මොනාද බං ඒ?
අම්ම එනකොට මට පොඩි කෑල්ලක් අරන් ඇවිල්ල
කඩේ ගිහින් එනකොට ළග නෑදෑ ගෙදරකට ගොඩ වෙලා
සෑහෙන කාලෙකින් අම්ම එහෙ ගියෙ
අපේ ගෙවල් කිට්ටුවමයි. පයින් යන දුර
අඩේ අම්මට දැං ගොඩක් හොදයි
මං කිව්වනෙ 90% ක් විතරයි හොද වුණේ කියල
දැන්නං අම්මට 100% ක්ම හොදයි
කනේ අමාරුවක් ඇවිල්ල ඇවිදගන්නත් බැරුව ගියානෙ
ඒ දවස්වල මම විස්තරේ දැම්ම කිරියෙ
අම්ම එනකොට මට පොඩි කෑල්ලක් අරන් ඇවිල්ල
කඩේ ගිහින් එනකොට ළග නෑදෑ ගෙදරකට ගොඩ වෙලා
සෑහෙන කාලෙකින් අම්ම එහෙ ගියෙ
අපේ ගෙවල් කිට්ටුවමයි. පයින් යන දුර
අඩේ අම්මට දැං ගොඩක් හොදයි
මං කිව්වනෙ 90% ක් විතරයි හොද වුණේ කියල
දැන්නං අම්මට 100% ක්ම හොදයි

කනේ අමාරුවක් ඇවිල්ල ඇවිදගන්නත් බැරුව ගියානෙ
ඒ දවස්වල මම විස්තරේ දැම්ම කිරියෙ
උබලට බැනල වැඩක් නෑ ඉතින් උබල මේකෙ හැසිරෙන විදියට.
sooppu කරන්න දුන්නද? 