මොංගල්_ළමයි_ලැබෙන_හැටි

  • Jul 4, 2009
    7,259
    462
    83
    Bro.. meka diga wedi.. mata kiyapanko mongal lamaiwa pregnet inna kalema check karaganna kramayak nedda?

    tiyenawa machan. mata mathaka widiyata pregnancy eke 15-18 weeks atulatha karanna ona NT scan eka. Eken doctor ta puluwan guess karanna down possibility 1k tiyenawada nadda kiyala. Babage neck eke position eken kiyanne. ea scan eke result awl wagenam eta passe tawa tawa test godak karanawa.
     
    • Like
    Reactions: hi.dushan

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Awurudu 45 di 3% kiyanne loku risk ekak neda? mama nam aye babala hadanne na, ape loku eka kocharawath kiyanawa nangiyek oni kiyala
     
    • Like
    Reactions: hi.dushan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    විවාහපත්වන අයට කියන්න තියන වැදගත්ම දෙයක් තමයි, විවාහ පත්විම වගේම උපත් පාලනය, ළමයෙක් හැදිම වගේ දේවලුත් ජිවිතයේ වැදගත්ම දේවල්.
    බදින්න කලින් හරි හරියට වෛද්‍යවරයෙක් හම්බවෙන්න එන්න. කතා කරන්න. ලමයෙක් හදන්න කලින් හම්බවෙන්න එන්න. උපදෙස් ලබාගන්න. උබලා නොදන්න ගොඩක් දේවල් ⁣මේ සරිර කුඩුව තුල වෙනවා. ගුගල් කරලාවත් උබට හරියන එක හොයලා දෙන්න බැ. ඒ නිසා හරි සහය පතපං.
    හැමදේම උනාට පස්සෙ, නැගම් එන්න වගේ බලලා යන්න එන්න තියාගන්න එපා.

    උගත් බුද්ධිමත් මිනිස්සු⁣නේ උබලා. ලස්සනට ප්ලැන් කරලා ජිවිතේ ලස්සනට ගෙනියන්න පුලුවන්. අපි උදව් කරනවා.
     

    Similar threads