මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    avatar541391_4.gif
    avatar541391_4.gif
    avatar541391_4.gif
    avatar541391_4.gif
    avatar541391_4.gif
    avatar541391_4.gif
    avatar541391_4.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනාධිපති කෙනා ලංකාවෙ එක්කෙනා නං තව දෙන්නෙක් වැඩියෙන් මලාම මොකද දානව කෝච්චිය ඒකට :yes: :yes:
    වෙලාව තියෙනවනං ඔක්කොමලව ගෙනල්ල එකම රේල් පාරෙ ගැටගහල ඒ පාරෙන් කෝච්චිය යැව්ව නං හරි :sorry: :sorry:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පුළුවන් නම් කොච්ච්චිය කලින්ම නවත්ත ගන්නවා නැත්තන් normally කෝච්චිය යන පාරෙන් යන්න දෙනවා , කට්ටියක් බේරගන්න ගිහින් තවත් කට්ටියක් ගේ ජීවිතය හානි කරලා පවු පුරවගන්නේ මොකටද?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝච්චිය පට්ට වේගෙන් ආවට නවත්තගන්න පුලුවන් දුරක් වෙන්න පුලුවන්නේ
    එහෙම නම් ඒක නවත්තගන්නවා
    එහෙමත් නවත්තගන්න බැරිනම් 3 වෙනි එකේ යවනවා
    කිසිම දේකට සම්බන්ධ නැති කියන්නේ සමහර විට කවුරුත් නැති
    කෙනෙක් වෙන්න පුලුවන්
    ඒ නිසා කාටවත් දුකක් නෑ මිනිහා නැති එකට
    අනික මිනිහා නාකියි නම් ජීවිතේ උපරිමේ ඉදලනේ
    ඒ නිසා 3 වෙනි එකේ තමයි යවන්න වෙන්නේ
    ඒත් ඉතින් ලීවරේ ඇදලා ඕක 3 යයිද කෝච්චිය පීලි පනීද දන්නේ නෑ

    අනිත් එක තමයි
    කෝච්චිය පට්ටම වේගෙන් එනවා නම් රියදුරා දන්නේ නෑ යන පීළ්ල මොකක්ද කියලා
    මොකද ඒක අපිනේ වෙනස් කරන්නේ
    එන වේගෙට 1 වෙනි එකෙයි 3 වෙනි එකෙයි ගියොත් ඕක පීලි පනිනවා
    අනිවා කෙලින් පීල්ලේ යවනවා එහෙනම් ඒ කිව්වේ 2 පාරේ

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලයට ඉඩ දෙනවා.. ඒ කියන්නේ මම කාලයට ඉඩ දීලා බලන් ඉද්දි අනිවා යන්නෙ මැද එකෙන්.. ඒ කියන්නේ මැද එකේ ඉන්න කාලකණ්නි දේශපාලකයො ටිකට කෙළවෙනවා...
     

    blue_in_rio

    Well-known member
  • මට නම් හිතෙන්නේ, කෝච්චිය පාරවල් තුනෙන්, එක පාරකින් හරි යන්න නම්, අර ලීවරය ඇදලා, මොකක් හරි පාරකට හරවන්න ඕනා කියලයි.මම හිතපු විදිය හරි නම්, අපි අර ලීවරය අදින්නේ නැතුව හිටියොත්, කෝච්චිය නවතිනවා හෝ මොකක් හරි වෙන දෙයක් වෙනවා.එක්කෝ මේ පාරවල් තුන නැතුව වෙන පාරක කෝච්චිය යනවා.මෙතන් කියන්නේ මේ පාරවල් තුනෙන් එකක කෝච්චිය යන්න නම්, ලීවරය අදින්න ඕනා කියලයි. :confused::confused:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    1) දුවල ගිහිල්ලා කෙල්ලව බේර ගන්නවා.;)..ඊට පස්සෙ ඒකිට කියනවා ජනාදිපති ලෙහපන් මම සල්ලි කාරයව බේර ගන්නම් කියලා (නැත්තම් ඒ huත්ති සල්ලි කාරය එක්ක පැනලා යයි:growl:..ඊට පස්සෙ මට වෙන්නෙ nurseව talk කරන්න තමයි.:sorry:ඒකිත් sure එකටම කැමති වෙන්නෙ නෑ අර වේසාවි මුලින්ම බේර ගත්තා කියලා:()
    .... ඊට පස්සෙ මම ඒ රේල් පාර උඩින් එක යවනවා.

    ඊට​ පස්සෙ අනිත් අය බේර ගන්නවා.:yes:




    2) පලවෙනි පාරෙ හරි දෙවෙනි පාරෙ හරි එකෙක් තෝර ගන්නවා ඉක්මනින්ම action එකක් ගන්න පුලුවන් එකාව නැත්තම් එකීව හරි...ඌ නැත්තම් ඒකි හරි බේරලා කියනවා දුවල ගිහිල්ලා තුන් වෙනි එකේ ඉන්න වයසක මනුස්සයා බේර ගනින්...
    මම ගිහිල්ල ලීවරය තුන් වෙනි එකට දාන්නම් කියලා...:yes:

    බැරි වෙලා හරි වයසක මනුස්සයා බේර ගන්න බැරි වුනොත් අරූට හරි අරකිට බනිනවා "hiකුවනෙ ඉක්මනින් ලිහන්නෙ නැතුව.මම හිටියනම් ලෙහෙනවනේ කියලා".:lol:


    ලීවරෙ default තුනෙ තියන්ව නම් දෙන්නම එකතු වෙලා වයසක මනුස්සයා බේරන්න පුලුවන්:) එහෙම​ නැත්තම් මට කෑල්ල බේරන්න යන්න පුලුවන්;) මුලුන්ම ඒකිව බේරන්න ගියෙ නැත්තම්
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕන *කක් කියල රෙදි ටික ගලවල හෙන ලස්සන ගෑනු ලමය උඩින් හාන්සි වෙනව
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,134
    372
    83
    යකෝ හැම පාරෙම එක එකා නෙ බන් ගැට ගහලා ඉන්නේ
    1 න් යැවූ නම් 4 දෙනෙක් ඉන්වනෙ බන් බෙර ගන්ට
    කියපල්ලකො හැම group එකම අන්තිම එකා නෙ බැඩල තියෙනෙ
    එහෙම නැත්නම් 2 තමා
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට ජනාදිපතිතුමයි සල්ලි කාරයයි ගෑනු ළමයයි එක්ක එක්ක ගිවිසුම් ටිකක් ගහ ගන්න වෙලාව ඇති වෙයිද? මදිනම් මැද එකෙන් තමා යවන්නේ. :baffled:
     

    Suhada Koka

    Member
    Jul 2, 2016
    2
    0
    1
    අනේ මන්ද බන්. මට හිතුන හැටිද නැත්තන් උඹෙ ප්‍රශ්නෙ අව්ලක්ද මන්ද
    හැමෝම ගැටගහල කිව්වට කොහේවත් නෑනෙ ගැට ගහල තියන්නෙ රේල් පීල්ලට කියල ඒනිසා ගැට පිටින්ම රේල් පාරෙන් එහාට කල හැකි නේද? ඉතින් තනියම ඉන්න සීයව එහාට කරල කොච්චිය 3ට හරවනව

    :cool::cool::cool::cool::cool:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    3 ට දානවා.
    දාල අහිංසක මනුස්සයව රේල් පාරේ හාන්සි කරවන්න පුලුවන් කෝච්චිය උඩින් යන්න වදින්නේ නැතුව.
    (ඌ කිසි දෙකට සම්බන්ද නෑ කියපු එකත් පොඩ්ඩක් සැකයි. ඒත් උබ ග්‍රැපික් එකක් දාල තියෙන හින්ද මේක තමා මන් කියන සොලියුෂන් එක)
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    3 ට දානවා.
    දාල අහිංසක මනුස්සයව රේල් පාරේ හාන්සි කරවන්න පුලුවන් කෝච්චිය උඩින් යන්න වදින්නේ නැතුව.
    (ඌ කිසි දෙකට සම්බන්ද නෑ කියපු එකත් පොඩ්ඩක් සැකයි. ඒත් උබ ග්‍රැපික් එකක් දාල තියෙන හින්ද මේක තමා මන් කියන සොලියුෂන් එක)


    කෝච්ච රේල් පාරේ පිලි දේකට සම්බන්ද කරලා ගැටගහලනම්...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ උට්ට ලියපු ෆකා ගේ තියෙන ලිවීමේ දුර්වලකම් හින්ද මේකේ එකාලා හිතුනු හිතුණු බිජ්ජවල් කියනවා. :angry::angry:දැන් ඌට කරන්න තියෙන්නේ ඔය කියන සෙට් එක කොහෙන් හරි හොයන් රේල්පාරේ ගැටගහල පින්තුරයක් දාන එක .
    උදව්වක් හැටියට වයසක වාහෙට කිබුලව ගනිං, :baffled: අනික් උන් පුලු පුලුවන් උන් හොයල දෙයි.

    සැලකිය යුතුයි.
    මට කෙල්ලගේ පින්තුරෙයි, ගැටගහල ඉන්න ඉස්පොට් එකයි pm කරපං.
    මතක ඇතිව ලස්සන කෙල්ලට සමනල ගැටයක් ගහල තියපන්. මගේ ටාගට් එක දතා මරල හරි කෙල්ල බේරගන්න

     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    3 වෙනි පාරෙන් යවනවා. නාකියට ජීවත් වෙන්න වාසනාව තිබුනොත් අර 1වෙනි රේල් පීල්ලෙ ඉන්න දොස්තරයි නර්ස් නෝනයි උදව් කරයි. ජනාධිපතිතුමාගෙ වාහන වලින් පට ගාලා ඉස්පිරිතාලෙකට ගෙනියන්න පුළුවන්. අර සල්ලි තියෙන මිනිහා අරූගෙ ඔපරේෂන් එක කරන්න සල්ලි දෙයි. ඉතින් අපිට අදාල නෑනෙ බන්. :lol: ඊට පස්සෙ අර ශිෂ්ෂයව මරලා අර රූමත් කෙල්ලට රේල් පීල්ලෙ ගැට ගහල තියෙන ගමන් මම උකනවා. :growl:
    :shocked:සිරාවට ?