මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

ajithparakrama

Active member
  • May 15, 2015
    377
    85
    28
    මෙන්න මේකයි ගැටලුව. මෙතනදී ඔයාල ගන්න පියවර මොකක්ද කියලා හිතට එකඟව කියන්න

    ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්
    ගුරුතුමෙක්
    ශිෂ්‍යයෙක්
    හෙදියක්
    ගොවියෙක්
    ගැටගහල තියෙනවා

    2 වෙනි රේල් පාර :-
    ජනාදිපති කෙනෙක්
    පට්ට සල්ලිකාරයෙක්
    හෙන ලස්සන තරුණියක් :baffled:

    ගැටගහල තියෙනවා

    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    ගැටගහල තියෙනවා

    මේ විදිහට ගැට ගහල තියෙනවා.
    කෝච්ච්යියක් දැන් ටිකක් දුර ඉඳන් එනවා ඔයාට දැනෙනවා

    තනි රේල් පාර 3 තැනකින් බෙදිලා තමයි ඔයා ඉන්න තැනින් යන්නෙ. මිනිස්සු ගැට ගහල තියෙන්නෙ ඒ පාරවල් 3නේ තමයි.

    රේල් පාර ලඟ ලීවරයක් තියෙනවා. ඒකෙන් පුලුවන් කෝච්චිය යන පාර අර පාරවල් 3න් එකකට හරවල දාන්න.
    කොහොමහරි කෝච්චිය යනවා නම් අර පාරවල් 3න් එකකින් යන්නම ඕන.
    කෝච්චියත් පට්ට වේගෙන් එනවා නම්...

    ඔයා මොකද දැන් කරන්නේ?
    :dull:
    මේ වගේ එකක් කලින් අහල තියෙන බුද්ධිමත් පිරිස මට බනි
    න්න නම් එපෝ

    EDIT :-
    කිසිම කෙනෙක් රේල් පාරෙන් ගලව ගන්න ඔයාට බෑ..ඒකට වෙලාව මදි... මම උඩ කියල තියෙන්නෙ...
    EDIT 2.0 :- හැම එකාම ගැට ගහල තියෙන්නෙ

    තනි රෙල්පාර 3 තැනකින් බෙදුනහම පාරවල් 4ක් වෙනවා නේද? ඉතුරු කවුරුවත් නැති පාරෙ යවනවා...
     
    Attachments

    • Untitled.png
      Untitled.png
      2.4 KB · Views: 82

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    පොට වැරදිල බ්‍රෝ...1st page එකේ පින්තූරෙ බලපන්

    පළවෙනි පිටුවේ පින්තුරයක් :shocked::shocked: මට විතරද පෙන්නේ නැත්තේ :no:
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මේ වගේ සීන් එකකදි අපි මුලින්ම බලන්නෙ ඔක්කොම මිනිස්සු බේරගන්න. :confused:
    එතකොට මුලින්ම හිතන්නෙ මොකක් හරි ජිල්මාට් එකක් දාල කෝච්චිය ඔය රේල් පාරවල් තුනෙන් එකකටවත් යන්නෙ නැතිවෙන ක්‍රමයක් තියනවද කියල :nerd::nerd:
    එහෙම එකක් නෑ කියල තේරෙනව නම් බලන්නෙ අඩුම ජීවිත හානියකින් අනතුර සිද්ද වෙන විදියට වැඩ කරන එක. :sorry::sorry:සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන්නෙ එහෙම. ඒ කියන්නෙ අඩුම හානියක් සිද්ද වෙන විදියට දෙයක් කරන එක.
    මෙතන උඹ ප්‍රශ්නෙ දාල තියන විදියෙන් තවත් දෙයක් කල්පනා කරන්න වෙනව. උඹ එක එක මිනිස්සුන්ගෙ තත්වය වෙන වෙනම දීල තියෙනව. එතකොට අඩුම ජීවිත හානිය විතරක් නෙවෙයි ඒ අයගෙ රැකියාව, තත්වය අනුව ඒ මිනිස්සු මැරුනොත් කොච්චර හානියක් වෙනවද කියලත් හිතන්න වෙනව.
    1 වෙනි රේල් පාරෙ යන්න දෙන්න බෑ. ඒකෙන් වෙන ජීවිත හානියත් වැඩියි. සමාජයට වෙන හානියත් වැඩි. (ඒ අය සමාජයට වැඩදායක රැකියා කරන අය නිසා)
    ඒ අනුව අපිට ඉතුරු වෙන්නෙ 2 වෙනි සහ 3 වෙනි රේල් පාරවල් විතරයි. දැන් හිතෙනව ජීවිත හානිය අඩු කරගන්න 3 වෙනි රේල් පාරෙන් යැව්ව නම් හරි කියල. ඒත් පොඩි කේස් එකකට තියෙන්නෙ 3 වෙනි රේල් පාරෙ ඉන්න මනුස්සය කිසිම දේකට සම්බන්ද නැති එකයි. ඒ කියන්නෙ අනිත් අය මොකකට හරි සම්බන්දයි. ;););)
    ජනාදිපති කෙනෙක් (බලය), පට්ට සල්ලිකාරයෙක් (ධනය), හෙන ලස්සන තරුණියක් (කාමය) සම්බන්ධ වෙන දෙයක් කොහොමටත් හොඳ දෙයක් වෙන්න බෑ. :no::no::no: ඒ නිසා 2 වෙනි රේල් පාරෙන් කෝච්චිය යවන එක තමයි තෝරගන්න වෙන්නෙ. :):)
     
    • Like
    Reactions: chathu4742

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    පොට වැරදිල බ්‍රෝ...1st page එකේ පින්තූරෙ බලපන්

    සුපර් මෑන් ඇවිල්ල බේරගෙන් ඔය දෙ කරපු උන් ටීක පොලීසියට අල්ලල දෙනව.
     
    chathu4742

    Well-known member
  • පළවෙනි පිටුවේ පින්තුරයක් :shocked::shocked: මට විතරද පෙන්නේ නැත්තේ :no:

    මට පේන්නෙත් නෑ.. සමහර විට attach වෙලා නැතුව ඇති..
    E]

    දැන් බලපන් සහෝදර වරුනි...සුදුවූ ප්‍රින්ටින් මිස්ටේක් එකට බලවත් කනගාටුව
     
    chathu4742

    Well-known member
  • මේ වගේ සීන් එකකදි අපි මුලින්ම බලන්නෙ ඔක්කොම මිනිස්සු බේරගන්න. :confused:
    එතකොට මුලින්ම හිතන්නෙ මොකක් හරි ජිල්මාට් එකක් දාල කෝච්චිය ඔය රේල් පාරවල් තුනෙන් එකකටවත් යන්නෙ නැතිවෙන ක්‍රමයක් තියනවද කියල :nerd::nerd:
    එහෙම එකක් නෑ කියල තේරෙනව නම් බලන්නෙ අඩුම ජීවිත හානියකින් අනතුර සිද්ද වෙන විදියට වැඩ කරන එක. :sorry::sorry:සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන්නෙ එහෙම. ඒ කියන්නෙ අඩුම හානියක් සිද්ද වෙන විදියට දෙයක් කරන එක.
    මෙතන උඹ ප්‍රශ්නෙ දාල තියන විදියෙන් තවත් දෙයක් කල්පනා කරන්න වෙනව. උඹ එක එක මිනිස්සුන්ගෙ තත්වය වෙන වෙනම දීල තියෙනව. එතකොට අඩුම ජීවිත හානිය විතරක් නෙවෙයි ඒ අයගෙ රැකියාව, තත්වය අනුව ඒ මිනිස්සු මැරුනොත් කොච්චර හානියක් වෙනවද කියලත් හිතන්න වෙනව.
    1 වෙනි රේල් පාරෙ යන්න දෙන්න බෑ. ඒකෙන් වෙන ජීවිත හානියත් වැඩියි. සමාජයට වෙන හානියත් වැඩි. (ඒ අය සමාජයට වැඩදායක රැකියා කරන අය නිසා)
    ඒ අනුව අපිට ඉතුරු වෙන්නෙ 2 වෙනි සහ 3 වෙනි රේල් පාරවල් විතරයි. දැන් හිතෙනව ජීවිත හානිය අඩු කරගන්න 3 වෙනි රේල් පාරෙන් යැව්ව නම් හරි කියල. ඒත් පොඩි කේස් එකකට තියෙන්නෙ 3 වෙනි රේල් පාරෙ ඉන්න මනුස්සය කිසිම දේකට සම්බන්ද නැති එකයි. ඒ කියන්නෙ අනිත් අය මොකකට හරි සම්බන්දයි. ;););)
    ජනාදිපති කෙනෙක් (බලය), පට්ට සල්ලිකාරයෙක් (ධනය), හෙන ලස්සන තරුණියක් (කාමය) සම්බන්ධ වෙන දෙයක් කොහොමටත් හොඳ දෙයක් වෙන්න බෑ. :no::no::no: ඒ නිසා 2 වෙනි රේල් පාරෙන් කෝච්චිය යවන එක තමයි තෝරගන්න වෙන්නෙ. :):)

    අඩා උඹේ තින්කින් පට්ට ලොජිකල් බන්....එලම එලම
    පට්ට සන්තෝසයි...
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28

    අඩා උඹේ තින්කින් පට්ට ලොජිකල් බන්....එලම එලම
    පට්ට සන්තෝසයි...

    :D:D:D
    උඹ හිතන් උත්තරෙත් ඕකමද නැත්නම් වෙන එකක්ද?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බලය, ධනය, රූපය නොසලකා හරිනවා . .ඒ ඔක්කොම තාවකාලිකයි. .:)

    route 2 :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම නම් මොකුත් කරන්නේ නෑ ඔය ට්‍රැක් තුනෙන් එක ට්‍රැක් එකකට කෝච්චිය යන්න නියමිත ඇතිනේ ඒකෙම යන්න අරිනවා. පහක් බේරගන්න හිතාගෙන එකෙක්ගේ ජීවිතේ බිල්ලට දෙන්නේ නෑ ලීවරය අමුතුවෙන් වෙනස් කරලා.

    We are not special everyone is replaceable.

    My thoughts exactly.

    ඔය පාරවල් තුනෙන් එකක ඉන්න කෙනෙක් මට අදාලයිනම් (නෑයෙක්, යාලුවෙක්, අඳුරන කෙනෙක්) ඌව බේරනව. නැත්නම් කෝච්චිය යන ඩිෆෝල්ට් පාරෙ යන්න දෙනව.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය කෝච්චිය එන වේගේ නතර කරගන්නම බැයිද වේගේ අඩු කරගන්නවත්,
    ඇයි මිනිස්සු ටික ගැටගහල තියෙන්නේ??
    අනික කෝච්චිය ඔය වේගෙන්ම සැහෙන වේගෙකින් ආවොත් වෙන පාරකට ඇරියත් කෝච්චිය පිලි පයින්න අවදානමක් තියෙනවනේ.

    කෝච්චිය ෆුල් ගහලා එන එකක්ද?
    සෙනග පිරිලා
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    රේල් පාරවල් 3ක මිනිස්සු සෙට් එකක් ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.

    ගැට ගහලා තියෙන මිනිස්සු කාටවත් ගලවන්න බැරිනම් කෝච්චිය මොන පාරෙන් ගියාම මොකද? ගලවාගන්න බැරි නිසා ඕකුන් ඔක්කොම මැරෙනවානේ හෙමදාම ඔහොම ඉන්න බැරි නිසා.
     
    chathu4742

    Well-known member
  • රේල් පාරවල් 3ක මිනිස්සු සෙට් එකක් ගැටගහල තියෙනවා කාවවත් ගලවන්න අමාරුයි.

    ගැට ගහලා තියෙන මිනිස්සු කාටවත් ගලවන්න බැරිනම් කෝච්චිය මොන පාරෙන් ගියාම මොකද? ගලවාගන්න බැරි නිසා ඕකුන් ඔක්කොම මැරෙනවානේ හෙමදාම ඔහොම ඉන්න බැරි නිසා.

    හප්පේ තොපිලටත් හිතෙන එව්වා