑනේ. 2025 UNP ආණ්ඩුවක් කොහෙත්ම එන්නෙ නෑ. 2035 විතරනම් පොඩි චාන්ස් එකක් තියෙයි.
    මහලොකු යුද්දයක් දිනලා ඔය 2015 දිය වෙලා ගියේ.එහෙම ලංකාවේ ඉන්න බෑ.දැන් තියෙන වසංගත සාගත එක්ක කොහොමත් පැවත්මක් නෑ.දැන් නය ගෙවන්නේ විදේශ සංචිත වලින්.පඩි ගෙවන්නේ බැන්ක් ලෝන් වලින්.එයාපෝට් එක 2022 වෙනකම් වහලා. දැන් හෙට අනිද්ද සමාගම් බුරුත පිටින් වහන්න පටන් ගන්නවා.දැනටමත් 300ක් වගේ වැඩ නෑ.එයාපෝට් එකක් නැතිව සමාගමකට පැවත්මක් නෑ.හුගක් ලොකු සමාගම් වලට.පොඩි සමාගම් කොහොමත් ආර්ථිකය එක්ක වැටෙනවා.මේක නිසා ‍රැකියා වියවුලක් එනවා.
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහලොකු යුද්දයක් දිනලා ඔය 2015 දිය වෙලා ගියේ.එහෙම ලංකාවේ ඉන්න බෑ.දැන් තියෙන වසංගත සාගත එක්ක කොහොමත් පැවත්මක් නෑ.දැන් නය ගෙවන්නේ විදේශ සංචිත වලින්.පඩි ගෙවන්නේ බැන්ක් ලෝන් වලින්.එයාපෝට් එක 2022 වෙනකම් වහලා. දැන් හෙට අනිද්ද සමාගම් බුරුත පිටින් වහන්න පටන් ගන්නවා.දැනටමත් 300ක් වගේ වැඩ නෑ.එයාපෝට් එකක් නැතිව සමාගමකට පැවත්මක් නෑ.හුගක් ලොකු සමාගම් වලට.පොඩි සමාගම් කොහොමත් ආර්ථිකය එක්ක වැටෙනවා.මේක නිසා ‍රැකියා වියවුලක් එනවා.
    උඹ කියන ඔක්කොම ඇත්ත, තව අවුරුදු එක හමාරක් යනකොට ලංකාවෙ කන්නවත් තිබ්බොත් ලොකු දෙයක්. ඒකට සජියා ඇවිල්ලා දෙන විසඳුම මොකද්ද? මිනිස්සුන්ට ඕන එදා වේලට ආතල් එකක් අරගන ජීවත් වෙන්න. බලපන් නයිජීරියාව වගේ රටවල්. ලෝකෙ වැඩියෙන්ම තෙල් තියන රටක්, හැබැයි මිනිස්සුන්ට කන්නවත් නෑ. එහෙම කියල රට හදන්න පුළුවන් නායකයෙකුට උන් චන්දෙ දෙන්නෙත් නෑ. මමනම් කියන්නෙ, මේ ආණ්ඩුව චන්දෙ දීපු නොදීපු හැමෝගෙම ආණ්ඩුව. ඒකට කියල වැඩක් කරවගන්න තමයි දැන් ට්‍රයි කරන්න ඕන.
     
    • Like
    Reactions: D_Mad

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    උරුමයයි ගේම දීමේ හැකියාව කියන්නෙයි දෙකක් බන්. මමත් ඔය කතාවනම් අහල තියනවා
    අපිත් අබ ඇටේක බලයක් හෝ එකකෙක් ගේ එක වචනෙකවත් සපෝට් එකක් නැතිව ගේම් දීලා තියෙන්නේ.විමලේ සහ ගම්මන්පිල තමයි .උන්ට පිරිස් බලය රාජ්‍ය බලය සහ මූල්‍ය බලය තියෙනවා දැනටමත්.සිරිසේන වගේම මුන් දෙන්නත් ගේම් ගහන එවුන්.නාමල්,දහම් ,චතුරිකාල ඕකුන් එක්ක හැරෙන්නවත් හම්බ වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: D_Mad

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    කෝටි 800 ගේකුත් අරගෙන තවත් ඉවර නෑ මුගේ වදේ. 🤬🤬🤬
     
    • Like
    Reactions: D_Mad

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මම හිතන්නේ මහින්ද මූව පාර්ලිමන්ට් එකෙනුත් එලවලාම දාන්න ඕන එතුමාට කරපු බලු වැඩ වලට.ඕකා මහින්දට තුන් පාරක් බෑ කියලා මහින්දගේ ප්‍රජා අයිතිය නැති කලා.ඊට පස්සේ ඩුවල් අයට බෑ කියලා ගෝටාගේ අච්චර වටින ඇමරිකන් සිටිෂන් ශිප් එකට කෙලෙව්වා.බැසිල්ට චන්දේ ඉල්ලන්න දෙන්නේ නැතිව වසට පහක් පාර්ලිමන්ට් එකෙන් එලෙව්වා.මහින්ද මහතා මේ අවස්ථාවේ මෝඩ තීරන ගන්න එපා කියලා අපේ පර සතුරෙක් උනත් අපි මහින්ද මහතාගෙන ඉල්ලන්න කැමතියි.