මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම නම් මොකුත් කරන්නේ නෑ ඔය ට්‍රැක් තුනෙන් එක ට්‍රැක් එකකට කෝච්චිය යන්න නියමිත ඇතිනේ ඒකෙම යන්න අරිනවා. පහක් බේරගන්න හිතාගෙන එකෙක්ගේ ජීවිතේ බිල්ලට දෙන්නේ නෑ ලීවරය අමුතුවෙන් වෙනස් කරලා.

    We are not special everyone is replaceable.
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    මම නම් මොකුත් කරන්නේ නෑ ඔය ට්‍රැක් තුනෙන් එක ට්‍රැක් එකකට කෝච්චිය යන්න නියමිත ඇතිනේ ඒකෙම යන්න අරිනවා. පහක් බේරගන්න හිතාගෙන එකෙක්ගේ ජීවිතේ බිල්ලට දෙන්නේ නෑ ලීවරය අමුතුවෙන් වෙනස් කරලා.

    We are not special everyone is replaceable.

    මමත් ඕක කියන්න හැදුව විතරයි. අපිට අයිතියක් නැහැනේ ජිවත් වෙන මැරෙන අය තීරණය කරන්න.
     
    • Like
    Reactions: Ridila™

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අඩේ උඹ එල කොල්ලෙක් බන්...එල එල...සන්තොසයි:):):)
    එකෙක් මරල අනිත් අය බේරන එක හොදයි කියල හිතුවට අපි නොහිතන පැත්තකින් බැලුවම ඒක වැරදි වැඩක් කියලත් කියනව නෙ. :(
     

    chathu4742

    Well-known member
  • I will choose 3rd option.
    We can't make everyone happy in this fucking world, but we can make most of them happy!
    එහෙම කරන්න හේතු,
    1. පලවෙනි, දෙවැනි රේල් පීලි වල ඉන්න මිනිස්සු ගණන.
    2. දෙවැනි පීල්ලේ ඉන්න ලස්සන කෙල්ල.
    3. පලවෙනි පීල්ලේ ළමයෙක් ඉන්නවා, තව ජීවත් වෙන්න ගොඩක් කල් තියෙනවා.

    මේවා ඇත්තටම මගේ හිතට ආපු දේවල්,
    ඒවා වැරදි උනත්, මට මීට වඩා සාධාරණව හිතන්න බෑ
    :)


    This is Logical Thinking.
    ඒ කියන්නෙ....එක ජීවිතයක් බිලි දීලා...8ක් බේරගන්න එක හොඳයි කියල...අව්ලක් නෑ බන්...ඒ උඹේ තීරනේ... තව කට්ටිය කියමු බලන්න
    මේන්න මේ වගේ හේතුත් දැම්මනම් වටිනවා:baffled:
     

    chathu4742

    Well-known member
  • වයසක මනිහා උබලගේ අප්පා, ලස්සන බඩුව උබලෑ අක්ක, හෙදිය උබගේ ජින්ජි බරස් එක
    දැන් දීපං බලන්න උත්තර:baffled::baffled:

    අප්පටසිරි....එතකොට නම් බොකෑස් වෙලා යනව නෙ
    :oo::eek::baffled::baffled:
     

    chathu4742

    Well-known member
  • එකෙක් මරල අනිත් අය බේරන එක හොදයි කියල හිතුවට අපි නොහිතන පැත්තකින් බැලුවම ඒක වැරදි වැඩක් කියලත් කියනව නෙ. :(


    ඒත් මචන්...උඹ එතකොට මුකුත් නොකර ඉන්නවාද?
     
    • Like
    Reactions: richlife

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ado sehna hituna :D .3 weni paarata harawana eka tama karanna tiyenne..

    1- kohomatat yawanna be..
    2- salli kaarayek unata poragen jeewath wena godak aya athi.. janadipathi, kellai wedak ne :D
    3- matanda aithiyak neti unath ekama option eka :/
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,385
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නං තාමත් හිතන්නේ වයසක මනුස්සයව යට කරලා අනිත් අය බේරන එකේ වැරද්දක් නෑ කියල.

    වයසක මනිහා උබලගේ අප්පා, ලස්සන බඩුව උබලෑ අක්ක, හෙදිය උබගේ ජින්ජි බරස් එක:love::love:

    දැන් දීපං බලන්න උත්තර

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වයසක මනිහා උබලගේ අප්පා, ලස්සන බඩුව උබලෑ අක්ක, හෙදිය උබගේ ජින්ජි බරස් එක:love::love:

    දැන් දීපං බලන්න උත්තර


    :sorry: මෙතනදී නං සද්ද නැතුව වෙන දෙයක් වෙන්න දෙන එක තමා හොඳ :baffled: තාත්ත යටකරොත් ජිවිත කාලෙම මිනිස්සුයි නෑදෑයෝයි කියයි තෝ වගේ පව්කාරයෙක් උඹේම තාත්තව මරාගත්ත නේද කියල. අක්කව යට කරත් එච්චරයි. ජින්ජි බරස් එකත් අනුන්ගේ පවුලක කෙල්ලෙක් නෙ, කෙල්ලගෙ අයියල එහෙම එයි ගේම ඉල්ලන්න. :sorry:
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    අපි කිසි දෙයක් කරේ නැත්තම් කෝච්චිය යන පාරක් තියෙනවනේ(ඒක කොහොම තීරණය වෙනවද දන්නේ නෑ :eek:)..ඒකෙ යන්න දෙනවා..කොටින්ම කිව්වොත් කිසි දෙයක් නොකර ඉන්නවා..
    දෙයක් කරන්නම ඕනේ කියන පැත්තෙන් බැලුවොත් 3(euthanasia) තමා :dull:
     

    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න

    ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්
    ගුරුතුමෙක්
    ශිෂ්‍යයෙක්
    හෙදියක්
    ගොවියෙක්
    ගැටගහල තියෙනවා

    2 වෙනි රේල් පාර :-
    ජනාදිපති කෙනෙක්
    පට්ට සල්ලිකාරයෙක්
    හෙන ලස්සන තරුණියක් :baffled:

    ගැටගහල තියෙනවා

    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    ගැටගහල තියෙනවා

    මේ විදිහට ගැට ගහල තියෙනවා.
    කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා

    තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.

    here is the answer
    4th lane
    Untitled.jpg
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න

    ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්
    ගුරුතුමෙක්
    ශිෂ්‍යයෙක්
    හෙදියක්
    ගොවියෙක්
    ගැටගහල තියෙනවා

    2 වෙනි රේල් පාර :-
    ජනාදිපති කෙනෙක්
    පට්ට සල්ලිකාරයෙක්
    හෙන ලස්සන තරුණියක් :baffled:

    ගැටගහල තියෙනවා

    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    ගැටගහල තියෙනවා

    මේ විදිහට ගැට ගහල තියෙනවා.
    කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා

    තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.

    here is the answer
    4th lane
    View attachment 65542
    "කොහොමහරි කෝච්චිය යනවා නම් අර පාරවල් 3න් එකකින් යන්නම ඕන"
    nice thinking by the way machn:cool:
     
    Last edited: