මෛත‍්‍රීපාල කැඳයෙක්..උඹ මාව කෑවා – රනිල්
ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත
Cnews
චන්ද්‍රිකා අමාරුවේ..රනිල් අගමැති කරන්න අපට එන්න බෑ.. – සන්ධාන මැති ඇමතිලා දන්වති..
එජාප නායකයා අගමැති කිරීම සඳහා තමනට විපක්‍ෂයට එක් වීමට නොහැකි බව විපක්‍ෂයට එක්වන බවට ආරංචි පැතිර ගිය සන්ධාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට දන්වා ඇතැයි වාර්තා වෙයි.
තමන් මුලින් සාකච්චා කරනු ලැබූ කරුණු අතර රනිල් විධායක අගමැති කිරීමක් ගැන නොවන බවත් දැන් සිදුවන්නේ වෙනම දෙයක් බවත් හිටපු ජනාධිපතිනිය අමතමින් පවසා ඇති එම මැති ඇමතිවරුන් බොහෝ දෙනෙක් තමන් එවන් කටයුත්තකට සම්බන්ධ නොවන බව දන්වා ඇත.