මොකක්ද බං මේකෙ තේරුම

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මොකක්ද බං මේකෙ තේරුම

    මොකක්ද බං මේකෙ තේරුම?? එලකිරියෙ ඉන්න හැමෝම වගේ දත කට විකාගෙන *ක ඉරා ගෙන පට්ටම මහන්සි වෙලා ගොඩක් හොඳ විස්තර හොයාගෙන ඇවිත් මේකෙ දානව. ඒත් මොකක්ද බං එකෙන් ලබෙන ප්‍රතිලාබෙ?? අපිට කීයක්වත් ගානක්වත් අඩුමගානෙ ලැබෙන්නෙ නෑනේ. ඒත් අපි මේකට එනව.. කොල්ලො කෙල්ලො දාන පෝස්‍ට් නිසා views ගොඩක් එනව.. ඒකෙන් වෙන්නෙ admin අය්‍යට සල්ලි එන එක විතරයි නෙ බං.
    ඌ අපිට කීයක්වත් දෙන්නෙවත් නැනේ. මොකක්ද බං මෙකෙන් වෙන වැඩේ?? අපිව ගොනාට අන්දල admin අය්‍ය සල්ලි හොයනවද??

    (මේක මචන් මගේ හිතට අපු නිකං අදහසක් විතරයි. මේකෙ වැරදි ඇති. එහෙමනම් අපිට ලබෙන ප්‍රතිලභෙ මොනවද?? අනිත් කොල්ලො දාන ගොඩක් හොඳ post වලින් අපි දෙයක් ඉගෙනගන්නව තමයි. ඒත් පොඩ්ඩක් හිතපන්.. ඌට මොනවද ලැබෙන්නෙ?? rep වැඩි වුණා කියල මොනවද ලැබෙන්නෙ?? views, comment වැඩි උණා කියල මොනවද ලැබෙන්නෙ?? ඔක්කොම admin අයියටනෙ.. අපි ඌව පෝසත් කරනව අපේ වටිනා කාලයයි අපෙ සොච්චම් data ටිකයි කපාගෙන.)
     
    • Like
    Reactions: Freeway90

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් සල්ලි කියන්නේ එක දෙයක් විතරයි ජිවිතේ හැමදේම සල්ලි වලින් මනින්න යන්න එපා හැම දේම සල්ලි වෙනුවෙන් කරන්න යන්නත් එපා. උබ මේකට ඇවිල්ල අලුතින් ඉගෙන ගනිපු පොඩි හරි දෙයක් ඇතිනේ ඒ දේවල් වලට ගරු කරපන්. උබටත් පුළුවන් නම් මේ වගේ සයිට් එකක් හදල සල්ලි හොයන්න ට්‍රයි කරපන් එතකොට උබට තේරෙයි වැඩේ කොච්චර අමාරුද කියන එක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මම එන්නේ මචං හිත සැහැල්ලු කරගන්න හිනාවෙලා යන්න...සින්දුවක් ගැන කතා කරලා යන්න. අලුත් දෙයක් ගැන දැනගෙන යන්න.

    මිනිස්සු හැමදෙයම් කරන්නේ සල්ලිම බලාගෙන නෙමයි. තමගේ ආත්මතෘප්තිය වෙනුවෙන්. මොකද හැමෝම වැඩ කරලා ඔලුව වෙහෙසවෙලා ඉන්නේ. ඒවගේ වෙලවකට මේවගේ දෙකින් ලැබෙන මානසික සැහැල්ලුව සල්ලි දීලා ගන්න බැහැ.ඒ වගේම ත්‍රෙඩ් එකක් දාලා කට්ටියත් එක්ක යනක බෙදාගන්නකොට එබ හැගීමත් සල්ලි දීලා ගන්න බැහැ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඇදේ වැරදි පැත්තෙන් නැගිටලා.. එහෙම නැත්තං උඹ ජීවිතේ අතරමං වෙලා.. මොකද ඔය හිතන විදියට උඹට මේ ලෝකෙ පයගහලා ජීවත් වෙන්න බෑ සනා.. හැමදේම සල්ලි වලින් මනින්න යන්න එපා.. එතකොට සතුට, සැනසීම කියන දේ කවදාවත් ජීවිතේට ලඟා වෙන්නෙ නැහැ..

    මම මේකෙ ත්‍රේඩ් එකක් දාන්න ගියොත් අනිවා පැය දෙකක්වත් යනවා.. ලිපිය Image විදියට හදලා, ඒකට අදාල විදියට Cover Pic එකතුත් හදලා ඔක්කොම කරනකොට සමහර විට පැය දෙකටත් වැඩි කාලයක් යන්න පුළුවන්.. මං ඒ හැමදේම කරන්නෙ රාජකාරිය කරන ගමන්.. සමහර දවස් වලට ගොඩක් වැඩ පාඩු වෙනවා.. දවසට පැය දෙක තුනක් පාඩු කරගන්නවා කියන්නෙ මගේ පඩියෙන් රුපියල් දාහක්, එකදාස් පන්සීයක් කැපෙනවා කියන එක.. ඒත් මට ඒක ඒ හැටි ගාණක් නැහැ.. මොකද මම සල්ලි පස්සෙ දුවන එකෙක් නෙමෙයි.. ඒකයි අද මම මේ තැන ඉන්නෙ.. මගේ යාලුවො වාහන වලින් යනකොට මං යන්නෙ රෝද දෙකෙන්.. මගේ යාලුවො තට්ටු බංගලා ගහලා සෆාන් එකේ ඉද්දි මං තවම ගේ කෑල්ල හදාගන්න බැරිව ලතවෙනවා.. නමුත් මට දුකක් නැහැ.. කවදා හරි මාත් ගොඩ යනවා කියලා හිතේ තියන් පුළුවන් විදියට වැඩ කරනවා.. ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයිනේ..

    මං කරන ජොබ් එකේ නිදහස මොන තරම් අඩුද කියලා එළකිරියෙ මගේ ළඟින්ම ඉන්න කොල්ලො දන්නවා.. වැඩි හරියක් කාලය ගෙවන්නෙ මේක ඇතුළටම වෙලා.. ඉතිං මට පුංචි හරි සතුටක් ලැබෙන්නෙ මේ එළකිරිය නිසා.. මට නම් ඇඩ්මින් අයියගෙ කකුල් දෙක අල්ලලා වැන්දත් පාඩු නැහැයි කියල හිතෙන්නෙ.. මේ කරන සේවයට..

    මම ත්‍රේඩ් එකක් දාලා මේකෙ කොල්ලන්ගෙන් ඒ ත්‍රේඩ් එකට ප්‍රතිචාර ලැබෙනකොට දැනෙන සතුට සල්ලි වලින් මනින්න බැහැ කවදාවත්..

    සයිබර් එකේ විවිදාකාර පුද්ලගයො ඉන්නවා.. මානසික අසහනකාරයො, පිස්සො, දූෂකයො, හොරු ඔය එකී නොකී හැම එකෙක්ම.. උදාහරණ ඕන නෑ.. මේකෙම සමහර උන් දාන ත්‍රේඩ් දැක්කාම ඒක හොඳට පේනවා.. ඔය bongbong නමින් එන එකා බලපං.. එක එකවුන්ට් එකක් බෑන් කලාම තව එකක් හදාගෙන එනවා.. ඔය උගේ හතරවෙනි එකවුන්ට් එක.. නමුත් ඌට එළකිරියෙ වෙන එකවුන්ට් එකක් තියෙනවා.. ඒ තියෙන නිසා, ටයිප් කරන විදියෙන් ඌව මාට්ටු වෙන නිසා තමයි ඌ ෆොන්ට් එක මාරු කරලා ලියන්නෙ.. ඔය වැඩ කරන්නෙ නම් කාලකන්නි හැත්ත.. ඔහේ නිකන් කාලෙ කාලා දානවා සයිබර් එකට වෙලා.. කාටවත් ප්‍රයෝජනයක් නැහැ.. පෙලක් අය ඉන්නවා පොඩි දේටත් දෙමාපියන්ට බනිනවා.. නැත්තං තමන්ට නැති දේවල් මවලා පෙන්නලා තමන් හෙන පොරක් කියලා මේකෙ අයට කියලා පුංචි සතුටක් ලබනවා.. ඔය එකී නොකී හැම චරිතයක්ම ඉන්න එළකිරියෙ බොහොම සුළු පිරිසක් ඉන්නවා කාටහරි කරදරයක් උනාම බැහැලා උදව් කරන.. මම ඒක ඕන තරම් දැකලා තියෙනවා.. තමන්ට දුකක් කරදරයක් වුණාම, කියාගන්න කෙනෙක් නැති උනාම ඒ වගේ කොල්ලො මොන තරම් වටිනවද කියලා තේරෙයි.. ඒකට ඒ තත්ත්වය උදා වෙන්නම ඕනි..

    දැන් අපේ එළකිරිය ගැන කතා කරමු.. ඇඩ්මින් අයියා හෝ මොඩ් කෙනෙක් හරි උඹට කවදාවත් කියලා තියෙනවද මල්ලි ඇවිත් මේකට ජොයින් වෙයන් නැත්තං මං තෝව මරාගෙන කනවා කියලා..? නෑනෙ.. ඉතිං උඹට ප්‍රයෝජනයක් නැත්තං ඊමේල් ඇඩ්‍රස් හදාගෙන පැය ගාණක් අපතෙ යවාගෙන ඇයි මේකෙ එකවුන්ට් එකක් හදාගත්තෙ..? උඹ මහ අපරාදයක්නේ කරලා තියෙන්නෙ.. මොකද උඹට මේකෙන් සත පහක් ලැබෙන්නෙ නැහැ කියලා දැන දැනම ඇයි මේකට ජොයින් උනේ..

    එළකිරියෙ ඇඩ්මින්ට උවමනාවක් නැහැ සාමාජිකයො හිඟාකන්න.. මොකද මේකට උවමනාවටත් වඩා සාමාජිකයො ඉන්නවා.. ලංකාවෙ වැඩිම සාමාජික පිරිසක් ඉන්න ෆෝරම් එක එළකිරිය.. ඒ වාර්ථාව කඩන්න ලංකාවෙ තියෙන කිසිම ෆෝරම් එකකට බෑ.. කොච්චර ෆෝරම් හැදුවත් මාසයයි දෙකයි, සාමාජිකයො දාහයි දෙදාහයි.. ඉතිං වේදනාවටම ෆෝරම් එක අයින් කරල දානවා..

    මම සමහර වෙලාවට සමහර තැන් වලදි ඇඩ්මින් අයියටත් අනං මනං කියලා තියෙනවා.. නමුත් මට පස්සෙ තේරුම් යනවා මේකා සාමාජිකයො ලක්ෂ පහකටත් වැඩි ගාණක් පාලනය කරනව නේද කියලා.. ඉස්කෝලෙ ප්‍රින්සිපල් කෙනෙක්ටවත් කරන්න බැරි වැඩක් මේකා කරන්නෙ.. බලන් ගියාම කැරි චරිතයක්..

    උඹ ජොබ් එකක් නොකර, තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවාගෙන සයිබර් එකට පය ගහනවා නම් උඹ අංක එකේ ලොන්ත පොන්සියෙක්.. තොපි වගේ එවුන් නම් කරන්නෙ මහා අපරාධයක් තමයි..

    එළකිරියට ජය වේවා..! තොට ඉන්න බැරි නම් පල..!
    මේක කොටන්නත් විනාඩි දහයකටත් වැඩි වෙලාවක් ගියා..
    :rofl:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචන් සල්ලි කියන්නේ එක දෙයක් විතරයි ජිවිතේ හැමදේම සල්ලි වලින් මනින්න යන්න එපා හැම දේම සල්ලි වෙනුවෙන් කරන්න යන්නත් එපා. උබ මේකට ඇවිල්ල අලුතින් ඉගෙන ගනිපු පොඩි හරි දෙයක් ඇතිනේ ඒ දේවල් වලට ගරු කරපන්. උබටත් පුළුවන් නම් මේ වගේ සයිට් එකක් හදල සල්ලි හොයන්න ට්‍රයි කරපන් එතකොට උබට තේරෙයි වැඩේ කොච්චර අමාරුද කියන එක

    මචං මං කිව්වෙ. අපි දෙයක් ඉහෙනගන්නව තමයි.. ඒක් නෙවෙයි මං මේ කතා කරන්නෙ.. උදාහරණෙකට කියමු.. උඹල නොදන්න ගොඩක් දේවල් මං *ක ඉරං හොයං අවිත් මේකෙ දානව. උඹල ඒකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නව. උබලට වාසී ඒක.. ඒත් මට මොනවද ලැබෙන්නෙ?? නිකම්ම නිකං rep, comment, views විතරයිනෙ බං. ඒක ගැනයි මං කියන්නෙ බං.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    හැමදේම සල්ලි වලින් මනින්න එපා

    මං හැමදේම සල්ලි වලිං මැන්නෙ නෑ බං. සල්ලි කියන දේ පහලටම දාල කතා කරේ.. අඩුම තරමෙ සල්ලිවත් කියල කිව්වෙ බං
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ai ban api kanne bonne..ewwath bageta bagayak passen yanawane....tikak angata ura gannawa tamay..ehema hitala umba noka innnawada :P nehenee
    anna e wage tamay :lol:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    උම්බත් හදන්නෙ උකෝගන්න තමා :P තව ටිහිකි0 උම්බත් බෑන්ඩ් මාත් බෑන්ඩ්. උම්බයි මායි එකම බෝට්ටුවෙ. :lol: :lol: :lol:

    අඩෝ උඹ ගැන crazybuddy අයිය කතා උණා විතරයි බං
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ ඇදේ වැරදි පැත්තෙන් නැගිටලා.. එහෙම නැත්තං උඹ ජීවිතේ අතරමං වෙලා.. මොකද ඔය හිතන විදියට උඹට මේ ලෝකෙ පයගහලා ජීවත් වෙන්න බෑ සනා.. හැමදේම සල්ලි වලින් මනින්න යන්න එපා.. එතකොට සතුට, සැනසීම කියන දේ කවදාවත් ජීවිතේට ලඟා වෙන්නෙ නැහැ..

    මම මේකෙ ත්‍රේඩ් එකක් දාන්න ගියොත් අනිවා පැය දෙකක්වත් යනවා.. ලිපිය Image විදියට හදලා, ඒකට අදාල විදියට Cover Pic එකතුත් හදලා ඔක්කොම කරනකොට සමහර විට පැය දෙකටත් වැඩි කාලයක් යන්න පුළුවන්.. මං ඒ හැමදේම කරන්නෙ රාජකාරිය කරන ගමන්.. සමහර දවස් වලට ගොඩක් වැඩ පාඩු වෙනවා.. දවසට පැය දෙක තුනක් පාඩු කරගන්නවා කියන්නෙ මගේ පඩියෙන් රුපියල් දාහක්, එකදාස් පන්සීයක් කැපෙනවා කියන එක.. ඒත් මට ඒක ඒ හැටි ගාණක් නැහැ.. මොකද මම සල්ලි පස්සෙ දුවන එකෙක් නෙමෙයි.. ඒකයි අද මම මේ තැන ඉන්නෙ.. මගේ යාලුවො වාහන වලින් යනකොට මං යන්නෙ රෝද දෙකෙන්.. මගේ යාලුවො තට්ටු බංගලා ගහලා සෆාන් එකේ ඉද්දි මං තවම ගේ කෑල්ල හදාගන්න බැරිව ලතවෙනවා.. නමුත් මට දුකක් නැහැ.. කවදා හරි මාත් ගොඩ යනවා කියලා හිතේ තියන් පුළුවන් විදියට වැඩ කරනවා.. ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයිනේ..

    මං කරන ජොබ් එකේ නිදහස මොන තරම් අඩුද කියලා එළකිරියෙ මගේ ළඟින්ම ඉන්න කොල්ලො දන්නවා.. වැඩි හරියක් කාලය ගෙවන්නෙ මේක ඇතුළටම වෙලා.. ඉතිං මට පුංචි හරි සතුටක් ලැබෙන්නෙ මේ එළකිරිය නිසා.. මට නම් ඇඩ්මින් අයියගෙ කකුල් දෙක අල්ලලා වැන්දත් පාඩු නැහැයි කියල හිතෙන්නෙ.. මේ කරන සේවයට..

    මම ත්‍රේඩ් එකක් දාලා මේකෙ කොල්ලන්ගෙන් ඒ ත්‍රේඩ් එකට ප්‍රතිචාර ලැබෙනකොට දැනෙන සතුට සල්ලි වලින් මනින්න බැහැ කවදාවත්..

    සයිබර් එකේ විවිදාකාර පුද්ලගයො ඉන්නවා.. මානසික අසහනකාරයො, පිස්සො, දූෂකයො, හොරු ඔය එකී නොකී හැම එකෙක්ම.. උදාහරණ ඕන නෑ.. මේකෙම සමහර උන් දාන ත්‍රේඩ් දැක්කාම ඒක හොඳට පේනවා.. ඔය bongbong නමින් එන එකා බලපං.. එක එකවුන්ට් එකක් බෑන් කලාම තව එකක් හදාගෙන එනවා.. ඔය උගේ හතරවෙනි එකවුන්ට් එක.. නමුත් ඌට එළකිරියෙ වෙන එකවුන්ට් එකක් තියෙනවා.. ඒ තියෙන නිසා, ටයිප් කරන විදියෙන් ඌව මාට්ටු වෙන නිසා තමයි ඌ ෆොන්ට් එක මාරු කරලා ලියන්නෙ.. ඔය වැඩ කරන්නෙ නම් කාලකන්නි හැත්ත.. ඔහේ නිකන් කාලෙ කාලා දානවා සයිබර් එකට වෙලා.. කාටවත් ප්‍රයෝජනයක් නැහැ.. පෙලක් අය ඉන්නවා පොඩි දේටත් දෙමාපියන්ට බනිනවා.. නැත්තං තමන්ට නැති දේවල් මවලා පෙන්නලා තමන් හෙන පොරක් කියලා මේකෙ අයට කියලා පුංචි සතුටක් ලබනවා.. ඔය එකී නොකී හැම චරිතයක්ම ඉන්න එළකිරියෙ බොහොම සුළු පිරිසක් ඉන්නවා කාටහරි කරදරයක් උනාම බැහැලා උදව් කරන.. මම ඒක ඕන තරම් දැකලා තියෙනවා.. තමන්ට දුකක් කරදරයක් වුණාම, කියාගන්න කෙනෙක් නැති උනාම ඒ වගේ කොල්ලො මොන තරම් වටිනවද කියලා තේරෙයි.. ඒකට ඒ තත්ත්වය උදා වෙන්නම ඕනි..

    දැන් අපේ එළකිරිය ගැන කතා කරමු.. ඇඩ්මින් අයියා හෝ මොඩ් කෙනෙක් හරි උඹට කවදාවත් කියලා තියෙනවද මල්ලි ඇවිත් මේකට ජොයින් වෙයන් නැත්තං මං තෝව මරාගෙන කනවා කියලා..? නෑනෙ.. ඉතිං උඹට ප්‍රයෝජනයක් නැත්තං ඊමේල් ඇඩ්‍රස් හදාගෙන පැය ගාණක් අපතෙ යවාගෙන ඇයි මේකෙ එකවුන්ට් එකක් හදාගත්තෙ..? උඹ මහ අපරාදයක්නේ කරලා තියෙන්නෙ.. මොකද උඹට මේකෙන් සත පහක් ලැබෙන්නෙ නැහැ කියලා දැන දැනම ඇයි මේකට ජොයින් උනේ..

    එළකිරියෙ ඇඩ්මින්ට උවමනාවක් නැහැ සාමාජිකයො හිඟාකන්න.. මොකද මේකට උවමනාවටත් වඩා සාමාජිකයො ඉන්නවා.. ලංකාවෙ වැඩිම සාමාජික පිරිසක් ඉන්න ෆෝරම් එක එළකිරිය.. ඒ වාර්ථාව කඩන්න ලංකාවෙ තියෙන කිසිම ෆෝරම් එකකට බෑ.. කොච්චර ෆෝරම් හැදුවත් මාසයයි දෙකයි, සාමාජිකයො දාහයි දෙදාහයි.. ඉතිං වේදනාවටම ෆෝරම් එක අයින් කරල දානවා..

    මම සමහර වෙලාවට සමහර තැන් වලදි ඇඩ්මින් අයියටත් අනං මනං කියලා තියෙනවා.. නමුත් මට පස්සෙ තේරුම් යනවා මේකා සාමාජිකයො ලක්ෂ පහකටත් වැඩි ගාණක් පාලනය කරනව නේද කියලා.. ඉස්කෝලෙ ප්‍රින්සිපල් කෙනෙක්ටවත් කරන්න බැරි වැඩක් මේකා කරන්නෙ.. බලන් ගියාම කැරි චරිතයක්..

    උඹ ජොබ් එකක් නොකර, තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවාගෙන සයිබර් එකට පය ගහනවා නම් උඹ අංක එකේ ලොන්ත පොන්සියෙක්.. තොපි වගේ එවුන් නම් කරන්නෙ මහා අපරාධයක් තමයි..

    එළකිරියට ජය වේවා..! තොට ඉන්න බැරි නම් පල..!
    මේක කොටන්නත් විනාඩි දහයකටත් වැඩි වෙලාවක් ගියා..
    :rofl:

    හොද උත්තරයක් දීලා තියනවා. හැබැයි මේක මෙහම් කිවුව කියල ක්‍රේසිබඩි කියන කෙනාට ඇඩ්මින් සල්ලි දෙන්නේ නැහැ ගෙම්බෝ....මේ උබට බැනලත් නෙමයි කරුණු කාරනා තේරුම් කරලා දීලා.හොදින් ඉදපන්
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    දැන් මම එන්නේ මචං හිත සැහැල්ලු කරගන්න හිනාවෙලා යන්න...සින්දුවක් ගැන කතා කරලා යන්න. අලුත් දෙයක් ගැන දැනගෙන යන්න.

    මිනිස්සු හැමදෙයම් කරන්නේ සල්ලිම බලාගෙන නෙමයි. තමගේ ආත්මතෘප්තිය වෙනුවෙන්. මොකද හැමෝම වැඩ කරලා ඔලුව වෙහෙසවෙලා ඉන්නේ. ඒවගේ වෙලවකට මේවගේ දෙකින් ලැබෙන මානසික සැහැල්ලුව සල්ලි දීලා ගන්න බැහැ.ඒ වගේම ත්‍රෙඩ් එකක් දාලා කට්ටියත් එක්ක යනක බෙදාගන්නකොට එබ හැගීමත් සල්ලි දීලා ගන්න බැහැ

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. :yes: :yes:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මචං මං කිව්වෙ. අපි දෙයක් ඉහෙනගන්නව තමයි.. ඒක් නෙවෙයි මං මේ කතා කරන්නෙ.. උදාහරණෙකට කියමු.. උඹල නොදන්න ගොඩක් දේවල් මං *ක ඉරං හොයං අවිත් මේකෙ දානව. උඹල ඒකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නව. උබලට වාසී ඒක.. ඒත් මට මොනවද ලැබෙන්නෙ?? නිකම්ම නිකං rep, comment, views විතරයිනෙ බං. ඒක ගැනයි මං කියන්නෙ බං.

    ithin ubata mukuth labenne naththam mukuth noda hitapan :frown:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    yako mn dakka lagadi ekek dala thwuna (guliyada kohe) hmbuna rep wlin pitakotuwen podi kada kallak aran kyla api ithin podi ayone oya loku rep thyena ayo nokiwwata mona monawa hri aran athi bn
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සල්ලි වගේද බන් රේප් හම්බවෙනවනේ.. අපේ ගෙදර කන්නේ බොන්නේ රේප් වලින් ගෙන කෑම වලින්.. පාන් බාගයක් රේප් 30ක්.. ගෙඩියක් රේප් 60ක්. :P :P තොපිලට සල්ලිමයි ඕනේ.. සල්ලි වගේ නෙමෙයි බන් මේකේ ඉන්නේ එළකිරි බොක්කේ සෙට් එකක්.. එක කොච්චර වටිනවද සල්ලි වලට වැඩිය..
     
    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    Tho mokekda wal parayo. Okata kiyanne pahadili Jell eka kiyala. Sathutu weyan yako u ape kollek. Salliwala watinakama dannawanam tho ohoma kiyanne naha gas labba. Thota epa nam meken adama Exit weyan.:angry::angry::angry::angry:
     
    thanujaka

    Well-known member
  • එකේ දෙපැත්තක් තියෙනවා බං...සල්ලිම හොයන්න ඕනෙනං උබට කරන්න තියෙන්නේ මේකේ ඉන්න එක අත ඇරලා දාල ඒ නිකන් ඉන්න වෙලාවට ලියුම් කවර හරි හදන්න.. එහෙමත් නැත්තන් ෆාමසි වල බෙහෙත් දාල දෙන පොඩි පොඩි බෑග් හදන්න... ජීවිතේ හැම තප්පරේම සල්ලිම හොයන්න ඕනෙනං ජීවත් වෙන්න ඕනේ එහෙමයි..
    මම පිලිගන්නවා මේක ඇතුලේ හුගක් ඉන්නේ පුහු මිනිස්සු, හිස් කොම්බ වගේ එවුන්.. කිසිම පලක් ප්‍රයෝජනයක් නැති එවුන්... අපි ඒක නොදන්නවා නෙමෙයි, උගේ ආතල් එකනේ ඌ ගන්නේ කියල අපි සද්දේ වහල ඉන්නවා... මම නං ත්‍රෙඩ් කොටද්දී අමර ගේමක් දෙන්නේ.. අරයට මෙයාව යව යව ෆොන්ට් එක හදනවා අරකයි මේකයි මල මගුලයි.. එක දන්න අය දන්නවා... එහෙම කරන්නේ කසනවට නෙමෙයි... මේකේ ඉන්න හිතවත් වැදගත් උබලත් එක්ක යම්කිසි දෙයක් බෙදාගන්න... ආශ්‍රය කරනකොට තෝරන් බේරෙන් උබට අවශ්‍ය සීමිත පිරිසක් පමණක් ආශ්‍රය කරන්න උබ වග බලාගනින්... මාත් මේකේ එවුන්ට කුණුහරපෙන් කතාකරනවා, මේකේ මගේ ෆිට් එවුන් මටත් එහෙම කතාකරනවා.. එක අපේ යාළුකම, හිතවත්කම, මිත්‍රශීලීකම... ඒ හැරුනම එක උන්ගේවත් මගේවත් නොවැදගත්කම නෙමෙයි..

    විකල්ප අවස්ථා ලක්ෂ ගණනක් මේ එළකිරියේ ඇතුලේ තියෙනවා.. ඒ අතරින් උබට සුදුසු තෝරාගැනීම කරන එක උබට භාරයි... ඊට පස්සේ උන් එක්ක බොක්කෙන් හිටපන්.. ගහමරාගෙන උන් එක්ක ආතල් එකේ ඉන්න දවසක උබට තේරෙයි එලකිරිය කියන්නේ සල්ලිම නෙමෙයි ඊට එහා ගිය මිතුරු හවුලක් කියන එක...