විවාහපත්වන අයට කියන්න තියන වැදගත්ම දෙයක් තමයි, විවාහ පත්විම වගේම උපත් පාලනය, ළමයෙක් හැදිම වගේ දේවලුත් ජිවිතයේ වැදගත්ම දේවල්.
බදින්න කලින් හරි හරියට වෛද්‍යවරයෙක් හම්බවෙන්න එන්න. කතා කරන්න. ලමයෙක් හදන්න කලින් හම්බවෙන්න එන්න. උපදෙස් ලබාගන්න. උබලා නොදන්න ගොඩක් දේවල් මේ සරිර කුඩුව තුල වෙනවා. ගුගල් කරලාවත් උබට හරියන එක හොයලා දෙන්න බැ. ඒ නිසා හරි සහය පතපං.
හැමදේම උනාට පස්සෙ, නැගම් එන්න වගේ බලලා යන්න එන්න තියාගන්න එපා.
උගත් බුද්ධිමත් මිනිස්සුනේ උබලා. ලස්සනට ප්ලැන් කරලා ජිවිතේ ලස්සනට ගෙනියන්න පුලුවන්. අපි උදව් කරනවා.