මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න
ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
1 වෙනි රේල් පාර :-
දොස්තර කෙනෙක්
ගුරුතුමෙක්
ශිෂ්‍යයෙක්
හෙදියක්
ගොවියෙක් ගැටගහල තියෙනවා
2 වෙනි රේල් පාර :-
ජනාදිපති කෙනෙක්
පට්ට සල්ලිකාරයෙක්
හෙන ලස්සන තරුණියක්
ගැටගහල තියෙනවා
3 වෙනි රේල් පාර :-
කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්
ගැටගහල තියෙනවා
මේ විදිහට ගැට ගහල තියෙනවා.
කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා
තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.
රේල් පාර ලඟ ලීවරයක් තියෙනවා. ඒකෙන් පුලුවන් කෝච්චිය යන පාර අර පාරවල් 3න් එකකට හරවල දාන්න.
කොහොමහරි කෝච්චිය යනවා නම් අර පාරවල් 3න් එකකින් යන්නම ඕන.
කෝච්චියත් පට්ට වේගෙන් එනවා නම්...
ඔයා මොකද දැන් කරන්නේ?
මේ වගේ එකක් කලින් අහල තියෙන බුද්ධිමත් පිරිස මට බනින්න නම් එපෝ
EDIT :- කිසිම කෙනෙක් රේල් පාරෙන් ගලව ගන්න ඔයාට බෑ..ඒකට වෙලාව මදි... මම උඩ කියල තියෙන්නෙ...
EDIT 2.0 :- හැම එකාම ගැට ගහල තියෙන්නෙ
තනි රෙල්පාර 3 තැනකින් බෙදුනහම පාරවල් 4ක් වෙනවා නේද? ඉතුරු කවුරුවත් නැති පාරෙ යවනවා...










