මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @Renu77 තමුන් බලන කෝණය අනුව තමයි. මම දන්න මිනිස්සු ඉන්නවා එදා වේල හම්බ කරගෙන කන තමුන් සාර්ථකයි කියලා ඉන්න අය. තව සමහරු කෝටි ගණන් හෙව්වත් තාම සාර්ථකත්වයට ආවේ නෑ කියලා හිතනවා කියනවා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අකමැති දෙයක් කරන්න වෙන එක ජොබ් එක විදිහට (මේක එකක් තව තියෙනවා බන්,මේව සාපේක්ෂයි බන් ,හරි උත්තරක් නැ )
     
    • Like
    • Love
    Reactions: NRTG and Renu77

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    It is relative machan...compare karanne nethuwa jiwath weddi harima saralai...eka eka wayas mattam waladi sarthkathwaya kiyana eka dakina widiya wenas wenawa..sarthakathwaya kiyaddi salli wage dewal oluwata enawanam man hithanne hamadenatama wage prashna...
    ithin ewage dewal thamanta galapena mattamakata hithanna purudu karagaththama saralai..
     
    • Love
    Reactions: Renu77

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    කොහොමද ඒ දනුම ගන්න පුලුවන්.....
    ------ Post added on Jul 10, 2021 at 2:19 AM
    එකක් තමන්ගේ හැකියාවල් වැඩි දියුණු කර ගැනීමෙන්. එතකොට තමන්ට වැරදිච්ච දේ ආපහු නොකිරීමේ හැකියාව ලැබෙනවා.
    දෙවෙනුව වෙන කෙනෙකුගේ අත්දැකීම් විමර්ශනය කිරීමෙන්.

    මේකෙදි මම හිතන්නේ අනුගමනය කරන්න ඕන approach එක තමයි පහසු දේ විතරක් කරන්නට නොයාම සහ තමන් failure එකක් කියල ආකල්පයක් දමා නොගැනීම.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    @Renu77 තමුන් බලන කෝණය අනුව තමයි. මම දන්න මිනිස්සු ඉන්නවා එදා වේල හම්බ කරගෙන කන තමුන් සාර්ථකයි කියලා ඉන්න අය. තව සමහරු කෝටි ගණන් හෙව්වත් තාම සාර්ථකත්වයට ආවේ නෑ කියලා හිතනවා කියනවා.
    ඒ කියන්නෙ හිතන විදිහනෙ මචො

    එකක් තමන්ගේ හැකියාවල් වැඩි දියුණු කර ගැනීමෙන්. එතකොට තමන්ට වැරදිච්ච දේ ආපහු නොකිරීමේ හැකියාව ලැබෙනවා.
    දෙවෙනුව වෙන කෙනෙකුගේ අත්දැකීම් විමර්ශනය කිරීමෙන්.

    මේකෙදි මම හිතන්නේ අනුගමනය කරන්න ඕන approach එක තමයි පහසු දේ විතරක් කරන්නට නොයාම සහ තමන් failure එකක් කියල ආකල්පයක් දමා නොගැනීම.
    ගොඩක් පිං බං...
    ------ Post added on Jul 11, 2021 at 7:28 PM
     
    • Like
    Reactions: castellain

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔබ අද ජීවත්වන විදිහ ගැන ඔබ සතුටු නැත්නම්, ඔබ අසාර්තකයි!

    72546089_10162300048140641_3418964009666215936_n.jpg
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    I agree but without good health and wealth can you be happy???

    "without good health and wealth"

    Simple. ඒ කියන්නේ ඔබ අද ජීවත්වන විදිහ ගැන ඔබ සතුටු නැහැ. ඔබ අසාර්තකයි!
     
    • Like
    Reactions: Renu77

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඒ කියන්නෙ හිතන විදිහනෙ මචො
    ඔව් මචන්. උඹ මෙහෙම හිතපන්කෝ. අද කාලේ හැටියට අපේ මූලික අවශ්‍යතා කිහිපයක් තියෙනවනේ.
    වියදමට වඩා අදායම වැඩි ඉන්කම් එකක් තියෙන්නේ ඕනේ (බිස්නස් හෝ උගත්කමෙන්)
    ගෙයක් දොරක් වාහනයක් තියෙන්නේ ඕනේ
    කසාදයක් කරගෙන ළමයෙක් දෙන්නෙක් ඉන්න ඕනේ
    මේ කියපු ඒවා තමයි සමාජයේ ගොඩක් අය සාර්ථකත්වය මණින මිනුම්.

    මේවත් සාපේක්ෂයි. අපි බලන විදිය තමයි. උදාහරණයක් විදියට පාරේ කුණු එකතු කරන අය ඉන්නවා ඔය උඩ තියෙන මූලික කාරණා සපුරා ගත්ත අය. එතකොට සමාජයේ බහුතරයකගේ මිණුම් දඬු අනුව ඒ අය සාර්ථක ජීවිත ගෙවන අයද ?
    මම නම් කියන්නේ රටේ ලෝකෙට ණය වෙලා තමුන්ට කරගන්න බැරි දේවල් කරන්න යන එක අසාර්ථකයි.
    දැන් හිතපන් අපි ගාව මරුටියක් තියෙන්නේ කියලා. හැබැයි ලෝන් එකක් දාලා වෙසල් එකක් ගන්නවා. ඊට පස්සේ ඕකට ගෙව ගෙවා ඉන්නවා. තේරුමක් නෑනේ බන්.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Watch some videos of,
    1). Gaur Gopal Das
    2). Swami Mukundananda
    3). Sadhguru
    about success.

    ------ Post added on Jul 11, 2021 at 8:31 PM

    Thanks 🙏
    ඔව් මචන්. උඹ මෙහෙම හිතපන්කෝ. අද කාලේ හැටියට අපේ මූලික අවශ්‍යතා කිහිපයක් තියෙනවනේ.
    වියදමට වඩා අදායම වැඩි ඉන්කම් එකක් තියෙන්නේ ඕනේ (බිස්නස් හෝ උගත්කමෙන්)
    ගෙයක් දොරක් වාහනයක් තියෙන්නේ ඕනේ
    කසාදයක් කරගෙන ළමයෙක් දෙන්නෙක් ඉන්න ඕනේ
    මේ කියපු ඒවා තමයි සමාජයේ ගොඩක් අය සාර්ථකත්වය මණින මිනුම්.

    මේවත් සාපේක්ෂයි. අපි බලන විදිය තමයි. උදාහරණයක් විදියට පාරේ කුණු එකතු කරන අය ඉන්නවා ඔය උඩ තියෙන මූලික කාරණා සපුරා ගත්ත අය. එතකොට සමාජයේ බහුතරයකගේ මිණුම් දඬු අනුව ඒ අය සාර්ථක ජීවිත ගෙවන අයද ?
    මම නම් කියන්නේ රටේ ලෝකෙට ණය වෙලා තමුන්ට කරගන්න බැරි දේවල් කරන්න යන එක අසාර්ථකයි.
    දැන් හිතපන් අපි ගාව මරුටියක් තියෙන්නේ කියලා. හැබැයි ලෝන් එකක් දාලා වෙසල් එකක් ගන්නවා. ඊට පස්සේ ඕකට ගෙව ගෙවා ඉන්නවා. තේරුමක් නෑනේ බන්.
    අඩෝ කකාවනං ඇත්ත ඒත් ඉතාම සරල ජිවිත ගත කරනඅයත් සතුටින් ඉන්නව බං.. මට මතක් වෙන්නෙ අර කියමන....” මිරිවැටි සගලක් නැතිව හඩනා මා දෙපා නොලද්දෙක් සිනා සෙනු දුටුවෙමි”…..
     
    • Like
    Reactions: aneasarayana