මොකක්ද බන්ස් මේ බිස්නස් එක?

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    උබලට සෙට් උනේ නැත්ද?


    Screenshot (322).png
    Screenshot (323).png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සෙල්ලා මූනේ හැටි බලපං. පස්සේ කෝටිපති වෙනවද නැද්ද කියලා කල්පණාකරපං.
    ටයි කෝට් ඇන්දට අඩු කුළේ මිට්ටෝ මූන බලපු ගමන් අඳුනගන්න පුලුවන්.🤣
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මූනේ හැටි බලපං

    kalu nisa da ?
    ඉස්සෙල්ලා මූනේ හැටි බලපං. පස්සේ කෝටිපති වෙනවද නැද්ද කියලා කල්පණාකරපං.
    ටයි කෝට් ඇන්දට අඩු කුළේ මිට්ටෝ මූන බලපු ගමන් අඳුනගන්න පුලුවන්.🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සෙල්ලා මූනේ හැටි බලපං. පස්සේ කෝටිපති වෙනවද නැද්ද කියලා කල්පණාකරපං.
    ටයි කෝට් ඇන්දට අඩු කුළේ මිට්ටෝ මූන බලපු ගමන් අඳුනගන්න පුලුවන්.🤣

    @Mohowk උබ මොකෝ කියන්නෙ එකඟද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    පෙරේද මටත් ඇවිත් තිබ්බ. මොකද්ද අහපුවම ඊබේ සෙලින් කියල තිබ්බ. තව විස්තර කියන්න කිව්ව ඊට පස්සෙ ඉදල නෝ රිප්ලයි.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    pyramid thama
    if you are good at marketing you can earn some money
    not legal , but not easy to prove.
    so central bank eken company eka ban kare naththan awlak wenne na.
    umben badu ganna un nan amaaruwe watenawa, molen geema gahuwoth anik unta kela unath thamunta goda yanna chance ekak thiyenawa
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Network marketing hama ekama pyramid newei ban, lankawe aula thiyenne mokak hari chinese laddak genath eka normal market price wage dethun gunayak wadi milata wikunala minissu huran kanawa, wena ratawal walath oka thiyenawa, un patta established companies ungema lab, research centre ehema thiyena, anna e products aulak na, un kiyanawa unge product ekei normal products walai wenasa bla bla, scientifically proved, government walin support, me lankawe gobba reddawal thiyenne lol
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,846
    113
    All Pyramid's are scammers..

    Rs. 5000 වෙන චීන ස්ටීරියෝ setup ගෙනල්ලා මෙහෙ විකුණන්නේ ලොකු ගණන් වලට. දැන් කෝටිපති වෙන්න ගිය එවුන් ලයිට් පත්තුවෙන speaker වලින් රේඩියෝ අහනවා... 😂
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Network marketing hama ekama pyramid newei ba.
    පිරමිඩ් කාරයොන්ගේ උදාන වාක්‍ය.

    "නෙට්වර්ක් මාකටින් හැම එකම පිරමිඩ් නෙමෙයි බං" :lol:

    ඔහොම කියලා තමයි සෝලාර් පවර්, ටීවී වොෂින් මැෂින් ඇගේ ගහන්න එන්නේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පිරමිඩ් කාරයොන්ගේ උදාන වාක්‍ය.

    "නෙට්වර්ක් මාකටින් හැම එකම පිරමිඩ් නෙමෙයි බං" :lol:

    ඔහොම කියලා තමයි සෝලාර් පවර්, ටීවී වොෂින් මැෂින් ඇගේ ගහන්න එන්නේ.
    Lankawe ehema thamai ithin, poddak google karala balapan network marketing walai pyramid scheme ekakai wenasa :P
    lankawe nam dan thiyena okkoma ewwa most likely cheap pyramid schemes