මොකක්ද ඕයි මේ සීන් එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාසෙකට Package වලට රු. 1000 - 2000 ක් දානවද ? 🙁 Speed එක අඩු වෙලාද Package එකේ 😬

    Anytime Data Plans ✅

    ===============================
    ❤️Mobitel, Hutch
    🧩V2ray

    ❇ 100GB - රු. 250 /-
    ❇ 200GB - රු. 300/-
    ❇ 500GB -රු.550/-

    💚Mobitel
    🧩Clash

    ❇ 100GB - රු. 300 /-
    ❇ 500Gb - රු. 550 /-
    ===============================

    💙Airtel
    ❇ 500GB - රු. 550/-

    🧡Dialog 0
    ❇ 1TB - රු. 650/-
    (Android/Windows/Pre-Paid Routers,ISO)

    ===============================

    🧩 30 Days Working
    🧩 Premium Group Access
    🧩 24 × 7 Support

    ඔයාලා ගන්න Data වලින් මේ හැම දෙයක්ම පුලුවන් 😌

    📌 Film Download
    📌 Youtube HD
    📌 Online Games
    📌 Unlimited Tik Tok
    📌 Whatsapp Calls වගේ ඕන දෙයක්

    මාසෙටම පොඩි ගානකට ඔයාට ඕන තරම් Data අපෙන් කිසිම Speed Limit එකක් නැතුව 🤩

    ⚡️Payment - Ez Cash/Bank
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    CI6luoIl.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ස්කෑම් නම් නෙමෙයි අන්ලිමිටඩ් පැකේජ් එකක් (Eg: Work and learn packages) ඇක්ටිව් කරල limitations නැතුව යන්න පුළුවන් (අර EHI files කියල ශෙයා කරගත්තෙ කාලයක්)

    ඕකෙන් වෙන්නෙ හැමෝටම නෙට්වර්ක් එක ස්ලෝ වෙනව පොඩි පැකේජ් එකක් ඇක්ටිව් කරල ටෙරාබයිට් ගණන් ඩවුන්ලෝඩ් කරනකොට
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Hutch එකෙන් ඇහුවට ඒ හුත්තලා දන්නෙත්නෑ

    Script මගුලක් රන් කරන එකක් තියෙන්නේ පේන විදියට
    :lol: ඔව්ව අහන්න එපා, හොර වැඩ උන්ගෙන් ඇහුවම උන් කියන්නෙ නෑ