මොකක්ද බන් ඔය කට්ටක් කාලා තමා මේ තත්වෙට ආවා කියලා කියන්නේ සමහරු ? මොකක්ද බන් ඔය කට්ට කනව කියලා කියන්නේ???? සිරාවට අහන්නේ කට්ට කාලා දිවුනු වෙනවා කියන්නේ මොකක්ද? බොරුවට හදාගත්තු දෙයක්ද ඔය කට්ට කනවා කියන්නෙ? මට නම් තේරෙන්නේම නෑ ඔය කතාවා කට්ට කනවා කියන. 

දන්න කවුරු හරි ඉන්නවනම් කියපන් ඕකේ තේරුම.
මටනම් තේරෙන්නේ තැනකට ආපු එකෙක් තව එකෙක් එනවට තමන් හෙන කට්ටක් කාලා ආවෙ වගේ නෙගෙටිව් අයිඩියා එකක් දෙන එකක්.
මටනම් තේරෙන්නේ තැනකට ආපු එකෙක් තව එකෙක් එනවට තමන් හෙන කට්ටක් කාලා ආවෙ වගේ නෙගෙටිව් අයිඩියා එකක් දෙන එකක්.