මොකක්ද මේකේ තේරුම
මොකක්ද බං මේ blue_in_rio කියන එකා හැම ත්රෙඩ් එකකම ගිහින් මෙහෙම කියන්න හේතුව...

උබලත් දැක්ක තැන එහෙමම කරානම් ඌ ඔය ජෝගිය නවත්තයි

උට හැමිනෙන්න කියලා මම rep කපලා දැම්මා හී.හී.හී.හීබම්ප් කරන්න මචන්![]()

උබලත් දැක්ක තැන එහෙමම කරානම් ඌ ඔය ජෝගිය නවත්තයි

Last edited:

උබ මොකටද උගේ රෙප් කපන්න ගියෙ 