මොකක්ද ගන්න හොද?

What is best?

  • Bajaj Platina

    Votes: 6 54.5%
  • Honda CB Shine

    Votes: 5 45.5%
  • Honda CD Dream

    Votes: 4 36.4%

  • Total voters
    11

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    Honda CB SHINE
    colors1.png


    ඕකත් හොඳයි. තෙල් අතින් බැලුවොත් Bajaj තමයි. අනික ඕවා අංකල් මොඩ්ල් බන්. එක්කො Platina නැතුව Discover වගේ පලයන්. :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    Im using honda shine

    තෙල් කීයක් කරනවද ? 48 ? බයික් එක අවුලක් නැද්ද ? මට නම් සෙට් වෙන්නෙ ඩිස්කවරිය බන්. ඇයි බන් ගොඩ දෙනෙක් ඩිස්කවරියට ආස නැත්තෙ ? :sorry: