මොකක්ද බං මේකෙ තේරුම
මොකක්ද බං මේකෙ තේරුම?? එලකිරියෙ ඉන්න හැමෝම වගේ දත කට විකාගෙන *ක ඉරා ගෙන පට්ටම මහන්සි වෙලා ගොඩක් හොඳ විස්තර හොයාගෙන ඇවිත් මේකෙ දානව. ඒත් මොකක්ද බං එකෙන් ලබෙන ප්රතිලාබෙ?? අපිට කීයක්වත් ගානක්වත් අඩුමගානෙ ලැබෙන්නෙ නෑනේ. ඒත් අපි මේකට එනව.. කොල්ලො කෙල්ලො දාන පෝස්ට් නිසා views ගොඩක් එනව.. ඒකෙන් වෙන්නෙ admin අය්යට සල්ලි එන එක විතරයි නෙ බං.
ඌ අපිට කීයක්වත් දෙන්නෙවත් නැනේ. මොකක්ද බං මෙකෙන් වෙන වැඩේ?? අපිව ගොනාට අන්දල admin අය්ය සල්ලි හොයනවද??
(මේක මචන් මගේ හිතට අපු නිකං අදහසක් විතරයි. මේකෙ වැරදි ඇති. එහෙමනම් අපිට ලබෙන ප්රතිලභෙ මොනවද?? අනිත් කොල්ලො දාන ගොඩක් හොඳ post වලින් අපි දෙයක් ඉගෙනගන්නව තමයි. ඒත් පොඩ්ඩක් හිතපන්.. ඌට මොනවද ලැබෙන්නෙ?? rep වැඩි වුණා කියල මොනවද ලැබෙන්නෙ?? views, comment වැඩි උණා කියල මොනවද ලැබෙන්නෙ?? ඔක්කොම admin අයියටනෙ.. අපි ඌව පෝසත් කරනව අපේ වටිනා කාලයයි අපෙ සොච්චම් data ටිකයි කපාගෙන.)

nehenee