මොකක්ද බං මේ 503 Service unavailable ??

keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    මොකක්ද බං මේ 503 Service unavailable ??

    එලකිරියෙ කිසි දෙයක් open කරන්න බෑ 503 Service unavailable කියල එනව ??:confused::confused::confused:
    මේක හදාගන්න උදව් please....!!!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹ VPN එකක් use කරනවද ? එහෙම නැත්නම් proxy server එකක් හරහාද internet යන්නේ?
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Browser එකේ Password එක Save කරලද තියෙන්නෙ Auto Login වෙන්න. එහෙමනම් එක වතාවක් Logout වෙලා නැවත Login වෙන්න. එතකොට හරියනව.