උඹලගෙ පැත්තෙ light pollution එක අඩු ඇති.
නැත්තං ඕක බලන්න වෙන්නෙ කරන්ට් එක කපපු දවසක.![]()
location eka koheda bn ?Current eka kapapuwama thamaa penne
Kurunegalalocation eka koheda bn ?
Phone eken gatte clear madi. Nikan baladdi hodata penawa.ade sira ne kohomada meka gathe ?
Mehema digata penne. Phone eken gatte. Clear na pennannaකෝ එහෙම එකක් පේන්න නෑනෙ
උබ ඉන්නේ කොයි ලෝකෙද?
ක්ෂීරපථේ තමයි මට නම් හිතෙන හැටියට. සහෝ ඉන්න පැත්තෙ light pollution එක අඩු ඇති.
