munta pissuda ban hitapu kabbekta post ekak dennama kiyala constitution wenas karanna?
pissu hukanno thama
me sakkili apahu lankaragaththe aparade
pissu hukanno thama
me sakkili apahu lankaragaththe aparade
එදා සිරිසේන ජනාධිපති වෙලා සජිත් වගේ එකෙක් අගමැති උනා නම් අද රාජපක්ෂලාගේ කෑලිවත් ඕකුන් දෙන්නා ඉතිරි කරන්නේ නෑ.මුලු පවුලම මරුම් කනවා.රනිල් හින්දා රාජපක්ෂ පවුල බේරුනේ.තව උන්ට මුන් ලැජ්ජ නැතිව අගැමතිකම් දෙන්න යනවනේ.ගෝඨා කියන්නේ කොන්දක් නැති එකෙක් කියලා මට දැන් හිතෙනවාDoes he deserve any post in the first place.
හැබැයි රජයට හොඳ අවස්තාව එහෙම තනතුරක් හදල මාස 6ක් විතර මයිත්රීට දීලා, ඊට පස්සෙ පාස්කු සීන් එකට ඌව පටලලා තනතුරෙන් එලෝලා බැසිල්ට එන්න පුළුවන්. මහින්දත් දැන් හොඳටම වයස නිසා පොහොට්ටුවෙ ඊළඟ නායකයා බැසිල් වෙලා මහින්දගෙ ඇවෑමෙන් අගමැති වෙන්නම පුළුවන්.
ශ්‍රී ලංකා එකේ ඌත් එක්ක හිටපු හුගක් සීනියර් ඇමතිලා කැබිනට් එකෙත් නෑ.හුගක් අය රාජ්‍ය ඇමතිලා.උනුත් බතික් ,හුලං වගේ ඇමතිලා.දැන් සිරා උන්ටත් කෙලවලා ලොකුම කේක් කෑල්ලක් බෙදාගන්න යන්නේ.මරු හිපාටුවෙක්.සිරා හරි එකානම් එක්කො ඒක වෙන එයා වෙනුවෙන් කැප උන කෙනෙක්ට දෙන්න ඕන.එහෙම නැත්නම අනිත් අයටත් ලොකු ඇමතිකම් නැත්නම් මටත් එපා කියලා යන්න ඕන.ඒක තමයි සදාචාරය.මූ හින්දා ශ්‍රී ලංකා කාරයොත් කන්ඩෙම් වෙලා කොන්ඩම් වෙනවා.ඉස්සෙල්ලම මහින්දට ඇරලා මහින්දගේ ජනාධිපතිකම ගත්තා.පස්සේ රනිල්ට නැතිවෙන්නම කෙලවලා ආන්ඩුවට ගියා.දැන් ඌ එක්ක හිටපු ශ්‍රී ලංකා කාරයන්ට හුලං.මූ ලොකු කේක් කෑල්ලක් කන්න ඇවිල්ලා,.හැබැයි රජයට හොඳ අවස්තාව එහෙම තනතුරක් හදල මාස 6ක් විතර මයිත්රීට දීලා, ඊට පස්සෙ පාස්කු සීන් එකට ඌව පටලලා තනතුරෙන් එලෝලා බැසිල්ට එන්න පුළුවන්. මහින්දත් දැන් හොඳටම වයස නිසා පොහොට්ටුවෙ ඊළඟ නායකයා බැසිල් වෙලා මහින්දගෙ ඇවෑමෙන් අගමැති වෙන්නම පුළුවන්.
ඔය මයිත්රීගෙ සෙට් එකේ ඉන්න ගොඩක් එවුන්ට දැන් වයස 75 විතර මේ අවුරුදු 5න් පස්සෙ ඕකුන් එකෙක්වත් ආයෙ චන්දෙ ඉල්ලන එකක් නෑ. ඒ හින්ද ලොකු ලොකු තනතුරු දුන්නත් ඒ හැටි වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි. තරුණ එකෙකුට දුන්නොත් ඊළඟ පාර චන්දෙ ඉල්ලන්න ඕන නිසාවත් මොනවා හරි කරයිශ්‍රී ලංකා එකේ ඌත් එක්ක හිටපු හුගක් සීනියර් ඇමතිලා කැබිනට් එකෙත් නෑ.හුගක් අය රාජ්‍ය ඇමතිලා.උනුත් බතික් ,හුලං වගේ ඇමතිලා.දැන් සිරා උන්ටත් කෙලවලා ලොකුම කේක් කෑල්ලක් බෙදාගන්න යන්නේ.මරු හිපාටුවෙක්.සිරා හරි එකානම් එක්කො ඒක වෙන එයා වෙනුවෙන් කැප උන කෙනෙක්ට දෙන්න ඕන.එහෙම නැත්නම අනිත් අයටත් ලොකු ඇමතිකම් නැත්නම් මටත් එපා කියලා යන්න ඕන.ඒක තමයි සදාචාරය.මූ හින්දා ශ්‍රී ලංකා කාරයොත් කන්ඩෙම් වෙලා කොන්ඩම් වෙනවා.ඉස්සෙල්ලම මහින්දට ඇරලා මහින්දගේ ජනාධිපතිකම ගත්තා.පස්සේ රනිල්ට නැතිවෙන්නම කෙලවලා ආන්ඩුවට ගියා.දැන් ඌ එක්ක හිටපු ශ්‍රී ලංකා කාරයන්ට හුලං.මූ ලොකු කේක් කෑල්ලක් කන්න ඇවිල්ලා,.
Demalen jathika giya kiyan eke waradda mokkda bnකවුරුත් ඔය ටික මනේ කරන්නේ රනිල් ඔය ලස්සනට දෙමළෙන් ජාතික ගීය කියලා ලස්සනට දෙමළ ඩයස් පොරාවෙ පදේට නැටුවේ. තව පොඩ්ඩෙන් ඉඩම බලතලත් දීලා තමා නවතින්නේ දෙමළුන්ට
eya adala ewata uththara denne ne, anith peththata monahari kiyanawa,
ඔය මයිත්රීගෙ සෙට් එකේ ඉන්න ගොඩක් එවුන්ට දැන් වයස 75 විතර මේ අවුරුදු 5න් පස්සෙ ඕකුන් එකෙක්වත් ආයෙ චන්දෙ ඉල්ලන එකක් නෑ. ඒ හින්ද ලොකු ලොකු තනතුරු දුන්නත් ඒ හැටි වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි. තරුණ එකෙකුට දුන්නොත් ඊළඟ පාර චන්දෙ ඉල්ලන්න ඕන නිසාවත් මොනවා හරි කරයි
Demalen jathika giya kiyan eke waradda mokkda bn
ඔය මයිත්රීගෙ සෙට් එකේ ඉන්න ගොඩක් එවුන්ට දැන් වයස 75 විතර මේ අවුරුදු 5න් පස්සෙ ඕකුන් එකෙක්වත් ආයෙ චන්දෙ ඉල්ලන එකක් නෑ. ඒ හින්ද ලොකු ලොකු තනතුරු දුන්නත් ඒ හැටි වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි. තරුණ එකෙකුට දුන්නොත් ඊළඟ පාර චන්දෙ ඉල්ලන්න ඕන නිසාවත් මොනවා හරි කරයි
මයිත්‍රී හිතන් හිටියෙ චතුරිකා හරි දහම් හරි මේ පාර චන්දෙට දාන්න. රෙදි ඇඳන් චන්දෙ ඉල්ලන්න පුළුවන් තත්වයක් තිබුනේ නැති නිසා උන් ඉල්ලුවෙ නෑ. ඊළඟ පාර එයි.ethakota dan inna set eka adu wayasada , bahutharayak 75 80 penala, awidaganna beri aya inne, mokatawath newei thama thamange family wala subasiddiya, karapu mini marum , horakan walin berenna.
මයිත්‍රී හිතන් හිටියෙ චතුරිකා හරි දහම් හරි මේ පාර චන්දෙට දාන්න. රෙදි ඇඳන් චන්දෙ ඉල්ලන්න පුළුවන් තත්වයක් තිබුනේ නැති නිසා උන් ඉල්ලුවෙ නෑ. ඊළඟ පාර එයි.
පිස්සුද බන්, පොහොට්ටුවට රාජපක්ෂ පවුලෙන් පිට පැවැත්මක් නෑ. බැසිල් ලස්සනට තව අවුරුදු 5-8ක් විතර කරලා බැටන් එක ලස්සනට නාමල්ට මාරු කරලා දෙනවා. නාමල්ට පහුගිය කාලෙ කොච්චර මිනිස්සු එක එක ඒවා කිවුවද, දැන් එහෙම තියනවද නෑනේ. 2025 UNP ආණ්ඩුවක් කොහෙත්ම එන්නෙ නෑ. 2035 විතරනම් පොඩි චාන්ස් එකක් තියෙයි.මහින්දගේ සෙට් එකත් එහෙමයි.ගෝටායි මහින්දයි දැන් 75. ඒ දෙන්නත් මේ වසර පහවත් මට ෂුවර් නෑ .ඒක නිසා 2025 කොහොමත් පොහොට්ටුවට දිනන්න බැ.2030 වෙනකොට වෙන එවුන් ටිකක් පොහොට්ටුව අල්ලගෙන.හුගක් වෙලාවට විමල් සහ ගම්මන්පිල මට ෂුවර් නැති පොරවල් දෙකක්
ඔය චතුරිකා,නාමල්,දහම් චරිත උන්ට ලොකු දුරක් යන්න බෑ.මුන් කූඩැල්ලො කොට්ටෙන් තිබ්බ වගේ තාත්තලා ඉනකම් කොට්ටේ ඉන්නවා.මට ෂුවර් නැත්තේ ගම්මන්පිල සහ විමලේ දෙන්නා.උන්ට තව අවුරුදු දහයක් උනත් ඉවසන්න වයස තියෙනවාඕකුන් දැන් පොහොට්ටුව උන්ගේ මාක් එක ගානට ගහගෙන ඉන්නේ.අනුර බන්ඩාරනායක රජකම නලලේ කොටාගෙන ආවේ.අන්තිමට අනුරගේ සර්වන්ට් වගේ හිටපු මහින්දනේ ආවේ.ඒ දවස් වල මහින්දට මර්වින්ට සිරිමගේ ගෙදර ඉස්සරහ දොරෙන්වත් එන්න දෙන්නේ නෑ.කුස්සිය පැත්තෙන් ඇතුලට ගන්නේමයිත්රී හිතන් හිටියෙ චතුරිකා හරි දහම් හරි මේ පාර චන්දෙට දාන්න. රෙදි ඇඳන් චන්දෙ ඉල්ලන්න පුළුවන් තත්වයක් තිබුනේ නැති නිසා උන් ඉල්ලුවෙ නෑ. ඊළඟ පාර එයි.
උරුමයයි ගේම දීමේ හැකියාව කියන්නෙයි දෙකක් බන්. මමත් ඔය කතාවනම් අහල තියනවාඔය චතුරිකා,නාමල්,දහම් චරිත උන්ට ලොකු දුරක් යන්න බෑ.මුන් කූඩැල්ලො කොට්ටෙන් තිබ්බ වගේ තාත්තලා ඉනකම් කොට්ටේ ඉන්නවා.මට ෂුවර් නැත්තේ ගම්මන්පිල සහ විමලේ දෙන්නා.උන්ට තව අවුරුදු දහයක් උනත් ඉවසන්න වයස තියෙනවාඕකුන් දැන් පොහොට්ටුව උන්ගේ මාක් එක ගානට ගහගෙන ඉන්නේ.අනුර බන්ඩාරනායක රජකම නලලේ කොටාගෙන ආවේ.අන්තිමට අනුරගේ සර්වන්ට් වගේ හිටපු මහින්දනේ ආවේ.ඒ දවස් වල මහින්දට මර්වින්ට සිරිමගේ ගෙදර ඉස්සරහ දොරෙන්වත් එන්න දෙන්නේ නෑ.කුස්සිය පැත්තෙන් ඇතුලට ගන්නේ
මහලොකු යුද්දයක් දිනලා ඔය 2015 දිය වෙලා ගියේ.එහෙම ලංකාවේ ඉන්න බෑ.දැන් තියෙන වසංගත සාගත එක්ක කොහොමත් පැවත්මක් නෑ.දැන් නය ගෙවන්නේ විදේශ සංචිත වලින්.පඩි ගෙවන්නේ බැන්ක් ලෝන් වලින්.එයාපෝට් එක 2022 වෙනකම් වහලා. දැන් හෙට අනිද්ද සමාගම් බුරුත පිටින් වහන්න පටන් ගන්නවා.දැනටමත් 300ක් වගේ වැඩ නෑ.එයාපෝට් එකක් නැතිව සමාගමකට පැවත්මක් නෑ.හුගක් ලොකු සමාගම් වලට.පොඩි සමාගම් කොහොමත් ආර්ථිකය එක්ක වැටෙනවා.මේක නිසා රැකියා වියවුලක් එනවා.පිස්සුද බන්, පොහොට්ටුවට රාජපක්ෂ පවුලෙන් පිට පැවැත්මක් නෑ. බැසිල් ලස්සනට තව අවුරුදු 5-8ක් විතර කරලා බැටන් එක ලස්සනට නාමල්ට මාරු කරලා දෙනවා. නාමල්ට පහුගිය කාලෙ කොච්චර මිනිස්සු එක එක ඒවා කිවුවද, දැන් එහෙම තියනවද නෑනේ. 2025 UNP ආණ්ඩුවක් කොහෙත්ම එන්නෙ නෑ. 2035 විතරනම් පොඩි චාන්ස් එකක් තියෙයි.
උඹ කියන ඔක්කොම ඇත්ත, තව අවුරුදු එක හමාරක් යනකොට ලංකාවෙ කන්නවත් තිබ්බොත් ලොකු දෙයක්. ඒකට සජියා ඇවිල්ලා දෙන විසඳුම මොකද්ද? මිනිස්සුන්ට ඕන එදා වේලට ආතල් එකක් අරගන ජීවත් වෙන්න. බලපන් නයිජීරියාව වගේ රටවල්. ලෝකෙ වැඩියෙන්ම තෙල් තියන රටක්, හැබැයි මිනිස්සුන්ට කන්නවත් නෑ. එහෙම කියල රට හදන්න පුළුවන් නායකයෙකුට උන් චන්දෙ දෙන්නෙත් නෑ. මමනම් කියන්නෙ, මේ ආණ්ඩුව චන්දෙ දීපු නොදීපු හැමෝගෙම ආණ්ඩුව. ඒකට කියල වැඩක් කරවගන්න තමයි දැන් ට්‍රයි කරන්න ඕන.මහලොකු යුද්දයක් දිනලා ඔය 2015 දිය වෙලා ගියේ.එහෙම ලංකාවේ ඉන්න බෑ.දැන් තියෙන වසංගත සාගත එක්ක කොහොමත් පැවත්මක් නෑ.දැන් නය ගෙවන්නේ විදේශ සංචිත වලින්.පඩි ගෙවන්නේ බැන්ක් ලෝන් වලින්.එයාපෝට් එක 2022 වෙනකම් වහලා. දැන් හෙට අනිද්ද සමාගම් බුරුත පිටින් වහන්න පටන් ගන්නවා.දැනටමත් 300ක් වගේ වැඩ නෑ.එයාපෝට් එකක් නැතිව සමාගමකට පැවත්මක් නෑ.හුගක් ලොකු සමාගම් වලට.පොඩි සමාගම් කොහොමත් ආර්ථිකය එක්ක වැටෙනවා.මේක නිසා රැකියා වියවුලක් එනවා.
අපිත් අබ ඇටේක බලයක් හෝ එකකෙක් ගේ එක වචනෙකවත් සපෝට් එකක් නැතිව ගේම් දීලා තියෙන්නේ.විමලේ සහ ගම්මන්පිල තමයි .උන්ට පිරිස් බලය රාජ්‍ය බලය සහ මූල්‍ය බලය තියෙනවා දැනටමත්.සිරිසේන වගේම මුන් දෙන්නත් ගේම් ගහන එවුන්.නාමල්,දහම් ,චතුරිකාල ඕකුන් එක්ක හැරෙන්නවත් හම්බ වෙන්නේ නෑ.උරුමයයි ගේම දීමේ හැකියාව කියන්නෙයි දෙකක් බන්. මමත් ඔය කතාවනම් අහල තියනවා