උඹල ගෙවල්වල නැද්ද, සහ ඉඳල නැද්ද පූස් මොංගල් ඩයල්..
අපේ ගෙදර ආදි කාලෙ ඉඳල එන පූස් පරම්පරාවක් ඉන්නව.. පරණ එවුං මැරෙනව.. ඊළඟට ඉන්න පැටව් ලොකු වෙනව..
කොහොමහරි මොංගල් ඩයල් එකක් ඔය කොයි කාලෙත් හිටිය. දැනුත් තනි කලු මොංගල් එකක් ඉන්නව, ඇඟත් හැදිල නෑ, ඇටයක් වගේ ඇඟ
හොඳට තේරෙනව බං උං අනිත් උන්ට වඩා වෙනස්..
මම දාන්නං උං කරන සමයං ටිකක් ඉස්සරහට

Last edited: