කාර් එකේ කෙනත් ඉතින් පොඩ්ඩක් ඉවසන්න තිබ්බා.
ටුක් පොරත් වැරදි ඉතින්. ටිකක් වාහන එහෙට මෙහෙට යන වෙලාවක් නේ
car eke buwata gini puk pro max....tuk nakiyath atha dik karala mokkda kiyana nisa thama u trigger wenne

කාර් එකේ කෙනත් ඉතින් පොඩ්ඩක් ඉවසන්න තිබ්බා.
ටුක් පොරත් වැරදි ඉතින්. ටිකක් වාහන එහෙට මෙහෙට යන වෙලාවක් නේ

ගෑනි එක්ක වලියක් මැද්දේ ඉන්නකොට ටුක් එකේ අන්කල් සද්දයක් දැම්මා වගේcar eke buwata gini puk pro max....tuk nakiyath atha dik karala mokkda kiyana nisa thama u trigger wenne![]()

ලයිසන් එක අවුරුදු විස්සකට කලින් ගත්ත සර්. ටික වෙලාවකට නවත්තල ගියාට කමක් නැහැ. ගේට්ටුවක් බ්ලොක් වෙන්න නවත්වන්න බෑ. පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙලත් නැහැ. ඉතින් මට නම් මේකේ කිසි අවුලක් නැහැ බන්. කාර් පිස්සා අලුතින් ලයිසන් එක අරන් අර ඉඩ ඌට මදි වගේ මට තේරුනේ.Licence ganna trial pennuwa ne? Parak mada nathara karala engine eka off karala balahanko pass karaida kiyala trial eka![]()
ලයිසන් එක අවුරුදු විස්සකට කලින් ගත්ත සර්. ටික වෙලාවකට නවත්තල ගියාට කමක් නැහැ.
ඔය පාරේ හැටියට ඉඩ පොඩ්ඩක් මදි තමයි, එත් නවත්තන්න ඕන වෙන වෙලාවක අයින් කරලා නවත්තන්න පුළුවන්.Nope anith trial pennana eka ena tikata para mada nawaththala bassath fail.
ඔය පාරේ හැටියට ඉඩ පොඩ්ඩක් මදි තමයි, එත් නවත්තන්න ඕන වෙන වෙලාවක අයින් කරලා නවත්තන්න පුළුවන්.
ado matath mula tike uge voice ekamai ahunesure ekatama niranga thama oya car eke yanna atte.


car eke eka 10000% hari.... nakiya ussala pole gahanta tibbeවෙන රටවල් වල ඔහොම වාහන නවත්තන්න බෑ පාරේ..කැඩිල නැවැත්තුවත් hazard lights දාන්න ඕන..කාර් කාරයා හරි...ඔය ත්‍රීවීල් පක්කු හිතන් ඉන්නේ උන්ට පාර ලියලා දීලා කියලා..අනික ඕකුන් කාර් කාරයෝ ඵක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ..කාර් කාරයා හරි...බණින්න නෙමෙයි ඕකගේ හොම්බ කඩන්න තිබ්බේ
ඔය පාරේ හැටියට ඉඩ පොඩ්ඩක් මදි තමයි, එත් නවත්තන්න ඕන වෙන වෙලාවක අයින් කරලා නවත්තන්න පුළුවන්.
මෙහෙම සිනාරියෝ එකක් බලපන්, ත්‍රීවීල් එක ගේට්ටුවෙන් එලියට දාල පාර අයිනේ නවත්තල ගේට්ටුව වහන්න ගියා. මේක වැරදිද?Baha eka paththata lanes 4 thiyena paraka wunath lane 3 ithuru karala 4 weni eke nawaththuwoth fail.
Parak mada park karanna baha, period.
Baha eka paththata lanes 4 thiyena paraka wunath lane 3 ithuru karala 4 weni eke nawaththuwoth fail.
gettuwak block wenna nawaththanna epa kiyaddi... mun parama/lane ekama block kalata kamak na kiyanawa මෙහෙම සිනාරියෝ එකක් බලපන්, ත්‍රීවීල් එක ගේට්ටුවෙන් එලියට දාල පාර අයිනේ නවත්තල ගේට්ටුව වහන්න ගියා. මේක වැරදිද?
gettuwak block wenna nawaththanna epa kiyaddi... mun parama/lane ekama block kalata kamak na kiyanawa
![]()
උඹල මම කියපු අවස්ථාවට මුහුණ දුන්නොත් මොකද කරන්නේ? @Hamu mahaththaya1Ow neethiyata anuwa ithin monama hethuwak wath naha parak mada park karanna puluwan breakdown ekak or adala authority eken awasarayak nathuwa (Eg: Designated parking / Instructed by police)
Aneda kiyanne ithin
උඹල මම කියපු අවස්ථාවට මුහුණ දුන්නොත් මොකද කරන්නේ? @Hamu mahaththaya1