මොකක්ද මල්ලි මේ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    අජිත් මාමාට සින්හල වතුර වගෙලු.
    යමන් කිව්වම ඇතා යනවලු. :baffled::baffled::baffled: අනිත් ඇත්ගොව්වො කතා කරන්නෙ දෙමලෙන්ද? :confused: :confused: :confused:




    1648131533244.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,661
    113
    ඊතලේකුත් ගහලා පෙන්නලා තියෙන්නෙ ඇතාට. අපි ඇතා කියල කූඹියෙක් දකියි කියල වෙන්ටැ.
    ඇත්තු දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ඉන්නවා නේද. ඊතලේ දාලා තියෙන්නෙ සිංහල දන්න එක්කෙනාට වෙන්න ඇති. වම්පැත්තෙ ඉන්නෙ නැදුන්ගමුවෙ රාජා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    හරි ඉතිං ඔය ගොඩක් සත්තු මෙහෙ උං නෙමෙයි, මියන්මාරෙන්, ඉන්දියාවෙන් එහෙම ආපු උං.
    එතකොට සිංහල පුලුවන් එක අරුමයක් තමයි. ඇත්ගොවුව එක්ක ඉඳල සිංහල පුලුවන් වුණාට, ලියන්නෙ, කියවන්නෙ හින්දි, මියන්මාර භාශා වෙන්න ඇති ....