මොකක්ද ඕයි මේ සීන් එක

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,771
    956
    113
    ඔන්න සිංහලු වවාගෙන කන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න යන්නේ...

    ඔය ක්‍රමයෙන් ෂේප් එකේ නිකන් ඩේටා ටික පාවිච්චි කරන්නේ නැතුව ඒකෙන් තව සල්ලිත් හොයන්න යනවා...කැරිම ජාතියක් ඕයි :lol:

    ඕක ඩයලොග්, එයාටෙල් උනුත් දැනටම දන්නවා ඇති...ඒත් ඉතින් උන් ඕවා කෙයා කරන්නේ නෑ...දැන් ඔහොම වුනාම උන් ඕවාට වැට බඳිනවා...

    අන්තිමට කොහොමහරි ගේමක් ගහලා, ඇත්තටම අතේ සතේ නැතුව ඕකෙන් වැඩක් පලක් කරන් හිටපු උන්ටත් කෙල වෙනවා...

    මම නම් ඔය මගුල් දාගෙන නෑ...slt එක දාගෙන මාසෙට හය, හත්දාහක බිලක් ගෙවනවා...ඒත් හැමෝටම ඒක බැහැ නේ
    Sirawata oya method godak 2000n passe bijjo, matath oka lagadi set une.hukannala paduwe deyak karagannathuwa mun i8 padinna balanawane ehi wikunala. Ada hetama eakatath kela wei wage. Mechchara dawasak oka TG thamai marketing une, dan fb giya kiyanne hika wei Ada hetama
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මාසෙකට Package වලට රු. 1000 - 2000 ක් දානවද ? 🙁 Speed එක අඩු වෙලාද Package එකේ 😬

    Anytime Data Plans ✅

    ===============================
    ❤️Mobitel, Hutch
    🧩V2ray

    ❇ 100GB - රු. 250 /-
    ❇ 200GB - රු. 300/-
    ❇ 500GB -රු.550/-

    💚Mobitel
    🧩Clash

    ❇ 100GB - රු. 300 /-
    ❇ 500Gb - රු. 550 /-
    ===============================

    💙Airtel
    ❇ 500GB - රු. 550/-

    🧡Dialog 0
    ❇ 1TB - රු. 650/-
    (Android/Windows/Pre-Paid Routers,ISO)

    ===============================

    🧩 30 Days Working
    🧩 Premium Group Access
    🧩 24 × 7 Support

    ඔයාලා ගන්න Data වලින් මේ හැම දෙයක්ම පුලුවන් 😌

    📌 Film Download
    📌 Youtube HD
    📌 Online Games
    📌 Unlimited Tik Tok
    📌 Whatsapp Calls වගේ ඕන දෙයක්

    මාසෙටම පොඩි ගානකට ඔයාට ඕන තරම් Data අපෙන් කිසිම Speed Limit එකක් නැතුව 🤩

    ⚡️Payment - Ez Cash/Bank
    :P:P:P
    🚫
    No package required
    🚫
    Money is not necessary
    🚫
    data is not required
    📶
    Only a Signal is required
    🛜 Dialog 0 Available
    💵
    rs.650/=
    🛜Pre-paid Router/pre-paid SIM
    🛜Unlimited data
    🛜Without a speed limit
    🛜Maximum server speed 75mb/s
    🛜premium serves
    🛜30-day valid
    ❇
    Script Support Device
    👇
    ❇

    (Android/Windows/Pre-paid Routers,ISO)
    Payment method
    👉
    Ez Cash/Bank
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    :P:P:P
    🚫
    No package required
    🚫
    Money is not necessary
    🚫
    data is not required
    📶
    Only a Signal is required
    🛜 Dialog 0 Available
    💵
    rs.650/=
    🛜Pre-paid Router/pre-paid SIM
    🛜Unlimited data
    🛜Without a speed limit
    🛜Maximum server speed 75mb/s
    🛜premium serves
    🛜30-day valid
    ❇
    Script Support Device
    👇
    ❇

    (Android/Windows/Pre-paid Routers,ISO)
    Payment method
    👉
    Ez Cash/Bank
    Sever speed 75 unata tower ekenwatb ochchara enne nane bn.mata router ekata uparima enne 30-35
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    225ම හොරු අපි සුද්දවන්තයෝ කියාගෙන ඩේටා ටිකත් හොරා කන ගමන්,ඩේටා ගන්න සල්ලි නැ,කම්පැනි දැන ගන්නඕනේ කැපෑසිටි වැඩි කරගන්න,ස්පීඩ් ලිමිට් කරලා,කොලටි ස් ර් විස් එකක් දෙන්න උන් දැන ගන්න ඕනේ,උන්ගේ vulnerabilities හදාගන්න උන් දැන ගන්න ඕනේ,උන් දැන ගන්න ඕනේ ඒ හිඩැස් අස්සෙන් රිංගල යන එන උන් නවත්තගන්න,ඒකට අපි පලිද

    දේශපාලුවොත් ඕකම නෙමෙයිද කරන්නේ.නීතියේ ,බදු ප්‍රතිපත්ති,අරකෙයි මේකේයි තියෙන හිඩැස් වලින් රිංගලා බදු වංචා කරලා,හොරා කලා.. හොරාකෑවා නම් නඩු දාපල්ලාකෝ..කෝ සාක්ෂි පෙන්නපන්කෝ හොරාකාපුවගේ..කියනවා අන්තිමට..

    බැන බැන මොන පකක් ප්‍රොමෝට් කරන්න ද මම.. ඔය තියෙන්නේ පෝස්ට් එක දාපු එකාගේ නමත් එක්ක..

    https://shorturl.at/hiU05

    දැන් එයි සත් ගුණවත් හොරු ටික රෙද්ද උස්සන් මේවා මොන හොරකම්ද කියාගෙන..
    උඹ දැම්ම ත්‍රෙඩ් එකෙන් කීදෙනෙක් දැනගත්ත ද ඕක ගැන.
    technical දන්නෙ නැතිව නිකන් කෑගහල කුණුහරුප කියල වැඩක් නෑ බන්. උඹ අද දැනගත්තට ඕක අවුරුදු ගානක් උඩ ඉඳන් isp ල දන්න දෙයක්. නවත්තන්න පුලුවන්නම් නවත්තල. සමහර service block කලොත් it උන්මයි අරක නෑ මේක නෑ කියල complaint කරන්නෙ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මේ හුත්තල නිසා එදා ඉඳල සාධාරණව බිල ගෙවාගෙන ඉන්ටනෙට් පාවිච්චි කරපු අපේ ස්පීඩ් ඒක අඩු උන එක තමයි..
    2015 වගේ 16mbps තිබුන ලයින් එකේ දැන් උපරිම එන්නෙ 4යි 5යි.. එකත් drop වෙවී :dull:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ස්කෑම් නම් නෙමෙයි අන්ලිමිටඩ් පැකේජ් එකක් (Eg: Work and learn packages) ඇක්ටිව් කරල limitations නැතුව යන්න පුළුවන් (අර EHI files කියල ශෙයා කරගත්තෙ කාලයක්)

    ඕකෙන් වෙන්නෙ හැමෝටම නෙට්වර්ක් එක ස්ලෝ වෙනව පොඩි පැකේජ් එකක් ඇක්ටිව් කරල ටෙරාබයිට් ගණන් ඩවුන්ලෝඩ් කරනකොට
    ආ... හොරවැඩක් ප්‍රචාරය කරනව වගේ...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඩයලොග් tv නම් 500 ගානක පැකේජ් එකක් තියනවා මාසෙම බලන්න පුළුවන් බර ගානක් චැනල් එක්ක
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    මේ හුත්තල නිසා එදා ඉඳල සාධාරණව බිල ගෙවාගෙන ඉන්ටනෙට් පාවිච්චි කරපු අපේ ස්පීඩ් ඒක අඩු උන එක තමයි..
    2015 වගේ 16mbps තිබුන ලයින් එකේ දැන් උපරිම එන්නෙ 4යි 5යි.. එකත් drop වෙවී :dull:
    අපි සාධාරණ උනාට Telecommunication කම්පැනි වල උට්ටල සාධාරණ නැති නිසා තමයි මිනිස්සු මේ වගේ වැඩවලට පුරුදු වෙලා තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මේ හුත්තල නිසා එදා ඉඳල සාධාරණව බිල ගෙවාගෙන ඉන්ටනෙට් පාවිච්චි කරපු අපේ ස්පීඩ් ඒක අඩු උන එක තමයි..
    2015 වගේ 16mbps තිබුන ලයින් එකේ දැන් උපරිම එන්නෙ 4යි 5යි.. එකත් drop වෙවී :dull:
    Mobitel 4G

    Fast.com

    LQInqBU.png

    http://speed.googlefiber.net/

    N8Xchwc.png

    speedtest.net

    ogXcACS.png
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේවා ඉතින් සම්පූර්ණ හරියි කියන්නත් බෑ සම්පූර්ණ වැරදියි කියන්නත් බෑ. grey area. ලංකාවෙ විතරක් වෙන දේකුත් නෙවෙයි, ISP ලා එක එක limits දාපු රටවල් ගොඩක වෙන දෙයක්.
    එක පැත්තකින් ISP ලාට විශේෂ පාඩුවක් වෙන්නෙ නෑ, මොකද ඔය විදියට data ගන්න නම් මුලින් මොකක්හරි social media, entertainment වගේ package එකක් සල්ලි දීලා active කරගන්න වෙනවානෙ. free ගන්නවා නෙවෙයිනෙ.
    ඕකෙන් අනිත් 4G users ලාට bandwidth එක අඩු වෙලා පාඩුවක් වෙනවා, හැබැයි මේවා වැඩියෙන් පාවිච්චි නොකරන කාලෙත් අලුතින් tower එකක් වත් නොදා අලුතින් connection විතරක් දීලා network එක slow වෙලා තිබුණේ ගොඩක් තැන්වල. Fibre නම් ඕවා පාවිච්චි කරා කියලා අනිත් users ලාට ලොකු වෙනසක් වෙලා නෑ.
    ISP ලා සාධාරණ වුණානම් ඔය වගේ දේවල් කරන්න users ලා පෙළඹෙනවා අඩුයි. අනවශ්‍ය විදියට සීමාවන් දාලා අයුතු ලාභ ගන්න ගිය එකේ ප්‍රතිපල තමයි ඔය

    මීට වඩා වැරදියි තමන් පාවිච්චි කරපු දේවල්වල බිල නොගෙවා ඉඳලා පොලු තියන එක. තව ඉතින් රැවටිලා අඩුවට ගත්ත key එකකින් Windows activate කරගෙන, software free trial misuse කරලා "අපෝ මං නම් හොරකන් කරන්නෙ නෑ, වංචා කරන්නෙ නෑ" කියලා හිත සනසගත්තාට වැඩක් නෑ ඒවාත් වංචාවල් තමයි මේ වගේම. Piracy ත් එහෙම තමයි. සියලු කෙළෙස් නසන්න අමාරුයි ලංකාවේ ජීවත්වෙනකොට 🤷‍♂️
     
    sirawata bn. facebook eke time waste karana ewun ea package eken useful deyak kara gaththa kiyala ISP ta paduwak wenne naha. But...Downloading walata use karana eka waradi. eetath wada eka maha gon wadak. Eka nisa thamai owata limit danawanam danne.