මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

Sep 4, 2015
3,212
269
0
3 වෙනි පාරෙන් යවනවා. නාකියට ජීවත් වෙන්න වාසනාව තිබුනොත් අර 1වෙනි රේල් පීල්ලෙ ඉන්න දොස්තරයි නර්ස් නෝනයි උදව් කරයි. ජනාධිපතිතුමාගෙ වාහන වලින් පට ගාලා ඉස්පිරිතාලෙකට ගෙනියන්න පුළුවන්. අර සල්ලි තියෙන මිනිහා අරූගෙ ඔපරේෂන් එක කරන්න සල්ලි දෙයි. ඉතින් අපිට අදාල නෑනෙ බන්. :lol: ඊට පස්සෙ අර ශිෂ්ෂයව මරලා අර රූමත් කෙල්ලට රේල් පීල්ලෙ ගැට ගහල තියෙන ගමන් මම උකනවා. :growl:
 
Last edited:
  • Like
Reactions: DimuthTharindu

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    3 වෙනි පාරෙන් යවනවා. නාකියට ජීවත් වෙන්න වාසනාව තිබුනොත් අර 1වෙනි රේල් පීල්ලෙ ඉන්න දොස්තරයි නර්ස් නෝනයි උදව් කරයි. ජනාධිපතිතුමාගෙ වාහන වලින් පට ගාලා ඉස්පිරිතාලෙකට ගෙනියන්න පුළුවන්. අර සල්ලි තියෙන මිනිහා අරූගෙ ඔපරේෂන් එක කරන්න සල්ලි දෙයි. ඉතින් අපිට අදාල නෑනෙ බන්. :lol:

    :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙතන පුද්ගල ජිවිත නවයක් තියෙනවා. අපිට පුර්ව නිගමනයකට එන්න බැහැ මේ ජිවිත වලින් වටිනාම ජිවිතය කාගේද කියලා? ධනය, බලය, ලස්සන තිබුනත් සාමාජයට වැඩදායි පුද්ගලයන් වුනත් අහිංසක මනුස්සයෙක් වුනත් මේ සියලූ ජිවිත වල වටිනාකම එකයි. :) තව අතකින් හිතන්න පුලූවන් ඇයි මේ අය දුම්රිය මාර්ගයේ ගැටගහලා තියෙන්නේ එහෙම නම් මේ ජිවිත සමාජයට අහිතකර පුද්ගයන් වෙන්න පුලූවන්? මෙතැනදි කියලා තියෙනවා අහිංසක පුද්ගලයෙක් කියලා එකෙන් අදහස් වෙන්නේ අනෙක් අය අහිංසක නැහැ කියලා :( එහෙමනන් දෙවැනි පිල්ලෙන් යවනවා. එතනදි හිතන්නේ අවම ජිවිත හානියක් පළමුවන පිල්ලේ ජිවිත 5 තියෙනවා ඕනැම වරදක් කරපු පුද්ගලයෙක්ට ජිවිතයේ නිවැරදිව වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ අයට තමන්ට අලූතෙන් හිතන්න අවස්ථාවක් දෙනවා. මෙතැනදි මම නැවතත් කියනවා පුද්ගලන් ගැන මෙහෙම තිරණ ගන්න එක සාධරණ නෑ. අනෙක් එක කාටවත් මෙහෙම රේල් පාරක පුද්ගලයන් ගැටගහලා තියන්න අයිතියක් නෑ. එහෙම නම් කල යුත්තේ කුමක්ද ?

    දුම්රිය තරමක දුරක තියෙනවා කියලා කියන්නේ එහෙම නම් තියෙන්නේ දුම්රිය නවතාගන්න උත්සහ කරන්න දුම්රිය මාර්ගයේ ඉදිරියට දුවන එක එතකොට දුම්රියේ ඉදිරියට මනුස්සයෙක් එනවා දකින රියදුරු වේගය අඩාල කරලා දුම්රිය නතර කරන්න උත්සහ කරනවා. එක්කෝ දුම්රිය නතර වෙනවා :) නැතිනම් වෙන්නේ ඒ පුද්ගලයා හැප්පෙනවා :( එතකොට දුම්රිය වේගය අඩාල කල ධාවනය කල නිසා දුම්රිය නතර වෙනවා. :) රියදුරු දකිනවා ඉදිරියේ පුද්ගලයන් 9 දුම්රිය මාර්ගයේ ගැට ගසා තියෙනවා කියලා, ජිවිත 9 බේරාගන්න යම් පුද්ගලයෙක්ට තම ජිවිතය පරිත්‍යාග කරන්න පුලූවන් නම් ඔහු ඇත්නෙම උදාර මනුස්සයෙක්, මෙතැනදි මනුස්සයෙක් හැටියට මේ විදියට තමයි හිතන්න ඕනා
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ගැට ටික ලිහා ගන්න බෑ නේද?එහෙනන් අර අහින්සකයගෙ ගැට ටික කපල දාල මිනිහගෙ දිහවට කෝච්ච්‍ ය හරවනව.
     
    chathu4742

    Well-known member
  • මෙතන පුද්ගල ජිවිත නවයක් තියෙනවා. අපිට පුර්ව නිගමනයකට එන්න බැහැ මේ ජිවිත වලින් වටිනාම ජිවිතය කාගේද කියලා? ධනය, බලය, ලස්සන තිබුනත් සාමාජයට වැඩදායි පුද්ගලයන් වුනත් අහිංසක මනුස්සයෙක් වුනත් මේ සියලූ ජිවිත වල වටිනාකම එකයි. :) තව අතකින් හිතන්න පුලූවන් ඇයි මේ අය දුම්රිය මාර්ගයේ ගැටගහලා තියෙන්නේ එහෙම නම් මේ ජිවිත සමාජයට අහිතකර පුද්ගයන් වෙන්න පුලූවන්? මෙතැනදි කියලා තියෙනවා අහිංසක පුද්ගලයෙක් කියලා එකෙන් අදහස් වෙන්නේ අනෙක් අය අහිංසක නැහැ කියලා :( එහෙමනන් දෙවැනි පිල්ලෙන් යවනවා. එතනදි හිතන්නේ අවම ජිවිත හානියක් පළමුවන පිල්ලේ ජිවිත 5 තියෙනවා ඕනැම වරදක් කරපු පුද්ගලයෙක්ට ජිවිතයේ නිවැරදිව වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ අයට තමන්ට අලූතෙන් හිතන්න අවස්ථාවක් දෙනවා. මෙතැනදි මම නැවතත් කියනවා පුද්ගලන් ගැන මෙහෙම තිරණ ගන්න එක සාධරණ නෑ. අනෙක් එක කාටවත් මෙහෙම රේල් පාරක පුද්ගලයන් ගැටගහලා තියන්න අයිතියක් නෑ. එහෙම නම් කල යුත්තේ කුමක්ද ?

    දුම්රිය තරමක දුරක තියෙනවා කියලා කියන්නේ එහෙම නම් තියෙන්නේ දුම්රිය නවතාගන්න උත්සහ කරන්න දුම්රිය මාර්ගයේ ඉදිරියට දුවන එක එතකොට දුම්රියේ ඉදිරියට මනුස්සයෙක් එනවා දකින රියදුරු වේගය අඩාල කරලා දුම්රිය නතර කරන්න උත්සහ කරනවා. එක්කෝ දුම්රිය නතර වෙනවා :) නැතිනම් වෙන්නේ ඒ පුද්ගලයා හැප්පෙනවා :( එතකොට දුම්රිය වේගය අඩාල කල ධාවනය කල නිසා දුම්රිය නතර වෙනවා. :) රියදුරු දකිනවා ඉදිරියේ පුද්ගලයන් 9 දුම්රිය මාර්ගයේ ගැට ගසා තියෙනවා කියලා, ජිවිත 9 බේරාගන්න යම් පුද්ගලයෙක්ට තම ජිවිතය පරිත්‍යාග කරන්න පුලූවන් නම් ඔහු ඇත්නෙම උදාර මනුස්සයෙක්, මෙතැනදි මනුස්සයෙක් හැටියට මේ විදියට තමයි හිතන්න ඕනා

    එහෙම හිතනවා නම් ඒකත් ලොකු දෙයක් බන්... හැබැයි උඹ හොඳට thread එක කියෙව්ව නේ...කෝච්චිය පට්ට වේගෙන් එන්නෙ...අනිවා එතකොට උඹ මැරෙනවා. නිකන් හරි ඩ්‍රයිවර් ට නවත්ත ගන්න බැරි උනොත් කොහොම හරි අතනින් 5ක් හරි 3ක් හරි එකක් හරි මැරෙනවා...(උඹ ලීවරය ඇල්ලුවෙ වත් නැත්තන් default option එක මොකක්ද කියල කියන්න බෑ)
    හැබැයි උඹ හිතන විදිහ පට්ට වෙනස්....
    රෙප් for Humane thinking :)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    එහෙම හිතනවා නම් ඒකත් ලොකු දෙයක් බන්... හැබැයි උඹ හොඳට thread එක කියෙව්ව නේ...කෝච්චිය පට්ට වේගෙන් එන්නෙ...අනිවා එතකොට උඹ මැරෙනවා. නිකන් හරි ඩ්‍රයිවර් ට නවත්ත ගන්න බැරි උනොත් කොහොම හරි අතනින් 5ක් හරි 3ක් හරි එකක් හරි මැරෙනවා...(උඹ ලීවරය ඇල්ලුවෙ වත් නැත්තන් default option එක මොකක්ද කියල කියන්න බෑ)
    හැබැයි උඹ හිතන විදිහ පට්ට වෙනස්....
    රෙප් for Humane thinking :)

    මට මේක කියහන් උබේ උත්තරෙන් කට්ටියට තරහ ගිහිල්ල රෙප් කපයිද?ඒවගෙ එකක්ද උත්තරෙ.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    final destination වගේ සීන් එකක්ද?
    උබලා ඔක්කොම ලට වඩා මම වෙනස්
    මම කෝච්චිය 1 න් යවනවා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එහෙම හිතනවා නම් ඒකත් ලොකු දෙයක් බන්... හැබැයි උඹ හොඳට thread එක කියෙව්ව නේ...කෝච්චිය පට්ට වේගෙන් එන්නෙ...අනිවා එතකොට උඹ මැරෙනවා. නිකන් හරි ඩ්‍රයිවර් ට නවත්ත ගන්න බැරි උනොත් කොහොම හරි අතනින් 5ක් හරි 3ක් හරි එකක් හරි මැරෙනවා...(උඹ ලීවරය ඇල්ලුවෙ වත් නැත්තන් default option එක මොකක්ද කියල කියන්න බෑ)
    හැබැයි උඹ හිතන විදිහ පට්ට වෙනස්....
    රෙප් for Humane thinking :)

    මෙතන කෝච්චිය එන්නේ ටිකක් දුරින් කියනවා එහෙම නම් නවත්ත ගන්න අවස්ථාවක් තියෙන්නේ පුලූවන් :nerd: සාමාන්‍යයෙන් නම් කෝච්චියක් ට්‍රැක් එක මාරු වෙනවා නම් වේගය අඩාල කරනවා මෙතැනදි ප්‍රශ්ණයක් නිසා එකම වේගයෙන් එනවා කියලා උපකල්පනයක් තියෙන්නේ ;) ජිවිත හානි අවම කරනවා නම් 3 අවස්ථාව තමයි. සමහරවිට මේකේ උත්තරය පොඩි වචන හරඹයක් වෙන්නත් පුලූවන් :eek::eek:
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    ලීවරය 3ට හරවනව. ඊට පස්සෙ කෝච්චිය නවත්තගන්න ෆුල්ම ට්‍රයි එක දෙනව. නැවතුනෙ නැතිනම් කරන්න දෙයක් නෑ.. උත්සහ කරානෙ කියල හිත හදාගන්නව
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    387
    171
    43
    Sri Lanka
    බැරිද බන් රතු ලේන්සුවක් වගේ අයිටම් එකක් ඇරන් ගිහින් මොකක්වත් කරන්න?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට කියපන් දැන් කෝච්චිය එන්නෙ කීයටද ? දැන් පැය ගානක් ගියානේ. ඉතින් ලිහල උන් ටික බේර ගන්න තිබ්බා කිසි අවුලක් නැතුව. මං හිතන්නෙ සිග්නල් නැතුව නැවතිල ඇති. :lol:
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    387
    171
    43
    Sri Lanka
    හරියට බැලුවොත් ට්‍රේන් එක යවන්න ඔනි වෙන්නේ 2 ට්‍රැක් එකේ. මොකද ට්‍රේන් එක හෙන ස්පීඩ් එනවනන් 1 හරි 3 හරි යැව්වොත් ට්‍රේන් එක පෙරලෙනවා ස්පීඩ් එක වැඩි නිසා වන්ගුව ගන්න ගිහින්. එතකොට ඊටවඩා ලොකු විනාසයක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය junction එකට සිග්නල් තියෙනවද?:rolleyes::rolleyes:

    නැ මන් අහන්නේ හැම junction ඒකක ගාවම සිග්නල් ලයිට් තියෙනවනේ..:lol::lol:

    කෝච්චිය 80 ට අවත එතෙන්දි නවත්තන්න ඕන සිග්නල් දීල නැත්තන්.;);)

    එහෙම කරන්න බැරි කමක් තියෙනවනම් කෝච්චිය මෙච්චර දුරක් එන්නෙත් නැ.:oo::oo:

    අයි බ්‍රේක් නැති කෝච්චියක් කොහොමත් ඉදිරියට යන්නේ නැනේ එකේ වැරැද්ද අදුරගත්ත ගමන් නවත්තනවා නේ පුළුවන් වෙච්ච තැන මන් කියන්නේ
    අයි යන්නේ හදාගත්තොත් මිසක්නේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ප්‍රශ්නෛ අහපු එකා උත්තරෙත් නොකිය පැනල ගිහින්. ෂුවර් එක් ඕකා වෙන්නැති ඔය මිනිස්සු ටික රේල් පීලි වලට තියල බැන්දේ. :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ප්‍රශ්නෛ අහපු එකා උත්තරෙත් නොකිය පැනල ගිහින්. ෂුවර් එක් ඕකා වෙන්නැති ඔය මිනිස්සු ටික රේල් පීලි වලට තියල බැන්දේ. :lol:

    ඔව් ඔව් :lol: නැත්නම් ඌ කොහොමද දන්නේ 3 පීල්ලේ ඉන්න වයසක මනුස්සයා අහිංසක කෙනෙක් කියලා ? ;);)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    3 weni eka ,
    1 minissu wadi haniya wadi
    2 janadipathi , salli karaya chater ewun wenna puluwan e unata un maruwa kiyane loka yuddayak unath patan ganna hethuwak wenna puluwan ethkota marena gana wadi

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්
    ගැටගහල තියෙනවා

    mu gata gahala witharai answer eka lane 3