මොකක්ද බං ස්වභාවික ගීත කියන්නෙ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සුභාවිත ගීත බං ඒ කියන්නේ අමරදේව මාස්ටර් නන්දා මාලිනි තුමිය වගේ අය කියන ගීත උසස් පද මාලා සිත නිවන සංගීතය මිහිරි කටහඬ වගේ ඒවා
    උදා- සැඳැ අඳුර ලොව🎵
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    දන්න විදිහට,
    සුභාවිත ගීත කියන්නෙ,
    ස්වභවික තත්ව අනුසාරයෙන් රචනා කරපු, තේරුමක් සහිත ගීත.
    ඒවයෙ තනුව යොදල තියෙන්නෙත් ගීතයේ අර්ථ නිරූපනය වෙන විදිහට. (තනුවට අනුකූලව ගීතය ලියල නෙමෙයි)

    සුභාවිත නොවන ගීත කියන්නෙ,
    ෆැන්ටසි විදිහට හැදුන ගීත, සංගීත රසය විතරක් තියෙන ගීත.
    "රම්බරි කියපන් නුඹෙ නොම්බරේ" වගේ සිංදු.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    ස්වභාවික ගීත කියන්නෙ එළිමහනේ, පරිසරය එක්ක කියපු ගීත
    උදාහරණයක් විදියට,

    මිහිකත නලවාලා
    අපිටයි මේ මිහිතලේ
    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    පොල්රුප්පාවේ දගකල සෙල්ලම්
    වෙරල කොනක හිද
    හිම මිදුම් වලකුලේ
    නිල කදුගැටේ

    මට වහ ටිකක් දීපන් අනුරාධ