මොකක්ද බං වෙනස?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    වැඩක් කරනකොට RGB හෝ CYMK තෝරා ගන්නෙ?

    ප්‍රින්ට් කරල එද්දි RGB කලර්ස් නැද්ද?
     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    200.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    RGB Colors වලින් වැඩක් කරල ප්‍රින්ට් කළාම ඒකෙ තියෙන අවාසිය මොකක්ද CYMK යූස් නොකර?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    CMYK uses subtractive colors, not additive. Adding colors together in CMYK mode has the opposite effect on the result as RGB does; the more color added, the darker the results. ... This is because the CMYK colors absorb light, meaning that more ink results in less light
    ඒ කියන්නෙ මචං අපිට කවදාවත් නියම රතු පාට ප්‍රින්ට් කරල ගන්න බෑ නේද..
     
    • Like
    Reactions: Stimulus mind

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපි දකින ඩිස්ප්ලේ වල පාට හදන්නෙ RGB කලර්ස් තුන එකතු වෙලා ඒක නිසා ඩිස්ප්ලේ එහෙම RGB කලර්ස් තමයි යූස් කරන්නෙ
    හැබැයි ප්‍රින්ට් කරද්දි RGB පාට තින්ත මික්ස් කරලා හරියට කලර්ස් හදාගන්න බැහැ, CMY තුන මික්ස් කරලා ඕන ලයිට් කලර් එකක් හදන්න පුලුවන් K එක මික්ස් කරලා ඩාක් කරන්න පුලුවන් ඔය සීන් එක නිසා RGB වලට වඩා හොඳට තින්ත වලින් කලර්ස් හදද්දි CMYK තමයි හරියන්නෙ
    තව ඩිස්ප්ලේ වල RGB තුනම සමානව මික්ස් උනාම සුදු පාට හැදෙනවා, නමුත් අපි තින්ත RGB තුන සමානව මික්ස් කරලා සුදුපාට හදන්න බැහැ වගේ සීනුත් තියනවා
     
    • Love
    Reactions: AnuradhaRa