මොකක්ද බං වෙනස?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    200.gif
     

    AnuradhaRa

    Well-known member
  • CMYK uses subtractive colors, not additive. Adding colors together in CMYK mode has the opposite effect on the result as RGB does; the more color added, the darker the results. ... This is because the CMYK colors absorb light, meaning that more ink results in less light
    ඒ කියන්නෙ මචං අපිට කවදාවත් නියම රතු පාට ප්‍රින්ට් කරල ගන්න බෑ නේද..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    අපි දකින ඩිස්ප්ලේ වල පාට හදන්නෙ RGB කලර්ස් තුන එකතු වෙලා ඒක නිසා ඩිස්ප්ලේ එහෙම RGB කලර්ස් තමයි යූස් කරන්නෙ
    හැබැයි ප්‍රින්ට් කරද්දි RGB පාට තින්ත මික්ස් කරලා හරියට කලර්ස් හදාගන්න බැහැ, CMY තුන මික්ස් කරලා ඕන ලයිට් කලර් එකක් හදන්න පුලුවන් K එක මික්ස් කරලා ඩාක් කරන්න පුලුවන් ඔය සීන් එක නිසා RGB වලට වඩා හොඳට තින්ත වලින් කලර්ස් හදද්දි CMYK තමයි හරියන්නෙ
    තව ඩිස්ප්ලේ වල RGB තුනම සමානව මික්ස් උනාම සුදු පාට හැදෙනවා, නමුත් අපි තින්ත RGB තුන සමානව මික්ස් කරලා සුදුපාට හදන්න බැහැ වගේ සීනුත් තියනවා
     
    • Love
    Reactions: AnuradhaRa