මොංගල්_ළමයි_ලැබෙන_හැටි

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    කලාතුරකින්, මවගෙන් ලැබෙන ක්රෝමොසෝම වල 21 වන අංකනය සහිත ක්රෝමොසෝමයේ අතිරේක පිටපතක් දරුවාගේ ෙසෙල පද්ධතියට එකතුවේ. මේ අතිරේක තනි ක්රෝමොසෝමය ඇති කරන ව්‍යාකූලත්වය ඩවුන්ගේ සින්ඩ්‍රෝමය යනුවෙන් හැඳින්වෙයි. සාමාන්‍යයෙන් 95% පමණ වන මොංගල් දරුවන්ගේ සියලූම ෙසෙලවල මෙම අතිරේක ක්රෝමොසෝමය පවතින අතර ඉතිරි 5% පමණ වන පිරිසගේ සමහර ෙසෙල පමණක් ව්‍යාකූලත්වයට භාජනය වී ඇත. මෙම තත්ත්වය මොසැයික් ඩවුන්ගේ සින්ඩ්‍රෝමය Mosaic Downzs Syndrome ලෙස හැඳින්වේ.


    Very good post,
    hebey mama oya red walin quote karala thiyana eka hariyatama hari nehe neda? Ammagen ena DNA walama awulak thiyanawa kiyala kiyanna/oppu karanna proofs nehe neda?
     
    • Like
    Reactions: hi.dushan

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    කළල අවදියේම down syndrome එක අදුරගන්න අම්මගේ ලේ සාම්පලයකින් පුළුවන් ..දන්න කෙනෙක් වැඩි විස්තර දාන්න
     
    • Like
    Reactions: hi.dushan

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කළල අවදියේම down syndrome එක අදුරගන්න අම්මගේ ලේ සාම්පලයකින් පුළුවන් ..දන්න කෙනෙක් වැඩි විස්තර දාන්න
    මම අහල තියෙන විදියට අම්මගේ ලේ අරං බලල නෙවෙයි හොයාගන්නේ, එන්නත් කටුවකින් කලලාවාරික තරලය අරගෙන පරීක්ෂා කිරීමෙන්, හැබැයි ඒ පරීක්‍ෂණ කරන්නේ අවධානම වැඩි අයට විතරයි, එත් හරිනම් හැමෝටම කරන්න ඕනෑ,
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Wedagath post ekak machan. godak aya karanne oya kiwwa wage me lamai ge ethulema thiyala con karana ekai. a lamaimtath samajayata enna denna oni..
     
    Last edited:

    ake dath

    Member
    Jul 8, 2017
    58
    2
    0
    මට තියෙන්නෙ සපත්තු සෙරෙප්පු සින්ඩ්‍රෝම් එක
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම අහල තියෙන විදියට අම්මගේ ලේ අරං බලල නෙවෙයි හොයාගන්නේ, එන්නත් කටුවකින් කලලාවාරික තරලය අරගෙන පරීක්ෂා කිරීමෙන්, හැබැයි ඒ පරීක්‍ෂණ කරන්නේ අවධානම වැඩි අයට විතරයි, එත් හරිනම් හැමෝටම කරන්න ඕනෑ,

    Lankawe neethiyen gabsa karanna ba. Enisa oka thiyanawa kiyala dana gaththath mukuth karanna baha mama hithanne. Lamaya hadannama wenawa.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    patta machan.
    ape gewal pare kollekui kellkui innawa.
    kollata nam dan wasaya 35k withara athi.
    eya nam job ekak kala kalin.
    ;);););)
     

    Similar threads