මොංගල්_ළමයි_ලැබෙන_හැටි

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Downs test karanna puluwan bun lanakwe. NIFTY kiyana eka test karanna Rs.60000 wage yanawa. Normal eka karanna 15000 wage yanawa.

    Bayak thiyenawanam first 10 weeks wala test karanna puluwan.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම දන්න විදිහට ලංකාවේ මෙහෙම ළමයි හම්බු වෙන්න යනවා නම් ගබ්සාවක් කරන්න පුලුවන් මුල් කාලේ දිම.
    Baha illegal.

    Downs test karanna puluwan bun lanakwe. NIFTY kiyana eka test karanna Rs.60000 wage yanawa. Normal eka karanna 15000 wage yanawa.

    Bayak thiyenawanam first 10 weeks wala test karanna puluwan.
    Test karala down thiyanawa kiyala dana gaththath gabsa karanna lankawe neethiyen thahanam. Dana dana hadanna thama wenne.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mongal kiyaddi mama hithuwe mama wage kiyala mokada ape duwa weradi karaddi wife baninne thaththa wagema mongal weda karanawa kiyala. belinnam e mongal seen eka nemei neda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් බන් මම England ආවම හිතුවේ මෙහෙ ඔය වගේ ළමයි ගොඩක් ඉන්නවා කියල. ඒත් ඇත්තටම ලංකාවේ ඉන්නවා හැබැයි එලියට දන්නේ නැහැ. පව් අප්පා ඒ ළමයි. මෙහෙ ජොබ් එකක් කරගෙන හොඳට ඉන්නවා ඒ වගේ කට්ටිය.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Baha illegal.

    Test karala down thiyanawa kiyala dana gaththath gabsa karanna lankawe neethiyen thahanam. Dana dana hadanna thama wenne.

    UK නම් අවුලක් නැහැ. අපිට කිව්වා එහෙම මොකක් හරි case එකක් තියෙනවා නම් pregnancy එක නවත්තන්න අපිට සම්පුර්ණ අයිතිය තියෙනවා කියල. ඒත් කොහොමද බන් එහෙම කරන්නේ තමුන්ගේ දරුවට මොන ලෙඩේ තිබ්බත්.
     
    Similar threads