මොකක්ද ඕයි මේ සීන් එක

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇහුවේ මේ වගේ ඩේටා හොරු ගැන උන්ට කරන්න දෙයක් නැද්ද කියලා
    කරන්න දේවල් තියෙනව නවත්තන්න බෑ. දැනටත් ඒව බ්ලොක් කරනව.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ටික වෙලාවකට හරි සිහින ලෝකෙකට එක්කන් ගියාට තුති සහෝදරයා 🥲 (y)

    x8PgSEy.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඇහුවේ මේ වගේ ඩේටා හොරු ගැන උන්ට කරන්න දෙයක් නැද්ද කියලා
    ඔහොම කරන හින්ද තමයි හච් එහෙම ස්ලෝ වෙලා ඇත්තෙ. 24/7 ඩිවයිස් එකෙන් මොනවහරි ඩවුන්ලෝඩ් වෙන්න තියනව ඇති :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ සැරේ ඔය හොරෙං data පාවිච්චි කරන උන්ට කෙළ වෙනවා. මං අහගෙන නඩු දාන්න යන්නේ කියල.
    @rawatenna nam epa

    ඔහොම කරන හින්ද තමයි හච් එහෙම ස්ලෝ වෙලා ඇත්තෙ. 24/7 ඩිවයිස් එකෙන් මොනවහරි ඩවුන්ලෝඩ් වෙන්න තියනව ඇති :lol:
    නැත්නම්.

    250 ට 100GB, බානවා ඇති දවසම
    ------ Post added on Aug 31, 2023 at 7:35 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න සිංහලු වවාගෙන කන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න යන්නේ...

    ඔය ක්‍රමයෙන් ෂේප් එකේ නිකන් ඩේටා ටික පාවිච්චි කරන්නේ නැතුව ඒකෙන් තව සල්ලිත් හොයන්න යනවා...කැරිම ජාතියක් ඕයි :lol:

    ඕක ඩයලොග්, එයාටෙල් උනුත් දැනටම දන්නවා ඇති...ඒත් ඉතින් උන් ඕවා කෙයා කරන්නේ නෑ...දැන් ඔහොම වුනාම උන් ඕවාට වැට බඳිනවා...

    අන්තිමට කොහොමහරි ගේමක් ගහලා, ඇත්තටම අතේ සතේ නැතුව ඕකෙන් වැඩක් පලක් කරන් හිටපු උන්ටත් කෙල වෙනවා...

    මම නම් ඔය මගුල් දාගෙන නෑ...slt එක දාගෙන මාසෙට හය, හත්දාහක බිලක් ගෙවනවා...ඒත් හැමෝටම ඒක බැහැ නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    isp උන්දැල YouTube, Facebook, Zoom වෙන වෙනම විකුනල හම්බ කරන්නනෙ හැදුවෙ 🙃 ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලා ම කපනවා මිට්ටො

    ඕවා සල්ලි දීලා ගන්න එපා. ටෙලිග්‍රෑම් ගෲප් වල බලන්න. V2ray වගේ try කරන්න.

    ඔන්න සිංහලු වවාගෙන කන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න යන්නේ...

    ඔය ක්‍රමයෙන් ෂේප් එකේ නිකන් ඩේටා ටික පාවිච්චි කරන්නේ නැතුව ඒකෙන් තව සල්ලිත් හොයන්න යනවා...කැරිම ජාතියක් ඕයි :lol:

    ඕක ඩයලොග්, එයාටෙල් උනුත් දැනටම දන්නවා ඇති...ඒත් ඉතින් උන් ඕවා කෙයා කරන්නේ නෑ...දැන් ඔහොම වුනාම උන් ඕවාට වැට බඳිනවා...

    අන්තිමට කොහොමහරි ගේමක් ගහලා, ඇත්තටම අතේ සතේ නැතුව ඕකෙන් වැඩක් පලක් කරන් හිටපු උන්ටත් කෙල වෙනවා...

    මම නම් ඔය මගුල් දාගෙන නෑ...slt එක දාගෙන මාසෙට හය, හත්දාහක බිලක් ගෙවනවා...ඒත් හැමෝටම ඒක බැහැ නේ

    ඇයි හොරකම් කරන්නද

    ohoma karama , karana kenage data security ekata awulak nadda ban ? e kiyanne oya instal karana apps (v2ray) walin personal data ussanawa wage dewal wenne nadda ban ?