මොකක්ද බං මේ කියන්නෙ ? “නවසිය හැත්ත හතේදී ඇට රාත්තල් අටකට රැවටුණා“ :confused: මොකක්ද ඒකෙ තේරුම ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,573 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 20, 2015 #1 මොකක්ද බං මේ කියන්නෙ ? “නවසිය හැත්ත හතේදී ඇට රාත්තල් අටකට රැවටුණා“ මොකක්ද ඒකෙ තේරුම ?
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Jul 20, 2015 #2 නවසිය හැත්ත හතේදී ඇට රාත්තල් අටකට රැවටුණා
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,535 1 16,943 113 Black Pearl Jul 20, 2015 #3 oya kiyanne JR ta chande dunnane mathiniwa pannala labeta kanna denawa kiwwa nisa
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Jul 20, 2015 #4 77 ජේ.ආර්.ගෙ චන්ද පොරොන්දුවලින් එකක් නොමිලෙ ධාන්‍ය කිලෝ 8ක් දෙනවා කියන එක
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jul 20, 2015 #5 other guy said: 77 ජේ.ආර්.ගෙ චන්ද පොරොන්දුවලින් එකක් නොමිලෙ ධාන්‍ය කිලෝ 8ක් දෙනවා කියන එක Click to expand... රාත්තල්
other guy said: 77 ජේ.ආර්.ගෙ චන්ද පොරොන්දුවලින් එකක් නොමිලෙ ධාන්‍ය කිලෝ 8ක් දෙනවා කියන එක Click to expand... රාත්තල්
grand1 Well-known member Jul 23, 2014 2,102 312 83 හැමතැනම Jul 20, 2015 #6 JR president ge කේස් එක.................... උබටත් ඇට සීන් නම් වෙන මුකුත් නැ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,573 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 20, 2015 #7 grand1 said: JR president ge කේස් එක.................... උබටත් ඇට සීන් නම් වෙන මුකුත් නැ Click to expand...
grand1 said: JR president ge කේස් එක.................... උබටත් ඇට සීන් නම් වෙන මුකුත් නැ Click to expand...