මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    Thanks 🙏

    අඩෝ කකාවනං ඇත්ත ඒත් ඉතාම සරල ජිවිත ගත කරනඅයත් සතුටින් ඉන්නව බං.. මට මතක් වෙන්නෙ අර කියමන....” මිරිවැටි සගලක් නැතිව හඩනා මා දෙපා නොලද්දෙක් සිනා සෙනු දුටුවෙමි”…..
    මචන් තමන් කවුද කියන එක හරියටම හොයාගන්න. එතන තමා සාර්ථකත්වය තියෙන්නේ. අපි ජිවිතේ මොනම දේ කරත් අපේ අවසාන අරමුණ වෙන්නේ සතුට නැත්නම් සැනසීම කියන දෙය. මේ දේවල් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එක ගෙදරක සහෝදරයෝ දෙන්නෙක් ගත්තත් එක්කෙනෙක් මිල මුදල්, ඉඩකඩම් , යානවාහන කියන දේවල් එක්රැස් කිරීම ඇතුලේ සාර්ථකත්වය දකින්න පුළුවන්. ඒ දේ ඇතුලේ එයාට සතුට, සැනසීම තියෙනවනම් එයා සාර්ථකයි කියල එයා හිතනවා. අනිත් සහෝදරයා මහණවෙලා සියලුදේම අත් හැරලා අධ්‍යාත්මික ජීවිතයකට යනවනම් එතන එයාට සතුට සැනසීම තියෙනවනම් එයාට අනුව එයා සාර්ථකයි. ඒ හන්ද තමන්ගේ සතුට සැනසීම තියෙන තැන තමන්ම හොයාගන්න ඕනේ. ඒක අපේ අම්මා තාත්තටවත් අපි වෙනුවෙන් කරන්න බෑ.

    ඒ වගේම එක සහෝදරයෙක් මට යානවාහන, මිලමුදල් තියෙනවා. මගේ සහෝදරයා මහන උනා එයා අසාර්ථකයි කියල කියන්නත් බෑ මහන උන කෙනාට මම සියලුදේම අත්හැරලා මහන උනා මගේ සහෝදරයා මිලමුදල් යාන වාහන පස්සේ යනවා එයා අසාර්ථකයි කියල කියන්නත් බෑ. ඒක සාපේක්ෂ දෙයක්. තමන් කරන දේ මොනවා උනත් අවසානේ සතුට , සැනසීම හොයන එක තමයි මිනිස්සු සාර්ථකත්වය විදියට දකින්නේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අපිට බුදු දහමේ අල්පේච්ච බව කියලා ඉගැන්නුවේ මේක තමයි. හැමදේම බදාගත්තම අමාරුයි.
    දැන් ටික කාලෙකට කලින් fb එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බා.
    ලැම්බෝගිනි එකක් තියෙන එකෙක් හෙලිකොප්ටරයක් දිහා බලලා තිබ්බා නම් මරු කියලා හිතනවා
    නිකන් කාරෙකේ යන එකෙක් ලැම්බෝගිනි එක දැකලා එකක් තිබ්බ නම් කියලා හිතනවා
    ඔහොම ඔහොම මෝටර් බයික් කාරයෙක් ෆුට් සයිකල් කාරයෙක් පයින් යන එකෙක් හිතනවා
    රෝද පුටුවක ඉන්න කකුල් නැති මනුස්සයෙක් හිතනවා අනේ මට කකුල් තිබ්බා නම් කෝච්චර හොඳද කියලා.
    අපිත් ඔය වගේ තමයි බන්.
    බලපන් වොරන් බෆේ කියන කෝටිපතියගේ ජීවිත කතාව අරගෙන. සුපිරි කතාව.
    හැබැයි මෙහෙම එකක් තියෙනවා. උඹට ලැම්බෝගිනි එකක් ගන්න රෙඩි කෑෂ් තියෙනවා නම්, ඒකෙන් ජීවිතේ අනික් දේවල් හිරවෙන්නේ නැත්තම් ඒවගේ එකක් ගත්තට කමක් නෑ. හැබැයි එහෙම එකක් ගත්තයි කියලා ඒක සාර්ථකත්වයක්ද කියලා කියන්න බෑ.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93

    හොද අදහසක්..උපමාවට මම එකගයි...ඒත් මචං පරාජයටමද සමහරැ අද්දැකිම් කියල කියන්නෙත්...

    මචං මට එකදෙයක් කියපං....මොකක්ද උබේ නිගමනය...පරාජයටමද සමහරැ විවද නම් දිල තියෙන්නෙ.....අද්දැකිම්...මුහුකුරා යනව....පාඩමක් ඉගන ගත්ත යනාදි දේ. මට හිතෙන්නෙ අපෙ හිත...අපි බලන කෝනය කියලයි....මොකක්ද ඔයාට හිතෙන්නෙ
    ------ Post added on Jul 12, 2021 at 6:02 PM
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    හොද අදහසක්..උපමාවට මම එකගයි...ඒත් මචං පරාජයටමද සමහරැ අද්දැකිම් කියල කියන්නෙත්...

    මචං මට එකදෙයක් කියපං....මොකක්ද උබේ නිගමනය...පරාජයටමද සමහරැ විවද නම් දිල තියෙන්නෙ.....අද්දැකිම්...මුහුකුරා යනව....පාඩමක් ඉගන ගත්ත යනාදි දේ. මට හිතෙන්නෙ අපෙ හිත...අපි බලන කෝනය කියලයි....මොකක්ද ඔයාට හිතෙන්නෙ
    ------ Post added on Jul 12, 2021 at 6:02 PM
    මගේ උඩ රිප්ලයි බලපන්.
    ගොඩක් දේවල් අපි බලන කෝණය බන්.
    බලපන් දියුණු රටවල්වල අපේ වගේ කුණු අදින මනුස්සයට පලිච්චි කරන්නේ නෑ. හැමෝම සමානයි. ලංකාවේ බලපන්.
    සමහර සුළු රැකියා කරන මිනිස්සු දාලා තියෙනවා ලොකු උනාම ළමයි බලන්නෙවත් නැහැලු මොකද රස්සාව නිසා.
    දැන් හිතපන් අපි දෙන්න ඒ වගේ ජොබක් කරන්නේ කියලා. මාසෙකට රුපියල් 35000 යි බේසික්. ඕවර්ටයිම් ගහලා 45000 විතර හෙව්වා කියමුකෝ.
    අපි දෙන්නට මේ පඩියෙන් සාමාන්‍ය විදියට කාලා මෝටර් බයික් එකක් වගේ අරන් ඉන්න පුළුවන්. කසාදයක් බැඳලා පවුලක් නඩත්තු කරන්න අමාරුයි වයිෆ් ජොබක් කරන්නේ නැත්තම්.
    හැබැයි අපි දෙන්නම අපි කරන රස්සාව ගැන සතුටුයි නම් ඉන්න විදිය ,තියෙන දේවල් ගැන සතුටුයි නම් ඒක ලොකු සාර්ථකත්වයක්.
    මම කිව්වේ පොඩිම රස්සාවක් ගැන.
    මම දන්න සිද්දියක් කියන්නම්. අඳුරන අක්කා කෙනෙක් කසාද බැන්දේ සාමන්‍ය රස්සාවක් තියෙන කෙනෙක්. අක්කා මුලින් ජොබක් කරේ නෑ හැබැයි ඒ අය්යාගේ පඩිය මදි නිසා අක්කා ගෙදර ඇඳුම් මහන්න ගත්තා. අක්කත් සාමාන්‍ය ගාණක් හම්බ කරපු නිසා තිබ්බ ආර්ථික ප්‍රශ්න අඩු වෙලා ගෙයක් දොරක් හදලා වාහනයක් එහෙම ගන්න පුළුවන් උනා. දෙන්නම හොඳ සතුටින් ළමයි එක්ක හිටියා. හැම තිස්සෙම ඒ දෙන්නා කිව්වේ අපි සාර්ථකයි කියලා.
    ඔහොම ටික කාලයක් ගියා. අක්කා පොඩි ගාමන්ට් එකක් දැම්මා. සල්ලි හොඳට හම්බ කර. ටික කාලයක් යනකොට අක්කට සල්ලි තිබ්බට පවුල වෙනුවෙන් කාලයක් නැතුව ගියා. ඒ අය්යට අක්කා ගැන සැක හිතෙන්න පටන් ගත්තලු වෙන කවුරුහරි එක්ක සම්බන්දයක් තියෙනවා කියලා.
    අන්තිමට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ පවුලේ සමගිය නැති උනා. ඒ අක්කා ගාමන්ට් එකත් වික්කා පවුල බේරගන්න.
    හැමවෙලේම සාර්ථකයි කියලා හිටපු අක්කා කිව්වා ඕනෙවට වඩා දේවල් තියෙන එකත් අසාර්ථකයි කියලා.
    තමුන් ගෙවන ජීවිතේ ගැන සැහීමකට පත්වෙන්න පුළුවන් නම් එච්චරයි බන් .
     
    උඹට ගොඩාක් ඉස්තුතියි වටිනා කියන අදහසට... මම නං confused බං....හිත..බලන කෝනය...අපේ බලාපොරොත්තු....ලබාගන්න අවස්ස දෙ...සැහිමකට පත්විමෙ තරම...අද්දැකිම්....
    විවිද නමි දුන්නට මිනුම් දන්ඩ තාම හොයනව බං...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    හිත තමයි බන් මිණුම් දණ්ඩ. දැන් බලපන් අපේ මිනිස්සු වෙඩින් එකකදී කොච්චර සල්ලි පුච්චනවද කියලා. සාමාන්‍ය හොටෙල් එකක පිළිවෙලට උත්සවේ ගත්තම ඉවරයිනේ. සමහර මිනිස්සු ලක්ෂ 40-50 වියදම් කරනවා ණය වෙලා.
    ඔතන තියෙන්නේ තනිකර හිත. බලපන් ලක්ෂ 15ක් විතර දුන්නම සාමාන්‍ය හොටෙල් එකක හොඳ වෙඩිමක් ගන්න පුළුවන්. ඉතුරු සල්ලිවලින් බැඳපු එවුන්ට ප්‍රයෝජනවත් දෙයක් කරගන්න පුළුවන්.
    දැන් බලපන් උඹ අතේ ලක්ෂ ගාණක rolex වොච් එකක් බැන්දත් රුපියල් 500 එකක් බැන්දත් වෙලාව වෙනස් වෙන්නේ නෑනේ.
    උඹට එච්චර ගාණක් වියදම් කරන්න පුළුවන් නම් මේක වෙනම කතාවක්.
    ගොඩක් වෙලාවට වෙන්නේ මිනිස්සු ණය වෙලා දේවල් කරන එක මොකද සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා.
     
    • Like
    • Love
    Reactions: NRTG and Renu77

    Hmmmmm…
     
    • Like
    Reactions: aneasarayana

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    sarthakai asarthakai kiyana eka cutt off time ekakata adalawa kiyana deyak bn. but jiwithe process ekak. umba eka cut off time ekaka fail wenna puluwan, thawa cutoff ekaka pass wenna puluwan. basic concept eka oka thama.
    habai e cutoff eketh sarthaka asarthaka kama eka ekkena balana widiya wenas. e nisa ohoma wachana 2k na kiyala hithala nidahase jiwath weyan.
     
    • Love
    Reactions: Renu77

    මචං...ලගදි බැදපු ජෝඩුවක් දික්කසාද වෙනව කියන්නෙ එයාලගෙ ජිවිත අසාර්තකයි කියන එකද....එකත් බලන කෝනයද...හිතද
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මචං...ලගදි බැදපු ජෝඩුවක් දික්කසාද වෙනව කියන්නෙ එයාලගෙ ජිවිත අසාර්තකයි කියන එකද....එකත් බලන කෝනයද...හිතද
    badina welawedi baluwoth sarthakai. (cutoff time ekai balana konayai anuwa.)
    divorce unama asarthakai (cutoff time ekai balana konayai anuwa.)
    aye tika kalekin thaniyen inna eka athal kiyala hithunama sarthakai. (cutoff time ekai balana konayai anuwa.)
    aye badinna set wela bandama sarthakai (cutoff time ekai balana konayai anuwa.)
    badala lamai nathuwa kalayak gihin hithuwama asarthakai (cutoff time ekai balana konayai anuwa.)

    e nisa oka gana hithanna epa machan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Sucess change with time.deflowering few bitches back then was sucess.going to spa was success.doing a good job was success.All we do is pick something and label it as sucessful if we fully complete it.Then again pick something to acheive it.The moment the picking up ends i think we are truly successful
     
    ඒක ඇත්ත.. මම next year marry කරන්නයි ඉන්නෙ...මගෙ හොදම බොක්ක ලගදි බැන්ද ...දැන් ඒකි වෙන්වෙන්න යන්නෙ..මම කාවවත් judge කරන්න යන්නෙ නැහැ...ඒත් මේව දකිනකොට...අනෙ මන්න බං බදින්නත් දෙපාරක් හිතන්න වෙනව කියල හිතෙනව...

    Absolutely correct but do you think there is an end to our selections bro… I give advices and help so many people but when I analyze their lives I am concerned where and what is the measurement for success… you got my point ??
    ------ Post added on Jul 15, 2021 at 6:45 PM
     
    I think You should ask yourself if you do it for the rest of life and still can be happy about it then you have found it.
     
    • Like
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    I think You should ask yourself if you do it for the rest of life and still can be happy about it then you have found it.
    Thanks මචං...මගේ දත්ත අනුව ගැනු 99% බැන්දට පස්සෙ වෙනස් වනවලු... කාල රස බලන්න බැහැනෙ බං...තාම බලනව අදහස් උදහස් විමසල...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    Thanks මචං...මගේ දත්ත අනුව ගැනු 99% බැන්දට පස්සෙ වෙනස් වනවලු... කාල රස බලන්න බැහැනෙ බං...තාම බලනව අදහස් උදහස් විමසල...
    99% කියලා කියන්න බෑ මොකද මම දන්න එවුන් ඉන්නවා බැලන්ස් එකේ ගේම ගහන.බඳින්න ආසා නම් බය වෙන්න එපා. අනික් එක ගොඩක් එවුන්ට අවුරුදු 20 ගණන් වලදී නොබැඳ ඉන්න එක අවුලක් නැති උනත් 30 ගණන් වලදී බඳින්න හිතෙනවා මොකද වටේ ඉන්න එවුන් බැඳලා අම්මා තාත්තා වයසට ගිහින් වගේ දේවල් වෙලා තියෙන නිසා.
     
    • Like
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    99% කියලා කියන්න බෑ මොකද මම දන්න එවුන් ඉන්නවා බැලන්ස් එකේ ගේම ගහන.බඳින්න ආසා නම් බය වෙන්න එපා. අනික් එක ගොඩක් එවුන්ට අවුරුදු 20 ගණන් වලදී නොබැඳ ඉන්න එක අවුලක් නැති උනත් 30 ගණන් වලදී බඳින්න හිතෙනවා මොකද වටේ ඉන්න එවුන් බැඳලා අම්මා තාත්තා වයසට ගිහින් වගේ දේවල් වෙලා තියෙන නිසා.
    අනිව...අදහසට ස්තුතියි. ඒත් බැදල අමාරැවෙ වැටෙනවට වඩා නොබැද ඉන්න එක හොද නැද්ද. මම මගෙ girl එක්ක මෙ ගැන discuss කරා. එයත් කියන්නෙ මට අවස්සනං තව කල් අරං දෙන්නට දෙන්න අදුනගෙන බදිමු කියල.... රැවිලයි කැදයි දෙකම බේරගෙන මැච්එකක් ගහගන්නම වෙනපාටයි....
     
    • Like
    Reactions: aneasarayana

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    සතුට කියන්නේ සල්ලි

    Ra arakku Sigaret Bonna epa
    සල්ලි වලට සතුට දෙන්න පුලුවන්නං ඇයි දවල මන්දිර පුපුරා යන්නෙ.... සුරා සුදුවෙන් තොර වෙන හකනං හොදයි තමා..
     
    • Like
    Reactions: aneasarayana