මොකක්ක්ද මේ fiverr Card එක??

nbsnbs03

Member
Apr 19, 2007
16
0
0
මොකක්ක්ද මේ fiverr Card එක??

මොකක්ක්ද මේ fiverr Card එක??

එකත් Paynoeer Card එකක්ම තමා.

කොමද ඇප්ලයි කරන්නේ?
1.Payoneer.com site එකෙන්

<< http://tinyurl.com/b7bac4m >>

2.Fiverr.com එකෙන්

Fiverr.com එකෙන් Payoneer card එකක් apply කරමු.

මූලික සුදුසුකම් :
Level 2 seller

ඔබ ලෙවල් 2 උන විගසම fiverr card withdraw කියල බට්න් එකක් active වෙයි. එතනින් ගිහින් අවශ්‍ය විස්තර ඉදිරිපත් කරන්න. (සත්‍ය තොරතුරු දීමට වගබලා ගන්න.)


ඔබ තාමත් Level 2 නැත්නම්
Level 2 හදා ගන්නකන් Payoneer.com site eken apply කරන්න.
පස්සෙ fiverr level 2 උන ගමන් එක ලින්ක් කර හැකි.

Charges :
2 withdrowal methad.
1. fees 2 usd :
මුදල් ඒමට දින 2ක් ගතවේ.
2. fees 5 usd :
පැය 2ක් ඇතුලත Card එකට මුදල්



මෙ මගේ පලවෙනි Doc එක. තේරෙනවද දන්නේ නම් නෑ. ප්‍රශ්නයක් තියෙ නම් Comment එකක් දාන්න. දන්න විදියට උත්තර දෙන්නම්.

use this link to Register payoneer.com

<< http://tinyurl.com/b7bac4m >>


ස්තූතියි.
 
Last edited:
Jul 10, 2011
5,011
473
0
smiley-02.gif
smiley-02.gif
smiley-02.gif
smiley-02.gif
smiley-02.gif
smiley-02.gif
smiley-02.gif
 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Ahh uba oka dapu eka samahara kattiyata useful wevi.
    eth una ref link eka kiyalama damma nam thamai hoda!! :D :D
    Mokada payonner ref walin 2natama $$ labenwa. uba samahara vita eka danne nathuwa athi.. :)

    ..................................................​