මොංගල් පූස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඊයෙ රෑ මට පූසො දෙන්නව හීනෙන් පෙනුන. ආයෙ ගෙදර ඇවිල්ල..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං පොඩි කාලේ පූසො ගොඩාක් ඇති කළා. එක පූසෙක් හිටියා ඌ හැමදාම මම ඉස්කෝලේ යද්දි තාප්පේ උඩට නගිනවා ඒ තාප්පේ උඩට නැග්ගාම මම ඉස්කෝලේ ගිහින් එද්දි ඈත තියාම පේනවා මූ ආපහු තාප්පේන් බහින්නේ මං ඉස්කෝලේ ගිහින් ආවම.එක දවසක් මම ඉස්කෝලේ යද්දි මූ තප්පේ උඩ හිටියා හැබැයි මම එන වෙලාවේ මූ හිටියේ නෑ.ගෙදර අයටත් පුදුමයි.එදා දවසම ඌ ආවේ නෑ.ගෙදර හැම තැනම හෙව්වත් ආවේ නෑ. මූ කවුරු නැතත් මම කතා කරද්දි කොහේ හිටියත් දුවන් එනවා.හැබැයි මූ දවස් ගානක් ආවෙ නෑ. ටික දවසකින් ගෙදර ඉන්න බැරි තරමට කුණු ගදක් ආවා.හොයලා බලද්දි තමයි දැක්කේ ගෙදර මිදුලේ තාප්පෙට හේත්තු කරලා තිබ්බ පරණ කබඩ් එකයි තාප්පෙයි අතර ඌ මැරිලා ඉන්නවා.ඒ කබඩ් එකත් එක්ක තියෙන තාප්පේ උඩ තමයි ඌ හැමදාම ඉන්නේ මම එනකල්. එදා සමහර විට කබඩ් එක උඩ හිටපු මොකෙක් හරි සතෙක් අල්ලන්න කබඩ් එක උඩට පැනපු වෙලවේ මූව කබඩ් එකයි තාප්පේයි අතරට වැටෙන්න ඇති.ඊට පස්සේ පූසෝ හදන එක එපා උනා

    ඊට කාලෙකට පස්සේ පාරේ රස්තියාදු ගගහ හිටපු පුසෙක්ව ගෙනත් හැදුවා .ඒ කාලේ අපේ ගෙවල් පැත්තට ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා ගෙවල් වල හිටපු බල්ලොන්ට පූසොන්ට බෙහෙත් විද්දා.මන් අපේ පූසව ගෙනියන්නේ නැතුව හිටියා.ඒත් අල්ලපු ගෙදර අක්කා ඇවිල්ලා බලෙන්ම ඌව අරන් ගිහින් බෙහෙත් විද්දෙව්වා.බෙහෙත් විද්ද දවසේ ඉදලා ඌ මත් එක්ක තරහින් හිටියේ කෑම කෑවෙත් නෑ.ටික දවසකින් ඌ යන්න ගිහිල්ලා ආපහු ආවේ නෑ.පස්සේ දවසක් මන් දැක්ක ඌ අපේ ගෙවල් ලගම වෙන ගෙදරක ඉන්නවා. මාව දැක්ක ගමන් බය වෙලා වගේ දුවනවා

    :( :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    මටත් දුක හිතණ බං.. හිරවෙල ඉන්නව දැක්කනං බේරගන්ඩ තිබුණ.. මූ කෑගහලවත් නැද්ද ?
    ලිදේ වැටිච්ච වෙන වල් බලල්ලු නං අපි ගොඩ අරං තියෙනව. ලිඳ ඇතුලෙ ඤාව් ගානව :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් දුක හිතණ බං.. හිරවෙල ඉන්නව දැක්කනං බේරගන්ඩ තිබුණ.. මූ කෑගහලවත් නැද්ද ?
    ලිදේ වැටිච්ච වෙන වල් බලල්ලු නං අපි ගොඩ අරං තියෙනව. ලිඳ ඇතුලෙ ඤාව් ගානව :lol:

    හිර වුනාද වෙන මොකක් හරි වුනාද දන්නෑ පූසො දුර්වල වුනාම ගෙවල් දොරවල් දාල කාගෙන්වත් කරදරයක් නැති අහුමුලු ගානෙ රිංගනව නිදහසේ මැරෙන්න මූත් එහෙමද දන්නෑ කලේ :( :(
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    මටත් දුක හිතණ බං.. හිරවෙල ඉන්නව දැක්කනං බේරගන්ඩ තිබුණ.. මූ කෑගහලවත් නැද්ද ?
    ලිදේ වැටිච්ච වෙන වල් බලල්ලු නං අපි ගොඩ අරං තියෙනව. ලිඳ ඇතුලෙ ඤාව් ගානව :lol:

    නෑ බන්. ඌ වැඩිය සද්ද බද්ද් තියෙන පූසෙකුත් නෙමෙයි. කෑගහුවට ගෙදර අයට ඇහුනේ නැද්ද් දන්නේ නෑ.සමහර විට සෑහෙන වෙලා දුක් විදින්න ඇති කබඩ් එක අස්සේ හිර වෙලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    හිර වුනාද වෙන මොකක් හරි වුනාද දන්නෑ පූසො දුර්වල වුනාම ගෙවල් දොරවල් දාල කාගෙන්වත් කරදරයක් නැති අහුමුලු ගානෙ රිංගනව නිදහසේ මැරෙන්න මූත් එහෙමද දන්නෑ කලේ :( :(

    ඔව් ඒක කියන්ඩත් බෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113

    හිර වුනාද වෙන මොකක් හරි වුනාද දන්නෑ පූසො දුර්වල වුනාම ගෙවල් දොරවල් දාල කාගෙන්වත් කරදරයක් නැති අහුමුලු ගානෙ රිංගනව නිදහසේ මැරෙන්න මූත් එහෙමද දන්නෑ කලේ :( :(

    එහෙම දුර්වල පූසෙක් නෙමේ බන්.තරුණ පූසෙක්.අර පස්සේ ගෙදර දාලා ගිය පූසනම් හොදටම නාකියි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එහෙම දුර්වල පූසෙක් නෙමේ බන්.තරුණ පූසෙක්.අර පස්සේ ගෙදර දාලා ගිය පූසනම් හොදටම නාකියි

    නාකි විසේ ගෙටත් උසේ...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ ගෙදර හිටිය ඔහොම පරම්පරාවක්..
    එහා ගෙදර හිටිය fight එකට එන එකෙක්.

    මන් දවසක් ඌ අල්ලලා පෝර ගෝනියක් ඇතුලට දාලා අපේ එකාවත් දැම්මා.

    එළියට ගන්න කොට දෙන්න ගෙන මොකුත් නැහැ නිකං හිස් නැටි දෙකක් විතරයි තිබුනේ.. ඔක්කොම කාල දෙන්නට.. නැටි දෙක බිම වැටුනෙ.. ගෝනි ය හිස් :o