මොකක්ද ගන්න හොද? Honda cb shine Bajaj platina Honda cd dream
M Megelli Active member Apr 23, 2017 105 93 28 Jun 22, 2019 #1 මොකක්ද ගන්න හොද? Honda cb shine Bajaj platina Honda cd dream
M Megelli Active member Apr 23, 2017 105 93 28 Jun 22, 2019 #3 sboy said: Thel karanna ona nam ithin Bajaj thamai Click to expand... Ehemada...anik bike deka kohomada bn
sboy said: Thel karanna ona nam ithin Bajaj thamai Click to expand... Ehemada...anik bike deka kohomada bn
Candid-B Well-known member Apr 25, 2019 34,848 1 60,716 113 Mother Earth Jun 22, 2019 #4 Honda CB SHINE ඕකත් හොඳයි. තෙල් අතින් බැලුවොත් Bajaj තමයි. අනික ඕවා අංකල් මොඩ්ල් බන්. එක්කො Platina නැතුව Discover වගේ පලයන්.
Honda CB SHINE ඕකත් හොඳයි. තෙල් අතින් බැලුවොත් Bajaj තමයි. අනික ඕවා අංකල් මොඩ්ල් බන්. එක්කො Platina නැතුව Discover වගේ පලයන්.
Kn Shaggy Well-known member May 9, 2014 1,662 265 83 London Jun 22, 2019 #5 Japan used gn 1k balannako
Candid-B Well-known member Apr 25, 2019 34,848 1 60,716 113 Mother Earth Jun 22, 2019 #7 pitastharaya said: Im using honda shine Click to expand... තෙල් කීයක් කරනවද ? 48 ? බයික් එක අවුලක් නැද්ද ? මට නම් සෙට් වෙන්නෙ ඩිස්කවරිය බන්. ඇයි බන් ගොඩ දෙනෙක් ඩිස්කවරියට ආස නැත්තෙ ?
pitastharaya said: Im using honda shine Click to expand... තෙල් කීයක් කරනවද ? 48 ? බයික් එක අවුලක් නැද්ද ? මට නම් සෙට් වෙන්නෙ ඩිස්කවරිය බන්. ඇයි බන් ගොඩ දෙනෙක් ඩිස්කවරියට ආස නැත්තෙ ?