මොකක්ද බන් මේ ආණ්ඩුව .

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
පැටියා;19194918 said:
අන්න එහෙම බල්ලා වගේ හිටපං. බුරන්න කියපු ගමං බුරපං :D

Dan nam tikak amarui amarui wagene.:D:D:D:rolleyes::rolleyes:
mata therenawa.:rolleyes::rolleyes:
oyage wedanawa.mak koranda neda?:D:D:yes:
seram minissuntane wenne neda?:yes::yes:
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ZkBu0rH.jpg
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;19194912 said:
ඇත්ත ඇත්ත අයියා. ගරුත්වයක් දෙන්න තිබ්බා ගරුත්වය තියං ගෙදරට වෙලා හිටියනං. තාම රට අල්ලන්නනෙ ටෝක. :P

onna ithin patan gattha ,parana bana desanna.
ubalata ona une mahindawa elawanna...dan harine?
ko dan denawai kiwwa yaha palane?
paksheta newei ban manussayata garu karapalla.
News balapan ban adu gane ekama koneka hira wela inne nathuwa
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;19194845 said:
අනුංගෙ සීනි කිරන්න එපා මචං. ඒක මම ඌත් එක්ක බලාගන්නං :D
රිදිච්ච තරමට පරන ත්‍රෙඩ් ටිකක් අවුස්සපං පවු නොදී මට අරූ එක්ක පොඩි කතාවක් තියනවා රැල්ලට බුරන උඹ නොබුරා හිටපං පොඩ්ඩක් :D

ne ne gangbang karanna taram ube tharka hoda madi malliye.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
onna ithin patan gattha ,parana bana desanna.
ubalata ona une mahindawa elawanna...dan harine?
ko dan denawai kiwwa yaha palane?
paksheta newei ban manussayata garu karapalla.
News balapan ban adu gane ekama koneka hira wela inne nathuwa
මහින්දගෙත් වැරදි තිබ්බනෙ අයියා. ඒකනෙ මිනිස්සු සෙට් වෙලා ගේම ඇද්දෙ. මේ ආන්ඩුවටත් කාලයක් දීලා බලමු මුංවත් පන්නමු එහෙම සීන් වුනොත්. මහින්ද මහත්තයා හිටියත් තව අවුරුදු 10ක් ඉන්න තිබ්බා. ඊට පස්සෙත් මේකනෙ වෙන්නෙ :P
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;19194970 said:
පරන කුණු ටිකක් අවුස්සපංකො බං දුක නිවාගන්න. :D

පැටියා;19194993 said:
Gay කියලා කෑල්ලක් නමට තියන එකා අත උස්සපාන් :lol:

පැටියා;19195013 said:
බල්ලා නිහඬයි. මාත් මාරු වෙන්න ඕනෙ ඌ බුරන්න කලින් :cool:

,danna dewal poddai,nodanna dewal godai neda?
tharkayak idiripath karaddi ekata watinakamak deepan.
hema redda assema ringanna yanna epa.mokada adan inna reddath galawenna Ida tiyenawa:D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
,danna dewal poddai,nodanna dewal godai neda?
tharkayak idiripath karaddi ekata watinakamak deepan.
hema redda assema ringanna yanna epa.mokada adan inna reddath galawenna Ida tiyenawa:D
ඕකනේ ඉතිං. ඕකගෙ මොන තර්කද අයියා. පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියවං එන්නකෝ මුල ඉඳං. ඔයත් අනුංගෙ සීන කිරන්න එපා ඔයිට වඩා කෙරුමො ආවනෙ මගෙ රෙදි ගලවන්න. ඒ කෙරුමො හොයන්නවත් නෑ. ඉන්න එවුනුත් සද්ද වහලා. බලු නකුටො ටිකක් බුරනවා එච්චරයි :rofl:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;19195041 said:
මහින්දගෙත් වැරදි තිබ්බනෙ අයියා. ඒකනෙ මිනිස්සු සෙට් වෙලා ගේම ඇද්දෙ. මේ ආන්ඩුවටත් කාලයක් දීලා බලමු මුංවත් පන්නමු එහෙම සීන් වුනොත්. මහින්ද මහත්තයා හිටියත් තව අවුරුදු 10ක් ඉන්න තිබ්බා. ඊට පස්සෙත් මේකනෙ වෙන්නෙ :P

deshapalanaya igena ganin monada uba A/L kare?
deshapalana pakshayaka thama pawdgalika mathaya newei pakshye dakmak tiyenawa,matha wadayak tiyenawa.e anuwa e pakshikayo idiriyata e pakshaya reka ganne.
paksha marau karala goda yanna puluwan tawakalikawa.
ara dinana pattha hoiya gana jara minissu inna rataka deshapalane ne oya ithin.
oka nikan ara budu hamuduruwo piriniwan pewa hinda budu dahamath piriniwan pewa wage kathawak ne uba kiyanne:rolleyes:
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
පැටියා;19194970 said:
පරන කුණු ටිකක් අවුස්සපංකො බං දුක නිවාගන්න. :D

Kunu goda awussanna
e tharamata ban uba kunu kandakda?:D:D:D

poddak eheta mehetawenakan idala burala birillak kadu path wenna.:D:D:D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
deshapalanaya igena ganin monada uba A/L kare?
deshapalana pakshayaka thama pawdgalika mathaya newei pakshye dakmak tiyenawa,matha wadayak tiyenawa.e anuwa e pakshikayo idiriyata e pakshaya reka ganne.
paksha marau karala goda yanna puluwan tawakalikawa.
ara dinana pattha hoiya gana jara minissu inna rataka deshapalane ne oya ithin.
oka nikan ara budu hamuduruwo piriniwan pewa hinda budu dahamath piriniwan pewa wage kathawak ne uba kiyanne:rolleyes:
මම Maths කලේ :cool:
හරි හරි ඒක ඇත්ත ඒ වුනත් මහින්ද කියන්නෙ අමරණීය මනුස්සයෙක් නෙවෙයිනෙ. කවදා හරි පොර වලකජ්ජ ගහනවනෙ. මහින්ද ඒ වෙනකං ජනාධිපති වෙලා හිටියනං එදාටත් මේ ප්‍රශ්නෙම ඇතිවෙයිනෙ ඔය කියන විදියට :baffled:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;19195123 said:
මම Maths කලේ :cool:
හරි හරි ඒක ඇත්ත ඒ වුනත් මහින්ද කියන්නෙ අමරණීය මනුස්සයෙක් නෙවෙයිනෙ. කවදා හරි පොර වලකජ්ජ ගහනවනෙ. මහින්ද ඒ වෙනකං ජනාධිපති වෙලා හිටියනං එදාටත් මේ ප්‍රශ්නෙම ඇතිවෙයිනෙ ඔය කියන විදියට :baffled:

jesu kuruse ana gahala maruwama katholika agama nathi une ne ne.:rolleyes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
To IveyStyle

මම කලිනුත් කිවුවා වගේ අපි දෙන්නම අපේ දේශපාලන මතේ වෙනස් කරන්නෙ නෑ සෝ මේ කතාවෙ තේරුමක් නෑ. වෙන ත්‍රෙඩ් එකකදි සෙට් වෙමු ලොක්කා. මම ගියා.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;19195169 said:
To IveyStyle

මම කලිනුත් කිවුවා වගේ අපි දෙන්නම අපේ දේශපාලන මතේ වෙනස් කරන්නෙ නෑ සෝ මේ කතාවෙ තේරුමක් නෑ. වෙන ත්‍රෙඩ් එකකදි සෙට් වෙමු ලොක්කා. මම ගියා.

yep.
im ok with that
11.gif