3 වෙනි පාරෙන් යවනවා. නාකියට ජීවත් වෙන්න වාසනාව තිබුනොත් අර 1වෙනි රේල් පීල්ලෙ ඉන්න දොස්තරයි නර්ස් නෝනයි උදව් කරයි. ජනාධිපතිතුමාගෙ වාහන වලින් පට ගාලා ඉස්පිරිතාලෙකට ගෙනියන්න පුළුවන්. අර සල්ලි තියෙන මිනිහා අරූගෙ ඔපරේෂන් එක කරන්න සල්ලි දෙයි. ඉතින් අපිට අදාල නෑනෙ බන්.
ඊට පස්සෙ අර ශිෂ්ෂයව මරලා අර රූමත් කෙල්ලට රේල් පීල්ලෙ ගැට ගහල තියෙන ගමන් මම උකනවා. 
ඊට පස්සෙ අර ශිෂ්ෂයව මරලා අර රූමත් කෙල්ලට රේල් පීල්ලෙ ගැට ගහල තියෙන ගමන් මම උකනවා. 
Last edited:

එහෙමනන් දෙවැනි පිල්ලෙන් යවනවා. එතනදි හිතන්නේ අවම ජිවිත හානියක් පළමුවන පිල්ලේ ජිවිත 5 තියෙනවා ඕනැම වරදක් කරපු පුද්ගලයෙක්ට ජිවිතයේ නිවැරදිව වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ අයට තමන්ට අලූතෙන් හිතන්න අවස්ථාවක් දෙනවා. මෙතැනදි මම නැවතත් කියනවා පුද්ගලන් ගැන මෙහෙම තිරණ ගන්න එක සාධරණ නෑ. අනෙක් එක කාටවත් මෙහෙම රේල් පාරක පුද්ගලයන් ගැටගහලා තියන්න අයිතියක් නෑ. එහෙම නම් කල යුත්තේ කුමක්ද ?
සාමාන්‍යයෙන් නම් කෝච්චියක් ට්‍රැක් එක මාරු වෙනවා නම් වේගය අඩාල කරනවා මෙතැනදි ප්‍රශ්ණයක් නිසා එකම වේගයෙන් එනවා කියලා උපකල්පනයක් තියෙන්නේ
ජිවිත හානි අවම කරනවා නම් 3 අවස්ථාව තමයි. සමහරවිට මේකේ උත්තරය පොඩි වචන හරඹයක් වෙන්නත් පුලූවන් 


