මොකක්ද බන් මේ හැමදාම එකම තැන තියන වලාකුල

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    View attachment 184883



    1663864970761.png

    Milkyway
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උඹලගෙ පැත්තෙ light pollution එක අඩු ඇති.
    නැත්තං ඕක බලන්න වෙන්නෙ කරන්ට් එක කපපු දවසක. 😂

    රාජපක්සලා light pollution සෑහෙන්න හොඳට පාලනය කරනවා. නාමල් රෝහිත බේබිලට පින් සිද්ද වෙන්න ඒ ප්‍රශ්නේ දැන් ගොඩක් අඩුයි.
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    location eka koheda bn ?
    Kurunegala

    ade sira ne kohomada meka gathe ?
    Phone eken gatte clear madi. Nikan baladdi hodata penawa.
    ------ Post added on Sep 23, 2022 at 7:10 AM

    කෝ එහෙම එකක් පේන්න නෑනෙ
    උබ ඉන්නේ කොයි ලෝකෙද?
    Mehema digata penne. Phone eken gatte. Clear na pennanna
    5CD74073-E4BD-4F8F-8727-77F59DA7BCCC.jpeg

    ------ Post added on Sep 23, 2022 at 7:22 AM
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,204
    1
    61,587
    113
    Mother Earth
    මම දැකල තියෙනව මීට අවුරුදු 3කට විතර කලින් අහසෙ තිබ්බ. හඳට වඩා පොඩියි. ඒත් තරුවකට වඩා විශාලයි. අදටත් මට හිතා ගන්න බෑ මම ඒ මොකක්ද දැක්කෙ කියල. පොටෝ එකකුත් ගත්ත. පොටෝ අරන් වැඩක් නෑ බන්. සයිස් එක compare කරන්න බැරි නිසා. naked eye එකෙන්ම බලන්න ඕන. මම හිතන්නෙ Sterlite එකක් ගිණි ගන්නව වෙන්නත් පුළුවන්. ඒත් එක තැන තියෙන්න විදිහක් නෑනේ. :rolleyes2: