මොකක්ද බං මේ current කැපිල්ල

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මොන කරුමයක්ද බං මේ කරන්ට් එක කපන එක. උදේට පැය තුනක් කපනවා හවසට පැය දෙකක් කපනවා. ඒකත් එක එක දවසට එක එක වෙලාවට. දැන් මම අවුරුදු 2කට කිට්ටුයි ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔෆිස් එකේ උදේ පාන්දර මීටින් එකක් තියෙනවා daily stand-up එක. ඒක ඉවර වෙලා පැයක් දෙකක් යන්න කලින් ඔන්න කරන්ට් එක කපනවා. ආපහු හවස් වෙලා එනවා. ආයිත් වැඩ කරන්න පටන් අරන් මීටින් එකක් දෙකක් සෙට් වෙනවා. ආපහු රෑ 7 විතර වෙද්දි අපහු කපනවා. මොන කරුමයක්ද බං මේ. Sprint එකේදි කතාවෙච්ච tasks ටික කරල දෙන්නත් ඕනේ. වැඩ ටික කරල වේර වෙද්දි රෑ 11,12 විතර වෙනවා. මට නම් job වලිනුත් අයින් වෙලා මරාගෙන මැරෙන්න හිතිලා බං තියෙන්නේ. එක්කෝ කපන හුත්තක් එක දිගට කපන්න ඕන පැය පහ හරි. මම වැඩ කරන්න පටන් ගන්න ටයිම් එකට Requirements clarification එකකට මිනිහෙක් අල්ල ගන්නවත් බෑ. මේ සක්කිලි මොකක්ද මේ කරන්නේ ජීවිත එක්ක. ආණ්ඩුවට පුක දෙන සක්කිලි පුක නම් දෙන්න හදන්න එපා මෙතන ඇවිත් දැන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,577
    113
    Sinhaluta depression hadenawa.next year current walata wada problem wenne mental health
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොන කරුමයක්ද බං මේ කරන්ට් එක කපන එක. උදේට පැය තුනක් කපනවා හවසට පැය දෙකක් කපනවා. ඒකත් එක එක දවසට එක එක වෙලාවට. දැන් මම අවුරුදු 2කට කිට්ටුයි ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔෆිස් එකේ උදේ පාන්දර මීටින් එකක් තියෙනවා daily stand-up එක. ඒක ඉවර වෙලා පැයක් දෙකක් යන්න කලින් ඔන්න කරන්ට් එක කපනවා. ආපහු හවස් වෙලා එනවා. ආයිත් වැඩ කරන්න පටන් අරන් මීටින් එකක් දෙකක් සෙට් වෙනවා. ආපහු රෑ 7 විතර වෙද්දි අපහු කපනවා. මොන කරුමයක්ද බං මේ. Sprint එකේදි කතාවෙච්ච tasks ටික කරල දෙන්නත් ඕනේ. වැඩ ටික කරල වේර වෙද්දි රෑ 11,12 විතර වෙනවා. මට නම් job වලිනුත් අයින් වෙලා මරාගෙන මැරෙන්න හිතිලා බං තියෙන්නේ. එක්කෝ කපන හුත්තක් එක දිගට කපන්න ඕන පැය පහ හරි. මම වැඩ කරන්න පටන් ගන්න ටයිම් එකට Requirements clarification එකකට මිනිහෙක් අල්ල ගන්නවත් බෑ. මේ සක්කිලි මොකක්ද මේ කරන්නේ ජීවිත එක්ක. ආණ්ඩුවට පුක දෙන සක්කිලි පුක නම් දෙන්න හදන්න එපා මෙතන ඇවිත් දැන්.
    12 am to 6am tamai wada karanna hondama welaawa mee yana widihata. dawale nidaganna eka karanne mama.
     
    • Like
    Reactions: amila.madushan

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉදිරියේදී තවත් සහන බලාපොරොත්තු වෙන්න
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මට සිරාවට ඇඬිලා බං ඉන්නෙ කේන්තියට. උඹලට කියන්න මේ දවස් වල UAT. Office එකේ පට්ට tuf schedule එකක් යන්නේ. Current ඇවිත් VPN connect කරගෙන, ගිහින් බැලුවම bugs 50ක් විතර assign කරලා මට වෙන උන්ගෙ ඒවත්. ඇයි උන්ටත් කරන්ට් නෑනේ. උන්ට ඕනේ කොහොමහරි වැඩේ කරගන්නනෙ. මලත් පනිනවා හොඳටම. පොඩි වචනයක් clients කිව්වත් ඌ එකක් ඇරගන්න යන්නේ. මේ සක්කිලි වේසිගෙ පුතාලා මේ අත්දැකීම් වලට මුහුණ දෙන්නේ නෑනේ. ජෙනරේටර් පකේ ඉඳන් බැඳගෙන ඇති.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    වේස බයියො ටික එකතුවෙලා ලංකාවේ ජනාදිපති කරාට මොකෝ ඌ තාමත් අමෙරිකාවෙ වෙලාවටද කොහේ වැඩ කරන්නෙ. ඒකනේ රෑට නොකපා දවාලට විතරක් කපන්නෙ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    මචන් පුලුවන් නම් මෙහෙම කරපන්.. හැමෝටම බැරි බව් දන්නවා.. පරන හරි ලැප් එකක් ගනින් ssd තියෙන(මම මේක ගැන හරියට දන් නෑ.. මේ නිසා ලැප් එක මගේ නම් පට්ට ස්පීඩ්...) තව ගනින් 1.2කේ වී යූ පීස් එකක්.. (මගෙ ලග 2ක් තියෙනවා) හැබැයි තාම එක පාරක් වත් ලැප් එක චාර්ජ් කරල නෑ කරන්ට් නැති නිසා.. ( ලැප් එක බැටරි හෙවි යූස් නම් උපරිම පැය 3යි.. නැත්තම් පැය 10ක් පෙන්නනවා.. ටොශීබා එකක්... එස් එල් ටී ෆ්යිබර් එක ගහල තියෙන්නේ එක යූ පීස් එකකට පැය 4+ තියෙනවා.. තාම එක දවසක් වත් ඔෆ් වෙලා නෑ.. වැඩි විස්තර ඕනේ නම් කියපන්..යූ පී එස් බැටරි ගන්නවනම් අලුතින් මැට්‍රික්ස් ද මොකද්ද ලබ්බ ගන්න එපා.. කහ පාට එකක් තියෙනවා රුපියල් 500ක් විතර වැඩි.. ඒක ගනින්...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113

    ඔයා බස්නාහිර ද? ඉස්ත්‍රික්කෙ?

    රත්නපුර බං.
    ------ Post added on Mar 21, 2022 at 8:32 PM

    12 am to 6am tamai wada karanna hondama welaawa mee yana widihata. dawale nidaganna eka karanne mama.

    ඒක ඇත්ත මචං. ඒ උනාට ඒක manage කරගන්න බෑනේ. ඔෆිස් එකේ daily ස්ටෑන්ඩ් up එක තියලා කරන්න ඕනේ ටික කියන්නෙ උන් උදේ 9 ට නෙ. හවස QA දාගන්න task ටික ඉල්ලනවා
    ------ Post added on Mar 21, 2022 at 8:34 PM