මොකක්ද ඕයි මේ සීන් එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම කරන එකෙන් අනික් උන්ටත් කෙල වෙනව. නෙට්වර්ක් පට්ට ස්ලො වෙනව
    සල්ලි නැති වුන් හොරකම් කලාට අවුලක් නෑ කියලා තියෙන්නේ එකෙක්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    forwarded to dialog.lk
    පකයලා කරයි මෙන්න කියලා..

    හච් පකයලට කිව්වම.උන් කියනවා මෙහෙම පැකේජ් අපි දීලා නෑ.පෝස්ට් දාපු අයගෙන් අහගන්නලු.
    ඊට පස්සේ අහනවා තව මොනවද දැනගන්න ඕනේ කියලා.

    අනේ හුකා ගනින් කියලා මම චැට් එක ක්ලෝස් කලා.

    අපි උන් දෙන පැකේජ් එකක් දාගෙන,ස්පීඩ් ලිමිට් අස්සේ පාවිච්චි කරනවා.

    හොර හැත්තක් සොච්චමක් වියදම් කරලා අපි වගේ තුන් හතර ගුණයක් ඩේටා හොරෙන් අදිනවා,ස්පීඩ් ලිමිට් නැතුව..
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ohoma karama , karana kenage data security ekata awulak nadda ban ? e kiyanne oya instal karana apps (v2ray) walin personal data ussanawa wage dewal wenne nadda ban ?
    මාත් ඔවා දාන්න යන්නේ නැත්තේ sure නැති නිසා. Search කරලා බැලුවම කියන විදියට ඔය connection ආයේ VPN එකක් හරහා යනවා. උන්ට ඕනේ නම් encript කරපු නැති data අදින්න පුළුවන්. අනිත් එක ඔය config files හදන්නේ කවුද? ඔවා නිකම දෙනවා කියල හිතන්න බෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    225ට බැන්නට රටම හොර හැත්ත,
    අනේද කියන්නේ ..මේක මතක් වෙන්නේ ඕවා දැක්කම.





    හොරාකන විදිය ගැන ගියපු පරණ ත්‍රෙඩ් ටිකක් අවුස්සලා බලපන්කෝ..හොරාකන එක සාධාරණීකරණය කරන්න දීලා තියෙන ටෝක්ස් එහෙම..

    ohoma karama , karana kenage data security ekata awulak nadda ban ? e kiyanne oya instal karana apps (v2ray) walin personal data ussanawa wage dewal wenne nadda ban ?

    https://arxiv.org/ftp/arxiv/papers/2212/2212.05447.pdf
    ------ Post added on Aug 31, 2023 at 9:10 PM
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    i-dont-steal-5c0fa4.jpg
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මාසෙකට Package වලට රු. 1000 - 2000 ක් දානවද ? 🙁 Speed එක අඩු වෙලාද Package එකේ 😬

    Anytime Data Plans ✅

    ===============================
    ❤️Mobitel, Hutch
    🧩V2ray

    ❇ 100GB - රු. 250 /-
    ❇ 200GB - රු. 300/-
    ❇ 500GB -රු.550/-

    💚Mobitel
    🧩Clash

    ❇ 100GB - රු. 300 /-
    ❇ 500Gb - රු. 550 /-
    ===============================

    💙Airtel
    ❇ 500GB - රු. 550/-

    🧡Dialog 0
    ❇ 1TB - රු. 650/-
    (Android/Windows/Pre-Paid Routers,ISO)

    ===============================

    🧩 30 Days Working
    🧩 Premium Group Access
    🧩 24 × 7 Support

    ඔයාලා ගන්න Data වලින් මේ හැම දෙයක්ම පුලුවන් 😌

    📌 Film Download
    📌 Youtube HD
    📌 Online Games
    📌 Unlimited Tik Tok
    📌 Whatsapp Calls වගේ ඕන දෙයක්

    මාසෙටම පොඩි ගානකට ඔයාට ඕන තරම් Data අපෙන් කිසිම Speed Limit එකක් නැතුව 🤩

    ⚡️Payment - Ez Cash/Bank
    VPN මල්ලිලා left:baffled:
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාසෙකට Package වලට රු. 1000 - 2000 ක් දානවද ? 🙁 Speed එක අඩු වෙලාද Package එකේ 😬

    Anytime Data Plans ✅

    ===============================
    ❤️Mobitel, Hutch
    🧩V2ray

    ❇ 100GB - රු. 250 /-
    ❇ 200GB - රු. 300/-
    ❇ 500GB -රු.550/-

    💚Mobitel
    🧩Clash

    ❇ 100GB - රු. 300 /-
    ❇ 500Gb - රු. 550 /-
    ===============================

    💙Airtel
    ❇ 500GB - රු. 550/-

    🧡Dialog 0
    ❇ 1TB - රු. 650/-
    (Android/Windows/Pre-Paid Routers,ISO)

    ===============================

    🧩 30 Days Working
    🧩 Premium Group Access
    🧩 24 × 7 Support

    ඔයාලා ගන්න Data වලින් මේ හැම දෙයක්ම පුලුවන් 😌

    📌 Film Download
    📌 Youtube HD
    📌 Online Games
    📌 Unlimited Tik Tok
    📌 Whatsapp Calls වගේ ඕන දෙයක්

    මාසෙටම පොඩි ගානකට ඔයාට ඕන තරම් Data අපෙන් කිසිම Speed Limit එකක් නැතුව 🤩

    ⚡️Payment - Ez Cash/Bank
    Tunnel වැඩක් වගේ. ආපහු කන්න යන්නෙ නෙට්වර්ක් ටික🤦‍♂️
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැන බැන promotion පාරක්නෙ ගැහුවෙ.. :rofl:

    225ම හොරු අපි සුද්දවන්තයෝ කියාගෙන ඩේටා ටිකත් හොරා කන ගමන්,ඩේටා ගන්න සල්ලි නැ,කම්පැනි දැන ගන්නඕනේ කැපෑසිටි වැඩි කරගන්න,ස්පීඩ් ලිමිට් කරලා,කොලටි ස් ර් විස් එකක් දෙන්න උන් දැන ගන්න ඕනේ,උන්ගේ vulnerabilities හදාගන්න උන් දැන ගන්න ඕනේ,උන් දැන ගන්න ඕනේ ඒ හිඩැස් අස්සෙන් රිංගල යන එන උන් නවත්තගන්න,ඒකට අපි පලිද

    දේශපාලුවොත් ඕකම නෙමෙයිද කරන්නේ.නීතියේ ,බදු ප්‍රතිපත්ති,අරකෙයි මේකේයි තියෙන හිඩැස් වලින් රිංගලා බදු වංචා කරලා,හොරා කලා.. හොරාකෑවා නම් නඩු දාපල්ලාකෝ..කෝ සාක්ෂි පෙන්නපන්කෝ හොරාකාපුවගේ..කියනවා අන්තිමට..


    බැන බැන මොන පකක් ප්‍රොමෝට් කරන්න ද මම.. ඔය තියෙන්නේ පෝස්ට් එක දාපු එකාගේ නමත් එක්ක..

    https://shorturl.at/hiU05

    දැන් එයි සත් ගුණවත් හොරු ටික රෙද්ද උස්සන් මේවා මොන හොරකම්ද කියාගෙන..