මම නම් මොකුත් කරන්නේ නෑ ඔය ට්‍රැක් තුනෙන් එක ට්‍රැක් එකකට කෝච්චිය යන්න නියමිත ඇතිනේ ඒකෙම යන්න අරිනවා. පහක් බේරගන්න හිතාගෙන එකෙක්ගේ ජීවිතේ බිල්ලට දෙන්නේ නෑ ලීවරය අමුතුවෙන් වෙනස් කරලා.
We are not special everyone is replaceable.
එකෙක් මරල අනිත් අය බේරන එක හොදයි කියල හිතුවට අපි නොහිතන පැත්තකින් බැලුවම ඒක වැරදි වැඩක් කියලත් කියනව නෙ.අඩේ උඹ එල කොල්ලෙක් බන්...එල එල...සන්තොසයි![]()

I will choose 3rd option.
We can't make everyone happy in this fucking world, but we can make most of them happy!
එහෙම කරන්න හේතු,
1. පලවෙනි, දෙවැනි රේල් පීලි වල ඉන්න මිනිස්සු ගණන.
2. දෙවැනි පීල්ලේ ඉන්න ලස්සන කෙල්ල.
3. පලවෙනි පීල්ලේ ළමයෙක් ඉන්නවා, තව ජීවත් වෙන්න ගොඩක් කල් තියෙනවා.
මේවා ඇත්තටම මගේ හිතට ආපු දේවල්,
ඒවා වැරදි උනත්, මට මීට වඩා සාධාරණව හිතන්න බෑ
![]()

මමත් ඕක කියන්න හැදුව විතරයි. අපිට අයිතියක් නැහැනේ ජිවත් වෙන මැරෙන අය තීරණය කරන්න.


වයසක මනිහා උබලගේ අප්පා, ලස්සන බඩුව උබලෑ අක්ක, හෙදිය උබගේ ජින්ජි බරස් එක
දැන් දීපං බලන්න උත්තර![]()
වයසක මනිහා උබලගේ අප්පා, ලස්සන බඩුව උබලෑ අක්ක, හෙදිය උබගේ ජින්ජි බරස් එක
දැන් දීපං බලන්න උත්තර![]()




එකෙක් මරල අනිත් අය බේරන එක හොදයි කියල හිතුවට අපි නොහිතන පැත්තකින් බැලුවම ඒක වැරදි වැඩක් කියලත් කියනව නෙ.![]()
ඒත් මචන්...උඹ එතකොට මුකුත් නොකර ඉන්නවාද?
පෙට්ටියෙන් පිට හිතන කොට කොච්චිය ගිහිල්ලා අරුන්ගේ කෑලි සවලෙන් තමා අහක් කරන්න වෙන්නේ.

මම නං තාමත් හිතන්නේ වයසක මනුස්සයව යට කරලා අනිත් අය බේරන එකේ වැරද්දක් නෑ කියල.


වයසක මනිහා උබලගේ අප්පා, ලස්සන බඩුව උබලෑ අක්ක, හෙදිය උබගේ ජින්ජි බරස් එක
දැන් දීපං බලන්න උත්තර
මෙතනදී නං සද්ද නැතුව වෙන දෙයක් වෙන්න දෙන එක තමා හොඳ
තාත්ත යටකරොත් ජිවිත කාලෙම මිනිස්සුයි නෑදෑයෝයි කියයි තෝ වගේ පව්කාරයෙක් උඹේම තාත්තව මරාගත්ත නේද කියල. අක්කව යට කරත් එච්චරයි. ජින්ජි බරස් එකත් අනුන්ගේ පවුලක කෙල්ලෙක් නෙ, කෙල්ලගෙ අයියල එහෙම එයි ගේම ඉල්ලන්න. 
)..ඒකෙ යන්න දෙනවා..කොටින්ම කිව්වොත් කිසි දෙයක් නොකර ඉන්නවා..
මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න
ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
1 වෙනි රේල් පාර :-
දොස්තර කෙනෙක්
ගුරුතුමෙක්
ශිෂ්‍යයෙක්
හෙදියක්
ගොවියෙක් ගැටගහල තියෙනවා
2 වෙනි රේල් පාර :-
ජනාදිපති කෙනෙක්
පට්ට සල්ලිකාරයෙක්
හෙන ලස්සන තරුණියක්
ගැටගහල තියෙනවා
3 වෙනි රේල් පාර :-
කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්
ගැටගහල තියෙනවා
මේ විදිහට ගැට ගහල තියෙනවා.
කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා
තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.
here is the answer
4th lane
"කොහොමහරි කෝච්චිය යනවා නම් අර පාරවල් 3න් එකකින් යන්නම ඕන"මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න
ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
1 වෙනි රේල් පාර :-
දොස්තර කෙනෙක්
ගුරුතුමෙක්
ශිෂ්‍යයෙක්
හෙදියක්
ගොවියෙක් ගැටගහල තියෙනවා
2 වෙනි රේල් පාර :-
ජනාදිපති කෙනෙක්
පට්ට සල්ලිකාරයෙක්
හෙන ලස්සන තරුණියක්
ගැටගහල තියෙනවා
3 වෙනි රේල් පාර :-
කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්
ගැටගහල තියෙනවා
මේ විදිහට ගැට ගහල තියෙනවා.
කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා
තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.
here is the answer
4th lane
View attachment 65542
nice thinking by the way machn![]()