මොකක්ද බං මේ එළකිරි එකේ උන්ට වෙලා තියෙන්න&#354

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කැමති කෙනෙකුට තමන් කැමති දෙයක් දාන්න පුළුවන් බන්,,,:)

    අසහන ත්‍රෙඩ් කියල එහෙම එකක් නැහැ...එලකිරිය කියන්නේ පබ්ලික් ෆෝරම් එකක් නේ..නැතුව ඉස්කෝලයක් නෙමෙයි...:baffled::P

    ඉගෙන ගන්න බලන් මේකට එන්න එපා...මේකේ තියෙන දෙයක් බලල ඉගෙන ගන්න එක වෙනම කතාවක්..:baffled:

    මම නම් එහෙම වටිනා ත්‍රෙඩ් එකක් තිබ්බොත් කියවනවා...ඒ නැතුව හැමෝම ඒවා දාපල්ලා කියල කියන්න යන්නේ නැහැ..කැමති එකෙක් කැමති එකක් දාගන්න තියෙන්නේ...ප්‍රශ්යනක් නැහැනේ :yes:

    ඇත්ත කියපන් උඹ GTගේ ෆේක් එකක් නේද ...? :frown:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,860
    2,699
    113
    Kadawatha, Sri Lanka
    kathaawa nam aththa. mama campus giya mul kaale (2008/2009) wala nam elakiri eken sahenn help ekak gaththa. ahh, thava 2007/2008 wala computer course ekak kalaa. eka goda daannath kastiya help vunaa. un nam dan na elakiri eke. :)
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කැමති කෙනෙකුට තමන් කැමති දෙයක් දාන්න පුළුවන් බන්,,,:)

    අසහන ත්‍රෙඩ් කියල එහෙම එකක් නැහැ...එලකිරිය කියන්නේ පබ්ලික් ෆෝරම් එකක් නේ..නැතුව ඉස්කෝලයක් නෙමෙයි...:baffled::P

    ඉගෙන ගන්න බලන් මේකට එන්න එපා...මේකේ තියෙන දෙයක් බලල ඉගෙන ගන්න එක වෙනම කතාවක්..:baffled:

    මම නම් එහෙම වටිනා ත්‍රෙඩ් එකක් තිබ්බොත් කියවනවා...ඒ නැතුව හැමෝම ඒවා දාපල්ලා කියල කියන්න යන්නේ නැහැ..කැමති එකෙක් කැමති එකක් දාගන්න තියෙන්නේ...ප්‍රශ්යනක් නැහැනේ :yes:

    :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    දැන් මේකත් facebook වගේ වෙලා.

    මොනවාද බන් ඉස්සර වගේ වැදගත් පොස්ට් දාපංකෝ. කෙල්ලෙක් ජිලක් හොයන්නත් ත්‍රෙඩ් දන්නේ මේකේ. තෙරුනිගේ පැන්ටිය පෙනුනත් ත්‍රෙඩ් එකක් දානවා. ඊට පස්සේ කෙල්ලෙක් number එකක් හොයන්නත් ත්‍රෙඩ් දානවා. හරියට porn site එකක Forum එකක් වගේ රෑ වෙලා ආපු නිසාද දන්නේ නැ. උඩ තියෙන්නෙම අසහන ත්‍රෙඩ්. talk එකේ උඩම තියෙන එක තමයි මම දැක්කේ මුලින්ම එළකිරි home එකේ පේනවා එක :lol::lol: මොන මගුලක්ද බන් තොපිට වෙලා තියෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගනින් මේකට ඇවිත්. දන්නා දෙයක් කියලා දීපන්. නොදන්නා දේවල් අහපන්, ජිවිතේ හදා ගනින්. තව එකෙක් ගොඩ ගනින්. කෙටියෙන් කිව්වොත් ඉස්සර වගේ දැනුම share කරන්නත් elakiri යොදා ගනින්. ඉස්සර අපි තරගෙට ත්‍රෙඩ් දැම්ම. reputation ගන්න ඕනි නිසා මුලින් thread දැම්මත් පස්සේ පස්සේ තරගෙට ත්‍රෙඩ් දැම්මා අලුත් දේවල් කියල දෙන්න. දැනුම බෙදා ගන්න. වැඩියෙන්ම අසා කලේ උබල දාන comment කියවන්න. ඉස්සර අපි කවි කිව්වා. කතා කිව්වා. I missed those golden days bros and sis. ඉස්සර ඉදන් හිටපු උන්ට නම් මතක ඇති. පාලුයි බන් ඒ කලේ නැතිව. කොටින්ම කිව්වොත් අපේ office එකේ සමහර උන් එළකිරි එක ගැන දන්නෙත් චිත්ත කෑල්ලක් ගැන හොයනකොට හම්බ උන ලින්ක් එකකින් :(. porn ගැන කතා කරපං අවුලක් නැ. එත් ඉස්සර හිටපු ය වගේ වැඩදායි දේවලුත් දාපං. ඉස්සර facebook යන්නේ නැ බන්. අපි එළකිරි එකෙමයි. දැන් මේකත් facebook වගේ වෙලා. ඉස්සර හිටපු members ලා දැන් නැ. ආවත් active නැ. ඒ නිසා නිතර active ඉන්න බුවාලා බුවීලා. ඉස්සර උන් කරපු දේවල් දිගටම කරගෙන යන්න. ( වෙලාවක් නැ බං thread දාන්න. දැනුත් මේ office එකේ :(:( :angry::angry: :baffled::baffled: )

    ඇත්ත කතාව...Rap++

    දැන් මේක ඉස්සර වගේ නෙමෙයි..වැඩක්ම නැති වෙලා..
    වැදගත් දෙයක් දාපන් කතාකරපන්..
    ඉස්සර කොච්චර දේවල් ඉගෙන ගත්තද මේකෙන්..
    ෆන් එකත් ඕනේ තමයි..ඒත් දැන් ෆන් විතරමයි..
    මමත් එලකිරියට ආවට පස්සේ face book වැඩිය ගියේ නෑ..තේරුමක් නැති හින්දා...දැන්නම් දෙකම එකයි..
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    පරන එවුන් ගිය එක අපරදයක්.මෙක open forum එකක් නිසා එක එක කට්ටිය ඉන්නව.ඉතින් විව්ද මතවාද අතිවෙනවා.එත් පරන එවුන් මේවාට කලකිරිලා යන එක සාදාරන නෑ. ඉතින් ඉතුරු වෙලා ඉන්න අය, ඔය කට්ටිය කරන දේවල් අගය කරන පිරිසකුත් මෙ කිරියේ ඉන්නවා කියලා දැනගන්ට.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පරන එවුන් ගිය එක අපරදයක්.මෙක open forum එකක් නිසා එක එක කට්ටිය ඉන්නව.ඉතින් විව්ද මතවාද අතිවෙනවා.එත් පරන එවුන් මේවාට කලකිරිලා යන එක සාදාරන නෑ. ඉතින් ඉතුරු වෙලා ඉන්න අය, ඔය කට්ටිය කරන දේවල් අගය කරන පිරිසකුත් මෙ කිරියේ ඉන්නවා කියලා දැනගන්ට.

    ගොඩක් උන් ගිහින් නැ මචන්, ගොඩක් අයට වෙලාව තමයි නැත්තේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඔයාට වැදගත් දේ අනික් කෙනාට වැදගත් නොවෙන්න පුළුවන්. එනිසා තමන්ට elakiri එකේ දෙයක් කරන්න ඕන නම් තමන් කරන්න. තමන් හොඳය් කියල දකින විදියේ thread තමන් දාන්න.

    තමන්ට ඒවාට වෙලාවක් නැත්තන්, අනික් මිනිස්සු ලව්වා තමන්ට ඕන විදියේ thread දම්මන්න උපදෙස් දෙන්න කට්ටිය අවශ්‍ය නැහැ.

    එළකිරි එකට ඕන වැඩක් කරන members ල කාලෙකට පස්සේ free වෙලාවේ ඇවිත් අනික් මිනිස්සුන්ට උපදෙස් දීල මාරු වෙන අය නෙමෙය්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනා කරන්නද බන්

    admin කියනව porn නැත්නම් site එකට traffic අඩු වෙනවලු

    http://www.elakiri.com/forum/showthread.php?t=1773257

    mata adminta kade yanna ona kamak na pudgalayawa danneth na

    umba porn danne na balalawath na :rofl:, umba hithanawa aththe sex
    gana deyak kathaa karahama kohen hari pannapu video ekak gana
    kathaa karahama bikini adan inna kello dammoth naked pics, videos wage ewaa porn kiyalaa :rolleyes:

    umba sex walayi porn walayi wenasa danne na :lol:

    oya danuwath karanawaa wage google fb wage ewath danuwath karapanko mewa danna denna epaa kiyalaa :D

    https://www.youtube.com/results?q=nude+dance&sp=SDzqAwA%3D

    umba kiyana widihata mewath porn :lol:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔයාට වැදගත් දේ අනික් කෙනාට වැදගත් නොවෙන්න පුළුවන්. එනිසා තමන්ට elakiri එකේ දෙයක් කරන්න ඕන නම් තමන් කරන්න. තමන් හොඳය් කියල දකින විදියේ thread තමන් දාන්න.

    තමන්ට ඒවාට වෙලාවක් නැත්තන්, අනික් මිනිස්සු ලව්වා තමන්ට ඕන විදියේ thread දම්මන්න උපදෙස් දෙන්න කට්ටිය අවශ්‍ය නැහැ.

    එළකිරි එකට ඕන වැඩක් කරන members ල කාලෙකට පස්සේ free වෙලාවේ ඇවිත් අනික් මිනිස්සුන්ට උපදෙස් දීල මාරු වෙන අය නෙමෙය්.

    :nerd::dull::eek:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔයාට වැදගත් දේ අනික් කෙනාට වැදගත් නොවෙන්න පුළුවන්. එනිසා තමන්ට elakiri එකේ දෙයක් කරන්න ඕන නම් තමන් කරන්න. තමන් හොඳය් කියල දකින විදියේ thread තමන් දාන්න.

    තමන්ට ඒවාට වෙලාවක් නැත්තන්, අනික් මිනිස්සු ලව්වා තමන්ට ඕන විදියේ thread දම්මන්න උපදෙස් දෙන්න කට්ටිය අවශ්‍ය නැහැ.

    එළකිරි එකට ඕන වැඩක් කරන members ල කාලෙකට පස්සේ free වෙලාවේ ඇවිත් අනික් මිනිස්සුන්ට උපදෙස් දීල මාරු වෙන අය නෙමෙය්.

    mama nam free velave avith kattiyata udau karala yanava.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    උබ දාපන්කෝ ඉතින් වැඩකට ඇති එකක් :lol: