මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    කාර් එකේ කෙනත් ඉතින් පොඩ්ඩක් ඉවසන්න තිබ්බා.
    ටුක් පොරත් වැරදි ඉතින්. ටිකක් වාහන එහෙට මෙහෙට යන වෙලාවක් නේ

    car eke buwata gini puk pro max....tuk nakiyath atha dik karala mokkda kiyana nisa thama u trigger wenne :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,890
    15,227
    113
    35
    Spain
    Licence ganna trial pennuwa ne? Parak mada nathara karala engine eka off karala balahanko pass karaida kiyala trial eka 🤦‍♂️
    ලයිසන් එක අවුරුදු විස්සකට කලින් ගත්ත සර්. ටික වෙලාවකට නවත්තල ගියාට කමක් නැහැ. ගේට්ටුවක් බ්ලොක් වෙන්න නවත්වන්න බෑ. පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙලත් නැහැ. ඉතින් මට නම් මේකේ කිසි අවුලක් නැහැ බන්. කාර් පිස්සා අලුතින් ලයිසන් එක අරන් අර ඉඩ ඌට මදි වගේ මට තේරුනේ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    ඔච්චර කෑගහන්න කාර් එකේ එකා අතින් පාරේ යද්දී පොඩි වරදක්වත් වෙන්නේ නැතිවෙන්න මාර්ග නීති 100% පිළිපදිනවා ඇති අනේ හුකේ වීල් එක එහා පැත්තේ ලොරියක් යන්න තරම් ඉඩ තියෙනවා කාර් එකේ එකාගේ ලොකු කමයි පණ්ඩිතකමයි මහන්තත්තෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ලයිසන් එක අවුරුදු විස්සකට කලින් ගත්ත සර්. ටික වෙලාවකට නවත්තල ගියාට කමක් නැහැ.

    Nope anith trial pennana eka ena tikata para mada nawaththala bassath fail.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,938
    113
    Gampaha
    ට්‍රැෆික් වයලන්ස් පේජ් එකේ වීඩියෝ වයිරල් වෙන්න ගත්තට පස්සෙ, ඕනෙ එකයි, එපා එකයි හැම එකම දැන් ඒකෙ දානව, රිලවු කැමරා අරං වගේ...

    පොඩි පාරවල් වල ඉතිං මීට වඩා මනුස්සකම ගැනත් හිතන්න ඕනෙ..
    ත්‍රීවීල් ගොයිය ලොකු සීන් දාපු එක තමයි අවුල.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,890
    15,227
    113
    35
    Spain
    Nope anith trial pennana eka ena tikata para mada nawaththala bassath fail.
    ඔය පාරේ හැටියට ඉඩ පොඩ්ඩක් මදි තමයි, එත් නවත්තන්න ඕන වෙන වෙලාවක අයින් කරලා නවත්තන්න පුළුවන්.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    pare wahana nawattala block karanna ba. ohoma nawattala tiwwama policiyata one nam dada gahanna puluwan para block kara kiyala. kaha iri tiyena tan wala kohomath eliyewath nawattanna ba. metana sudu iri tibunath para atule nawattala tiyena nisa, legally waradiy. Policiyen dada gahanna puluwan.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    ඔය පාරේ හැටියට ඉඩ පොඩ්ඩක් මදි තමයි, එත් නවත්තන්න ඕන වෙන වෙලාවක අයින් කරලා නවත්තන්න පුළුවන්.

    nawaththanna puluwan...eth depathtenma wahana ena paraka ohoma nathara karala bahala yanna bane patiyo :P
    sure ekatama niranga thama oya car eke yanna atte.
    ado matath mula tike uge voice ekamai ahune :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    වෙන රටවල් වල ඔහොම වාහන නවත්තන්න බෑ පාරේ..කැඩිල නැවැත්තුවත් hazard lights දාන්න ඕන..කාර් කාරයා හරි...ඔය ත්‍රීවීල් පක්කු හිතන් ඉන්නේ උන්ට පාර ලියලා දීලා කියලා..අනික ඕකුන් කාර් කාරයෝ ඵක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ..කාර් කාරයා හරි...බණින්න නෙමෙයි ගිහින් ඕකගේ හොම්බ කඩන්න තිබ්බේ..:yes:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113

    දෙන්නම මි හරක් බන්.

    විල් එකේ බුවා ලොකු ලයින් එකක් දැම්මේ. මෙතනින් පලයන් වුට්ටෝ වගේ එකක් කිව්වා මන් හිතන්නේ වීඩියෝ එකේ නම් ඇහෙන්නේ නැහැ. ඔහොම වාහන නවත්තල ගේට් එක අරින්න යන එකෙක්ට ලේසියෙන් කවුරුත් මුකුත් කියන්නේ නැහැ පොඩි හිනාවක් දාල විනාඩියක් දෙන්න වගේ ලයින් එකක් දුන්න නම්. අඩුම උට තිබ්බ විල් එක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරලා අරුට අනිත් ලෙන් එකට යන්න ඉඩ අරන් දෙන්න.
    කාර් එකටත් එතන අයිනෙන් දාල යන්න තිබ්බ එත් උ විල් එකේ පස්සට ලගයි. ඒ නිසා උට වාහනේ අනිත් ලෙන් එකට ගන්න බැරි අවුලකුත් තියෙනවා වගේ. කාර් කාරයත් පුරුදු එකෙක් නෙවේ වගේ ඒ නිසා. ඔහොම පාරක යනකොට ඔහොම ලග තියාගෙන යන්න හොදම නැහැ. ඒවා මුට දන්නේ නැ. අරු ලොකු ලයින් දුන්නම මුගේ නොහැකියාව වහගන්න මුඩුක්කු කට එලියට ආව.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    වෙන රටවල් වල ඔහොම වාහන නවත්තන්න බෑ පාරේ..කැඩිල නැවැත්තුවත් hazard lights දාන්න ඕන..කාර් කාරයා හරි...ඔය ත්‍රීවීල් පක්කු හිතන් ඉන්නේ උන්ට පාර ලියලා දීලා කියලා..අනික ඕකුන් කාර් කාරයෝ ඵක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ..කාර් කාරයා හරි...බණින්න නෙමෙයි ඕකගේ හොම්බ කඩන්න තිබ්බේ
    car eke eka 10000% hari.... nakiya ussala pole gahanta tibbe
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔය පාරේ හැටියට ඉඩ පොඩ්ඩක් මදි තමයි, එත් නවත්තන්න ඕන වෙන වෙලාවක අයින් කරලා නවත්තන්න පුළුවන්.

    Baha eka paththata lanes 4 thiyena paraka wunath lane 3 ithuru karala 4 weni eke nawaththuwoth fail.

    Parak mada park karanna baha, period.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,890
    15,227
    113
    35
    Spain
    Baha eka paththata lanes 4 thiyena paraka wunath lane 3 ithuru karala 4 weni eke nawaththuwoth fail.

    Parak mada park karanna baha, period.
    මෙහෙම සිනාරියෝ එකක් බලපන්, ත්‍රීවීල් එක ගේට්ටුවෙන් එලියට දාල පාර අයිනේ නවත්තල ගේට්ටුව වහන්න ගියා. මේක වැරදිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මෙහෙම සිනාරියෝ එකක් බලපන්, ත්‍රීවීල් එක ගේට්ටුවෙන් එලියට දාල පාර අයිනේ නවත්තල ගේට්ටුව වහන්න ගියා. මේක වැරදිද?

    Ow neethiyata anuwa ithin monama hethuwak wath naha parak mada park karanna puluwan breakdown ekak or adala authority eken awasarayak nathuwa (Eg: Designated parking / Instructed by police)

    :yes: gettuwak block wenna nawaththanna epa kiyaddi... mun parama/lane ekama block kalata kamak na kiyanawa 😂😂

    Aneda kiyanne ithin
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,890
    15,227
    113
    35
    Spain
    Ow neethiyata anuwa ithin monama hethuwak wath naha parak mada park karanna puluwan breakdown ekak or adala authority eken awasarayak nathuwa (Eg: Designated parking / Instructed by police)



    Aneda kiyanne ithin
    උඹල මම කියපු අවස්ථාවට මුහුණ දුන්නොත් මොකද කරන්නේ? @Hamu mahaththaya1
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    උඹල මම කියපු අවස්ථාවට මුහුණ දුන්නොත් මොකද කරන්නේ? @Hamu mahaththaya1

    Wena karannama deyak nathnam hazards dala yanawa ikmanata wahanna.

    But kawuruhari horn kaloth gate eka wahanna puluwan wunath nathath awith ain karanawa oka ainak waddagena ehema giyoth mama epai garage gane rasthiyadu wenna
     
    • Like
    Reactions: Inigo Montoya